No Porn/ No Fap challenge - June

elektro

Well-known member
  • Apr 18, 2011
    6,864
    9,360
    113
    Tropical Island Of Sri Lanka

    පොඩි ගමනක් යන්න වුනා..එහෙදි ඉන්නම බැරිවුනා බං දැකපුවා නිසා :( 2,3 දවස් දෙකම ඉවරයි..හෙට ඉදන් ආයෙත් සෙට් වෙන්න බැලුවේ..ගිය මාසේ සෑහෙන්න කන්ට්‍රොල් එකක් තිබ්බා :(
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    fapping is not a bad thing unless you're addicted

    මොන ලබ්බටද නොගහා ඉන්නේ ??

    හෙන අපරාදයක් අන්තිමට නින්දෙන්ම යනකංද ඉන්නේ

    බොරු බයිලා බං


    අලුත් ත්‍රෙඩ් එකක් දාපුවහම එක එක අය මැද්දෙන් බැහැල මේ ගැන හාල්පාරු argument පටන් ගන්නව මොකුත් නොදැන. ආපහු A අකුරේ ඉඳන් උන්ට කියල දෙන්න තමයි වෙන්නෙ මේකේ status update කරනවට කලින්.

    එක නිසා පලවෙනි පොස්ට් එක එඩිට් කරන්න යෝජනා කරමි.
    argue කරපු පොස්ට් ටික main thread එකට move කරල, මේ ත්‍රෙඩ් එක Open Forum එකට move කරන්න පුලුවන්නම් වටිනව. :)
     
    Last edited:
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මේ ත්‍රඩ් එකට හැටියට ඔන්න එහෙනම් මගේ
    මේ මාසේ


    Day 01 ✔:) 2016-06-01 No Porn+No Fap
    Day 02 ✔:) 2016-06-02 No Porn+No Fap
    Day 03 ✔:) 2016-06-03 No Porn+No Fap #