No Fap challenge

siripala1950

Well-known member
  • Jan 23, 2018
    1,369
    1,741
    113
    මාත් අම්බානක ගගහා ඉඳලා ඕක දැනගෙන නවත්තලා බැලුවා. මේවා තමා මට තේරුන දේවල්.

    1. දවස් 3-4 වගේ යනකල් ඔය හැමෝම කියන විදිහේ වෙනසක් ඇඟට දැනනවා. 5 වෙනි දවස වගේ වෙද්දි නිකම්ම අඩු වෙලා යනවා.
    2. සමහර දවස්වලට urges වැඩියි. එතකොට ගහන්නම හිතෙනවා. සමහර දවස්වලට එච්චර අමාරුවක් නෑ.
    3. දීර්ඝකාලීනව පැවතිච්ච ඇඟට දැනෙන වෙනස තමා focus ටික වැඩියි වගේ. කම්මැලි ගතිය අඩුයි. (Workout කරන්න එහෙම කම්මැලි වගේ දැනෙන ගතිය)
    4. මට නම් වෙච්ච ලොකුම වාසිය තමා හු*න එක ආයෙත් ආතල් වෙච්ච එක. ගෑනියෙකුත් ඉද්දි දවසට 2-3 පාරක් අතේ ගහන මං වගේ එවුන්ට ටික කාලයක් යනකොට ගෑනි එපා වෙනවා. ඇයි ඉතින් මනසින් ලෝකෙ ඕන ගෑනියෙකුට ගහන්න පුලුවන්කම තියෙද්දි ගෙදර ගෑනි මොකටෙයි. මේක තමා බයානකම දේ. ගෙදර ගෑනු උන්ට සලකන විදිහට තමා අපිටත් සලකන්නෙ. ඉතින් අතේ ගැහිල්ල නැවැත්තුවාම ගෑනිට ගහනවා ඇර වෙන විකල්පයක් නෑ.
    5. තව ඉතින් මේක කාලයක් කළාම අඩේ මටත් දෙයක් කරන්න පුලුවන් මාත් වැඩ්ඩෙක් තමා වගේ ගැම්මකුත් ඕන්නම් හිතට ගන්න පුලුවන්.

    ඕවා තමා මට දැනුන දේවල්. වෙන අයට වෙනස් වෙන්න පුලුවන්.
    mama uparima hitiye dawas 5i. urges eddi eka control karaganna amaruine machan
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    2,123
    2,552
    113
    චී ලංකාව
    Hi මචං, යාලු, අයීයේ, මාමේ,බකපන්ඩිතයනි,මහදැන මුත්තනි.

    අද මෙගෙ මාතෘකාව
    No fap Challenge

    I have ගොඩක් ප්‍රශ්න with that

    මම fap කරන්න පුරුදු වෙලා හිටපු කෙනෙක් 10 වසරෙ ඉදන් වගේ,(දැන් මට 19 ඈ)
    දවසකට තුන් පාරක් වත් _____ ගහනවා ඉතින්


    පස්සෙ මම reddit එකේ දැක්කා No fap challenge කියලා මගුලක් යනවා

    ●එයාලා කියලා තිබුන විදියටනම් මාර මාර Benefits හම්බ වෙනවා කියලා තිබුනා●
    °රැවුල වැවෙන්න ගන්නවලු
    °මොකද්ද මන්දා ධෛර්යයක් එනවා කියලා තිබුනා
    °Relationship එකක් පටන් ගන්න උදව් වෙනවා (කොහොමත් එකක් තියෙනවා)
    °තව මොනාද මන්දන්නෑ ලට්ට පට්ට ගොඩක් තිබුනා

    ඉතින් මමත් Challenge එක පටන් ගන්න උපදෙස් ගන්න ගියා ස්කෝලෙ ඉන්නවනෙ මානානසික ද මොකද්වෛදද්‍යවරියක්, මම ඊටපස්සෙ කතාව කියලා උපදෙසුත් අරගෙන Challenge එක පටන් ගත්තා

    ○අද වෙනකොට මාස හතර පහක් විතර ගිහින්○

    මට තියෙන ප්‍රශ්නේ

    අර කියපු එක benefits එකක් වත් ලැබුනෙ නෑනෙ
    වෙච්ච එකම දේ stress එක වැඩි වෙච්ච එකයී,වැල බලන්නෙ නැති නිසා ඒ Data ඉතුරු උන එක විතරයී😕

    ඔයාලගෙ කව්රු හරි ඉන්නවද no fap challenge කරලා ඔය කියන විදියෙ benefits හම්බුන

    දැනුවත් කරන්න ටිකක් මම මේ නිකන් බොරු වැඩක්ද කරන්නෙ කියලා...
    විභාගෙට පාඩම් කරන්න ලමයො විභාගෙ ලගයි නේද
     
    • Sad
    Reactions: Tharusha_peiris

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,736
    4,347
    113
    උපරිම දවසක් ඉදලා ඇති ඒ මට මහන්සි නිදීමට වැඩියෙන් තිබුනොත් නැත්නම් මොන ෆැප් මට හොදට නින්ද යන්න වයිප් හෑන්ඩ් ජොබ් එකක් හරි දෙනවා
     
    • Haha
    Reactions: sakuntha1996

    Tharusha_peiris

    Well-known member
  • Jan 22, 2020
    1,273
    1,837
    113
    Titans
    balanne nathuwa bn. dn walak baluwoth athe gahannama one thanata hitha pirihila iwarai :(
    😮😮😮 මම වැල බලන්නෙත් නෑ ගහන්න හිතෙන්නෙත් නෑ
    විභාගෙට පාඩම් කරන්න ලමයො විභාගෙ ලගයි නේද
    😐🥲🥲🥲🥲😵😵😵😵😵
    උපරිම දවසක් ඉදලා ඇති ඒ මට මහන්සි නිදීමට වැඩියෙන් තිබුනොත් නැත්නම් මොන ෆැප් මට හොදට නින්ද යන්න වයිප් හෑන්ඩ් ජොබ් එකක් හරි දෙනවා
    🥲😵😵