TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    8,988
    19,446
    113
    Miami

    තාමත් no fap ඉන්නවද bruh ?
    ------ Post added on May 18, 2022 at 7:09 PM

    ------ Post added on May 18, 2022 at 7:10 PM
    ඒ සිද්දි වලින් පස්සෙ පෝන් බලන එක අඩු කලා බන්. නතර කරලම නෑ. ඉඳල හිටල සතිය හමාර ඉන්නවා nofap.. වැඩිය බරක් දෙන්නෙ නෑ. nofap කරන්න ඕනෙ, but කරන්න බෑ
     
    • Like
    Reactions: Lessar

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    8,988
    19,446
    113
    Miami
    Lassana Katha kiyala Naha ban... Semen retention karoth female attraction wenawa Mai...
    හැබැයි ඉස්සර වගේ ගෑනියෙක් දැක්ක ගමන් sex object එකක් විදියට පේන එක නම් දැන් අඩුයි. දිගටම වැඩේ අල්ලන් යන්න tips and tricks ටිකක් දීපන්කෝ..
     
    • Like
    Reactions: Lessar

    Lessar

    Well-known member
  • Apr 24, 2022
    1,078
    2,407
    113
    මුතු ඇටේ
    ඒ සිද්දි වලින් පස්සෙ පෝන් බලන එක අඩු කලා බන්. නතර කරලම නෑ. ඉඳල හිටල සතිය හමාර ඉන්නවා nofap.. වැඩිය බරක් දෙන්නෙ නෑ. nofap කරන්න ඕනෙ, but කරන්න බෑ
    Tiktok, Insta වගේ apps තියෙනවනම් ඒවා uninstall කරලා දාන්න. තිබ්බ කියලා ලැබෙන මගුලකුත් නෑනෙ. ලොකු උදව්වක් වෙයි no fap walata

    Sedona method kiyala thiyenawa ekath balapan puluwan nam... Eke thiyenawa system ekak habbit walin ain wenna... Mama porn addiction eken ain une Sedona method eka use karala....
    Tnz again for the info. Loku uddwk. Aniwa thawa hoyala balanawa mewa gana
    ------ Post added on May 18, 2022 at 7:22 PM
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    8,988
    19,446
    113
    Miami
    Tiktok, Insta වගේ apps තියෙනවනම් ඒවා uninstall කරලා දාන්න. තිබ්බ කියලා ලැබෙන මගුලකුත් නෑනෙ. ලොකු උදව්වක් වෙයි no fap walata

    Tnz again for the info. Loku uddwk. Aniwa thawa hoyala balanawa mewa gana
    ------ Post added on May 18, 2022 at 7:22 PM
    ඒවා මුකුත් නෑ. යූටියුබ් එලකිරි ඇරුනම වට්සැප් විතරයි යූස් කරන්නේ. මටත් දැන් දිගටම කරගෙන යන්න ලොකු උවමනාවක් තියෙනවා. බලමු මොකද වෙන්නෙ කියලා..
     
    • Like
    Reactions: SK29 and Lessar

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,685
    2,167
    113
    ෆැප් නම් දවසක් ඇර දවසක් තාම කරන්නේ.
    Porn බලන එක නම් නවත්තලා තියෙන්නේ. ෆැප් එකත් සතියක් දෙකකින් නවත්තනවා. කලින් මට නින්ද යන්නේ නැති සින් එකක් තිබ්බා ෆැප් කරේ නැත්නම්. දැන් එකනම් හරි.

    Social media වලින් නම් අයින් උනා. දැනට එලකිරි විතරයි ඉන්නේ.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    8,988
    19,446
    113
    Miami
    ෆැප් නම් දවසක් ඇර දවසක් තාම කරන්නේ.
    Porn බලන එක නම් නවත්තලා තියෙන්නේ. ෆැප් එකත් සතියක් දෙකකින් නවත්තනවා. කලින් මට නින්ද යන්නේ නැති සින් එකක් තිබ්බා ෆැප් කරේ නැත්නම්. දැන් එකනම් හරි.

    Social media වලින් නම් අයින් උනා. දැනට එලකිරි විතරයි ඉන්නේ.
    gamana subay jaya niyathay
     
    • Like
    Reactions: Lessar

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    2017 අගෝස්තු ඉඳන් 2018 මාර්තු වෙනකන් මාස 7ක් no fap හිටියා. ඊට පස්සෙ ආපහු පටන් ගත්තා. ඊට පස්සෙ ගිය අවුරුද්දෙ ඔක්තෝබර් ඉඳන් මේ මැයි වෙනකන් මාස 6කට වඩා හිටියා. දැන් ආයෙ පොඩ්ඩක් පටන් ගත්තා. ඔය දෙක තමා මං දැනට කරපු ලොකුම no fap period දෙක. ඒවට අමතරව සතියෙ, දෙකේ පොඩි ඒවා කරලා තියෙනවා.

    මගෙ experience එකේ හැටියට ඔය concentration, motivation, confidence up වෙන ගතියක් මටනම් තිබුනා. ඒත් අර yt වීඩියෝ වල තියෙනවා වගේ superhuman level එකේ එව්වා නම් නෙමේ හොඳේ. දැනෙන වෙනසක් තිබුනා. හැබැයි ඒකත් හැමදාම එකම level එකෙන් නෑ. වෙනස් වෙනවා.
    මට තිබ්බ අනිත් ලොකුම benefit එක තමයි වෙලාව ඉතුරු වෙන එක. හරියටම කිව්වොත් වෙලාව නාස්ති කලේ නෑ කියලා හිතට තියෙන සැනසීම.
    අතේ ගහන එකෙත් පොඩි benefits තියෙන හින්දා මං ඊලඟට කරන්න ඉන්නෙ no fapම නැතුව මාසෙකට එක සැරයක් විතරක් අත පාවිච්චි කරලා බලන්න. Porn නම් අතඇරලම දානවා කොහොමත් වැඩක් නෑනෙ.
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    . එතකොට පොඩි කාලේ ආපු සතුට ආයෙත් එනවා... හුළඟක් බෙල්ලේ වැදුණත් ආතල්....
    ඇත්තක්ද මේ?

    අනික දැන් උබල ඇයි ඕක කරන්නෙ? වැල් බලන එකනම් අවුල් ඒකෙ දෙකක් නෑ. ඒත් ඔයිල් මාරු කරන්නෙ නැතුව තද කරගෙන ඉඳල බලාපොරොත්තු වෙන්නෙ මොකක්ද? ඕකෙ සීමාව/අවසානය මොකක්ද?

    තරුණ කාලෙ ඕවා හැදෙන්නෙ පිට කරන්න නේද.
    ඇයි ශරීරයට අනවශ්‍ය වද දෙන්නෙ උබලා?
     
    • Like
    Reactions: SK29 and Lessar

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    8,988
    19,446
    113
    Miami
    2017 අගෝස්තු ඉඳන් 2018 මාර්තු වෙනකන් මාස 7ක් no fap හිටියා. ඊට පස්සෙ ආපහු පටන් ගත්තා. ඊට පස්සෙ ගිය අවුරුද්දෙ ඔක්තෝබර් ඉඳන් මේ මැයි වෙනකන් මාස 6කට වඩා හිටියා. දැන් ආයෙ පොඩ්ඩක් පටන් ගත්තා. ඔය දෙක තමා මං දැනට කරපු ලොකුම no fap period දෙක. ඒවට අමතරව සතියෙ, දෙකේ පොඩි ඒවා කරලා තියෙනවා.

    මගෙ experience එකේ හැටියට ඔය concentration, motivation, confidence up වෙන ගතියක් මටනම් තිබුනා. ඒත් අර yt වීඩියෝ වල තියෙනවා වගේ superhuman level එකේ එව්වා නම් නෙමේ හොඳේ. දැනෙන වෙනසක් තිබුනා. හැබැයි ඒකත් හැමදාම එකම level එකෙන් නෑ. වෙනස් වෙනවා.
    මට තිබ්බ අනිත් ලොකුම benefit එක තමයි වෙලාව ඉතුරු වෙන එක. හරියටම කිව්වොත් වෙලාව නාස්ති කලේ නෑ කියලා හිතට තියෙන සැනසීම.
    අතේ ගහන එකෙත් පොඩි benefits තියෙන හින්දා මං ඊලඟට කරන්න ඉන්නෙ no fapම නැතුව මාසෙකට එක සැරයක් විතරක් අත පාවිච්චි කරලා බලන්න. Porn නම් අතඇරලම දානවා කොහොමත් වැඩක් නෑනෙ.
    ubata flatline ehema set une nadda?
     
    • Like
    Reactions: Lessar

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,272
    7,753
    113
    පොටෝ සීන් එකෙනම් තදටම ඉන්නවා.

    උබල කිව්වොත් හිනා වෙනවා...මන් ඉස්සර සීන් එක කරන්නේ මගේ හිතේ අදෙන රූපේ හෝ සිද්දිය චිත්‍රයක් ඇදලා... :lol:
    ගොඩක් චිත්‍ ඇදලා තියනවා ඒ කාලේ
    e andapu drawings ekatu karala xxx comic ekak gahapan. :love2:
     
    Lessar

    Well-known member
  • Apr 24, 2022
    1,078
    2,407
    113
    මුතු ඇටේ
    ඇත්තක්ද මේ?
    ඔව් මටත් දැනිලා තියෙනවා. පොඩි දේකින් උනත් පට්ට satisfie වෙනවා
    අනික දැන් උබල ඇයි ඕක කරන්නෙ? වැල් බලන එකනම් අවුල් ඒකෙ දෙකක් නෑ. ඒත් ඔයිල් මාරු කරන්නෙ නැතුව තද කරගෙන ඉඳල බලාපොරොත්තු වෙන්නෙ මොකක්ද?
    මටනම් ප්‍රදානවම මානසික සැහැල්ලුව .

    single wela nofap inna wdha kyla dipn
    quit porn
    Uninstall tiktok, insta
    Challenge youself to keep on streak
    be motivate
    ------ Post added on May 18, 2022 at 9:08 PM