no fap challenge/ උත්සාහවන්තයා ජය ගනී

May 1, 2016
75
20
0
no fap challenge/ උත්සාහවන්තයා ජය ගනී

යාලුවනේ අපි no fap challenge එකක් පටන් ගමු.

ස්වයං වින්දනයෙ යෙදීමෙන් පසු "මෙය මම මොකට කරාද මන්ද" කියල හැගීමක් එනවා.
මෙච්චර කල් මේක කරලා මොනවද අපට ලැබුනේ? වැඩකට ඇති දෙයක් ලැබුණා නම් ආයේ අපිට මේක කරන්න අවශ්‍ය වෙන්නේ නෑ නේද?

ඒක නිසා ඔන්න මම අද ඉඳලා මට පුළුවන් කාලයක් ස්වයං වින්දනයේ නොයෙදීමට තීරණය කරා.

ඔයගොල්ලොත් උත්සහ කරන්න බලන්න මෙය හැකිතාක් දුරට නොකර සිටීමට.

ඔබලා දවස් කීයක් no fap challenge එක කරාද කියල me ත්‍රෙඩ් එකට ඇවිල්ලා කියන්න

Last edited:

ratadel

Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    15 Year old detected! :P

    මම ඉස්කෝලේ යන කාලේ එක සැරයක් දවස් අසුගානක් හිටියා අතේ නොගහ. මල වදයක්. හීනෙන් වැල පෙනිලා සති දෙක තුනකට සැරයක් හීනෙන් බඩු යනවා (ටැංකිය ෆුල් උනාම - ස්වප්න මෝචනය) :lol:

    "මෙච්චර කල් මේක කරලා මොනවද අපට ලැබුනේ? වැඩකට ඇති දෙයක් ලැබුණා නම් ආයේ අපිට මේක කරන්න අවශ්‍ය වෙන්නේ නෑ නේද?"

    මේක නම් ඉතින් කිසි තේරුමක් නැති කතාවක්. එහෙනම් ඉතින් දවසට වේල් තුනක් කන එකත් නවත්තන්න එපෑ :lol:

    Anyway good luck :)
     
    May 1, 2016
    75
    20
    0

    මේක නම් ඉතින් කිසි තේරුමක් නැති කතාවක්. එහෙනම් ඉතින් දවසට වේල් තුනක් කන එකත් නවත්තන්න එපෑ :lol:

    කෑම කෑවේ නැත්නම් මැරෙන නිසා කන්න ඕනේ . හැබැයි සමහර අය කන්නේ ආශ්වාදයක් බලාපොරොත්තුවෙන් :)

    ආශ්වාද ලබාගැනීමට කෑම කන එක හරයක් ඇති දෙයක් නොවේ :)
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    Day 1 - 29th of April, 2016 .......... ✔
    Day 2 - 30th of April, 2016 .......... ✔
    Day 3 - 1st of May, 2016 .......... ❓

    අනික් ත්‍රේඩ් එක දැක්ක දවසේ ඉඳලා ඔන්න ලොග් එක. :cool:
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    කෑම කෑවේ නැත්නම් මැරෙන නිසා කන්න ඕනේ . හැබැයි සමහර අය කන්නේ ආශ්වාදයක් බලාපොරොත්තුවෙන් :)

    ආශ්වාද ලබාගැනීමට කෑම කන එක හරයක් ඇති දෙයක් නොවේ :)

    :lol::lol:

    ඔව් උඹ ඒක කියල තිබුන විදිය දැකල කිව්වේ :D වැඩකට ඇති දෙයක් ලැබෙනවානම් ආයේ ඕනේ වෙන්නේ නෑ කියල දෙයක් නෑ බන්. ඒකෙම අනිත් පැත්ත ගත්තහම ආයේ ආයේ ඕනේ වෙන හැම දෙයක්ම වැඩකට නැති දේවල් වගේනේ.

    ඕවා ඔක්කොම හෝමෝන ප්‍රශ්න නේ බන්. අතේ ගහන්න හිතෙන්නෙත් ඒකයි, කෑම කන්න හිතෙන්නෙත් ඒකයි. ඇඟට ශක්තිය ඕනේ උනාම මොලෙන් සිග්නල් එකක් දෙනවා කාපන් කියල.

    හිත දියුණු කරගත්ත මනුස්සයකුට පුළුවන් දියුණුවේ තරම අනුව ඕවා පාලනය කරගන්න. තවුසෙක්ට පුළුවන් ලිංගික හැන්ගීම් සම්පූර්ණයෙන් වගේ පාලනය කරගන්න. ඒත් බඩගින්න පාලනය කරගන්න අමාරුයි.

    ඒත් බෝසතාණෝ දුෂ්කරක්‍රියා කරද්දී ඒකත් පාලනය කරගත්තා සම්පූර්ණයෙන් :)

    උඹ try කරලා බලල කියපන්කො. උඹට දවස් 80ට වඩා ඉන්න පුළුවන් උනොත් උඹ මට වඩා මනස දියුණු කරගත්ත පොඩි එකෙක් ;) :P
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    :lol::lol:

    ඔව් උඹ ඒක කියල තිබුන විදිය දැකල කිව්වේ :D වැඩකට ඇති දෙයක් ලැබෙනවානම් ආයේ ඕනේ වෙන්නේ නෑ කියල දෙයක් නෑ බන්. ඒකෙම අනිත් පැත්ත ගත්තහම ආයේ ආයේ ඕනේ වෙන හැම දෙයක්ම වැඩකට නැති දේවල් වගේනේ.

    ඕවා ඔක්කොම හෝමෝන ප්‍රශ්න නේ බන්. අතේ ගහන්න හිතෙන්නෙත් ඒකයි, කෑම කන්න හිතෙන්නෙත් ඒකයි. ඇඟට ශක්තිය ඕනේ උනාම මොලෙන් සිග්නල් එකක් දෙනවා කාපන් කියල.

    හිත දියුණු කරගත්ත මනුස්සයකුට පුළුවන් දියුණුවේ තරම අනුව ඕවා පාලනය කරගන්න. තවුසෙක්ට පුළුවන් ලිංගික හැන්ගීම් සම්පූර්ණයෙන් වගේ පාලනය කරගන්න. ඒත් බඩගින්න පාලනය කරගන්න අමාරුයි.

    ඒත් බෝසතාණෝ දුෂ්කරක්‍රියා කරද්දී ඒකත් පාලනය කරගත්තා සම්පූර්ණයෙන් :)

    උඹ try කරලා බලල කියපන්කො. උඹට දවස් 80ට වඩා ඉන්න පුළුවන් උනොත් උඹ මට වඩා මනස දියුණු කරගත්ත පොඩි එකෙක් ;) :P
    ara issara kaale sinduwakuth thiyenawa ookata

    Liya thambaraaa mudu kusumakee aaa
    thawusangee pa&$%ye rali watilaa.. kiyala

    meke gamburu therumak thiyenawa. liyathambara kochchara baduwak unath thawusange ahawal eke rali watenna nan thawuso kochchara mind eka control karanawa adda?

    paranno mewa kiyala thiyenne kata kahanawatada?

    Repost bolaw
    http://www.elakiri.com/forum/showthread.php?p=20025823#post20025823

    NoFap NoPorn dekak thamai eeth ekata yanne
     
    Last edited: