Lessar

Well-known member
  • Apr 24, 2022
    1,077
    2,405
    113
    මුතු ඇටේ
    මම මාස හතරක් No Fap Seen එකේ ඉදියා. කට්ටිය කොහොම නෑ කියන්න හැදුවත් ශාරීරික පැත්ත කෙසේ වෙතත් මානසික පැත්තෙන් මාර Improvement එකක් තියෙනවා. මේ වෙනකම් මාස එකහාමාරක් වගේ ආයේ No Fap seen එකේ ඉදියා. අද පොඩ්ඩක් අසහනේ වැඩිවෙලා ගැහුවා ඉතිම් මේ මහා රෑම :sorry: . මට දැන ගන්න ඕනා මේක දිගටම තියාගන්නෙ කොහොමද relaps නොකර ? මොනාද දිගටම strike එක තියා ගන්න Motivate වෙන ක්‍රම ? @Amathi Putha seen එකේ ඉන්නේ කියලා දැක්කා කොහෙදි හරි.

    මේ වෙනකම් මට No Fap වලින් ලැබිච්ච දේවල්.

    Focusing වැඩි වෙලා වගේ
    Confidence වැඩි වෙලා වගේ
    Happiness ඉස්සරට සාපෙක්ශව හොදයි
    Positivity ඉස්සර නැතිම තරම්

    තව තියෙනවා හැබැයි ඒවා No Fap නිසාම ලැබුන දේවල්ද කියලා identify කරගන්න අමාරුයි

    PS. ඔයාලත් No Fap seen එකේ ඉන්නවනම් experince එහෙමත් දාන්න
     
    Last edited:

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado

    ai ub dan badinnadda no fap seen eke inne :lol:
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883

    උඹේ වයස කීයද?
     
    • Like
    Reactions: Lessar

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    21,979
    22,389
    113
    ශේප් එකේ ගහපන් බන් උපවාසයක් වගේ කරන්න එපා. සතියට පාරක් දෙපාරක් ශේප් එකේ. ඔය improvement එක වෙන්නෙ මොකද කියන්නද මට තේරුන විදිහට. අපි නිතර අතේ ගහන්නෙ sexual pleasure එකටම නෙමේ. අපි කම්මැලිකමට ක්ෂණික ෆන් එකක් ගන්න කරන්නෙ. පොඩ්ඩක් හෙල්ලුවම හෙන සතුටක් එනව. ලේසියි පහසුයි. ඕක හොද නෑ. මොකද ඊට පස්සෙ අපි එහෙම්ම සතුට හොයනව. දෙයක් මහන්සි වෙලා කරල achieve කරගන්න හිතෙන් නෑ. ඔය ගොඩක් ගේම් ගහද්දි, fb, tiktok යද්දි වෙන්නෙත් ඕකයි. ඕවට ෆෝන් එකෙන් පැයක වගේ ලිමිට් එකක් දාගෙන බලපන්කො. එතකොටත් ඔය mental improvement එක වෙනව තේරෙනව.
     
    Lessar

    Well-known member
  • Apr 24, 2022
    1,077
    2,405
    113
    මුතු ඇටේ
    උඹේ වයස කීයද?
    අනිවා කියන්නම ඕනද ? :rolleyes: දීලා තියෙන පොඩි පොඩි පන්ඩිත ටෝක් නිසා චොර වෙන්න වෙන්නේ:baffled:

    https://elakiri.com/threads/elakiri-no-porn-challange.1736342/
    me thread eka mula indan agata kiyawapan man post daala athi godak oka gena
    Search කරාට මේක හම්බ උනේ නෑනේ. Thanks bro mama balannam :love2:. Anyway, thamath no fapda ?
    ------ Post added on May 18, 2022 at 6:23 AM

    නගින්නේ නැති උන් හිත හදාගන්න කියන කතා 🥴
    නගින අව්ලක් නෑ :baffled:

    ඔයා කොච්චර කල් No Fap ඉදියද ? ඇයි ඒක worthless විදිහට දකින්නේ ?
    ------ Post added on May 18, 2022 at 6:24 AM

    ශේප් එකේ ගහපන් බන් උපවාසයක් වගේ කරන්න එපා. සතියට පාරක් දෙපාරක් ශේප් එකේ. ඔය improvement එක වෙන්නෙ මොකද කියන්නද මට තේරුන විදිහට. අපි නිතර අතේ ගහන්නෙ sexual pleasure එකටම නෙමේ. අපි කම්මැලිකමට ක්ෂණික ෆන් එකක් ගන්න කරන්නෙ. පොඩ්ඩක් හෙල්ලුවම හෙන සතුටක් එනව. ලේසියි පහසුයි. ඕක හොද නෑ. මොකද ඊට පස්සෙ අපි එහෙම්ම සතුට හොයනව. දෙයක් මහන්සි වෙලා කරල achieve කරගන්න හිතෙන් නෑ. ඔය ගොඩක් ගේම් ගහද්දි, fb, tiktok යද්දි වෙන්නෙත් ඕකයි. ඕවට ෆෝන් එකෙන් පැයක වගේ ලිමිට් එකක් දාගෙන බලපන්කො. එතකොටත් ඔය mental improvement එක වෙනව තේරෙනව.
    ඒකත් ඇත්ත හැබැයි:rolleyes:
    ------ Post added on May 18, 2022 at 6:37 AM
     
    Last edited:
    • Like
    Reactions: SK29

    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    Fap එකට වඩා ඔතන අවුල තියෙන්නේ porn බලන එකේ... No fap දිගටම කරනවා නම් සෝෂල් මිඩියා යන්න වෙන්නේ නැහැ... මට නම් වැල බලන්න නිදහසක් එන්නේ රෑට... ඒ නිසා මම නිදිමත එනකං වැඩක් කරනවා... ඕක වැඩිය හිතන්න එපා...මොකද අන්තිමට එක වැලක් විතරයි බලන්නේ කියලා 100ක් බැලෙනවා... ඒ නිසා අමාරුවක් අවොත් අත් වැඩ කරපං porn නැතුව...
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,761
    85,938
    113
    ආශ්චර්යමත් රටක
    Fap එකට වඩා ඔතන අවුල තියෙන්නේ porn බලන එකේ... No fap දිගටම කරනවා නම් සෝෂල් මිඩියා යන්න වෙන්නේ නැහැ... මට නම් වැල බලන්න නිදහසක් එන්නේ රෑට... ඒ නිසා මම නිදිමත එනකං වැඩක් කරනවා... ඕක වැඩිය හිතන්න එපා...මොකද අන්තිමට එක වැලක් විතරයි බලන්නේ කියලා 100ක් බැලෙනවා... ඒ නිසා අමාරුවක් අවොත් අත් වැඩ කරපං porn නැතුව...

    :yes:
     
    • Like
    Reactions: Lessar

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    අනිවා කියන්නම ඕනද ? :rolleyes:
    අවුලක් නෑ.. මන් හිතන්නේ උඹ 19,20,21 වයස් වල එකෙක් වෙන්න ඕන.. ඔය කාලෙට masturbate එක හෙන වරදක් (guilty feeling), ඔලුවට බරක් වගේ ගතියක් තියෙනවා.. මටත් තිබ්බා bt පස්සේ campus සෙට්වෙලා වැඩ සෙට්වෙද්දී ඒ ගතිය නැතිවෙලා ගියා
    දීලා තියෙන පොඩි පොඩි පන්ඩිත ටෝක් නිසා චොර වෙන්න වෙන්නේ
    පොඩි එකා පොඩි එකා විදිහට ඉන්න ඕනෙ කියන එක ලංකාවේ තියෙන හෙන ගොබ්බ සංකල්පයක්.. ගොඩක් young අයගේ අදහස් එළියට නොඑන්න සහ රට නාකි ටිකක් පාලනේ කරලා අද මේ තත්වෙට පත්වෙන්න ඒක ප්‍රධානම හේතුවක්..දැන් බලපං උඹට වෙලා තියෙන්නෙත් ඒක :yes:
     
    Lessar

    Well-known member
  • Apr 24, 2022
    1,077
    2,405
    113
    මුතු ඇටේ
    Fap එකට වඩා ඔතන අවුල තියෙන්නේ porn බලන එකේ... No fap දිගටම කරනවා නම් සෝෂල් මිඩියා යන්න වෙන්නේ නැහැ... මට නම් වැල බලන්න නිදහසක් එන්නේ රෑට... ඒ නිසා මම නිදිමත එනකං වැඩක් කරනවා... ඕක වැඩිය හිතන්න එපා...මොකද අන්තිමට එක වැලක් විතරයි බලන්නේ කියලා 100ක් බැලෙනවා... ඒ නිසා අමාරුවක් අවොත් අත් වැඩ කරපං porn නැතුව...
    එහෙම අමාරුවක් එන්නේ මොකක් හරි model කෙනෙක්ගේ half nude වගේ සීන් එකක් දැක්කොත් තමා. එ වගේ ඒවා නොදැක ඒක ගැන නොහිත ඉන්න තාක්කල් අව්ලක් නෑ

    දූරියන් ඇට කපල රෑ වතුර එකකට දාලා උදේ බීපන්. හොඳ බෙහෙතක්
    ඇත්තටමද
    ------ Post added on May 18, 2022 at 2:58 PM

    අවුලක් නෑ.. මන් හිතන්නේ උඹ 19,20,21 වයස් වල එකෙක් වෙන්න ඕන.. ඔය කාලෙට masturbate එක හෙන වරදක් (guilty feeling), ඔලුවට බරක් වගේ ගතියක් තියෙනවා.. මටත් තිබ්බා bt පස්සේ campus සෙට්වෙලා වැඩ සෙට්වෙද්දී ඒ ගතිය නැතිවෙලා ගියා

    පොඩි එකා පොඩි එකා විදිහට ඉන්න ඕනෙ කියන එක ලංකාවේ තියෙන හෙන ගොබ්බ සංකල්පයක්.. ගොඩක් young අයගේ අදහස් එළියට නොඑන්න සහ රට නාකි ටිකක් පාලනේ කරලා අද මේ තත්වෙට පත්වෙන්න ඒක ප්‍රධානම හේතුවක්..දැන් බලපං උඹට වෙලා තියෙන්නෙත් ඒක :yes:
    18i bro . Gulity feeling එකක්නම් ඉස්සර ආවා. ඒත් දැන් නෑ. ඇත්තටම මගේ උවමනාවෙන්ම තමා නවත්තගන්න ඔනා මොකද science වලින් ඔප්පු කරලා නැති උනත් මම No Fap හිටපු කාලේ මගේ self improvement එකක් දැක්කා. Gulity feeling නිසාවත් , religious seen නිසාවත් නෙමේ No Fap එකේ ඉන්නේ
    ------ Post added on May 18, 2022 at 3:01 PM
     
    Last edited:

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    8,965
    19,393
    113
    Miami
    Fap එකට වඩා ඔතන අවුල තියෙන්නේ porn බලන එකේ... No fap දිගටම කරනවා නම් සෝෂල් මිඩියා යන්න වෙන්නේ නැහැ... මට නම් වැල බලන්න නිදහසක් එන්නේ රෑට... ඒ නිසා මම නිදිමත එනකං වැඩක් කරනවා... ඕක වැඩිය හිතන්න එපා...මොකද අන්තිමට එක වැලක් විතරයි බලන්නේ කියලා 100ක් බැලෙනවා... ඒ නිසා අමාරුවක් අවොත් අත් වැඩ කරපං porn නැතුව...
    1000%ක් ඇත්ත කතාව
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    8,965
    19,393
    113
    Miami
    @Lessar ඔය කන්ෆිඩන්ස් එක එන්නෙ බං තමන්ට තමන්ම චැලේන්ජ් කරගන්න නිසා ඇති වෙන ආත්ම ශක්තියෙන්. Urge එකක් ආවම ඒක යටපත් කරගන්න කොච්චර මානසික ගේමක් ගහනවද..