ethakota ban patta distracting wenne nedda? focus eka adu wenne nedda? poddak monawa hari dekkath mol wenawa neh.ඔව් මටත් දැනිලා තියෙනවා. පොඩි දේකින් උනත් පට්ට satisfie වෙනවා
මටනම් ප්‍රදානවම මානසික සැහැල්ලුව .
ethakota ban patta distracting wenne nedda? focus eka adu wenne nedda? poddak monawa hari dekkath mol wenawa neh.ඔව් මටත් දැනිලා තියෙනවා. පොඩි දේකින් උනත් පට්ට satisfie වෙනවා
මටනම් ප්‍රදානවම මානසික සැහැල්ලුව .
oka karalama balanna one machan... sexual energy eka hena powerful... eka store karala loku dewal karanna puluwan... monk sla ekai owagen ath wenne... sexual energy kiyanne root chakra... mata kotanna wela naha nathnam pahadili karanna thibba...ඇත්තක්ද මේ?
අනික දැන් උබල ඇයි ඕක කරන්නෙ? වැල් බලන එකනම් අවුල් ඒකෙ දෙකක් නෑ. ඒත් ඔයිල් මාරු කරන්නෙ නැතුව තද කරගෙන ඉඳල බලාපොරොත්තු වෙන්නෙ මොකක්ද? ඕකෙ සීමාව/අවසානය මොකක්ද?
තරුණ කාලෙ ඕවා හැදෙන්නෙ පිට කරන්න නේද.
ඇයි ශරීරයට අනවශ්‍ය වද දෙන්නෙ උබලා?
මේක ගොඩක් අය කියලා තියෙනවා දැක්කා. මගේ අත්දැකීම් අනුවනම් මේක පිලිගන්න අමාරුයි. පොඩ්ඩක් No Fap එක practice වෙලා ඕවා ගැන නොහිත ඉන්නවනම් ඔය මෝල් ගතිය සෑහෙන්න අඩු කරගන්න පුලුවන්. Sex ගැන interest එක අඩු වෙනවා , හැගීම් පාලනය improve වෙනවා වගේ දැනුනා. ( වල් දෙයක් හිතෙන්න යද්දිම ටක්ගාලා මොලෙන් ඒක අතුගාලා දාන්න පුලුවන් ). තව අනවශ්‍ය ප්‍රානවත්වීම් අඩු වෙලා වගෙත් දැනුනාPoddk monawa hari dekkath mol wenawa neh.
MDF kiyanne mokakdaMama MDF app eka use karanne.
Eka hodai.
Addiction walin quit wenna help wena app ekak. Play store eken ganna puluwanMDF kiyanne mokakda
ඒක හොඳ අදහසe andapu drawings ekatu karala xxx comic ekak gahapan.![]()

තියෙනවා. මේ ලඟදි උනේ එහෙම දෙයක් තමයි. මේ මාසෙ වෙනකන් මාස 6ක්ම no fap හිටියා. ඊට පස්සෙ මං මේ මාස 6 තිස්සෙම කරපු ලොකු වැඩක් ඉවර උනා. හරියටම කිව්වොත් ගිය මාස 6 ගෙවපු lifestyle එක එහෙම පිටින්ම වෙනස් උනා. ඒකෙන් ඔය වගේ flatline එකක් සෙට් උනා මං හිතන්නෙ. empty feeling එකක් දැනෙන්න පටන් ගත්තා. ඒකයි ආපහු fap කරන්න ගත්තෙ. ඒත් දිගටම අල්ලගෙන හිටියා නම් ඒ empty ගතියත් නැති වෙලා යන්න තිබ්බා කියලා දැන් මට හිතෙන්නෙ.ubata flatline ehema set une nadda?
සමහරුන්ට flatline ඒක දවස් ගානකින්, සමහරුන්ට සති ගානකින්, සමහරුන්ට මාස ගානකින් එනවලු. මම කරපු සති ගානට නම් සෙට් උනේ නෑ. sexual urge එකකට අමතරව ඔලුව අවුල් ගතියක් දැනෙනවලුතියෙනවා. මේ ලඟදි උනේ එහෙම දෙයක් තමයි. මේ මාසෙ වෙනකන් මාස 6ක්ම no fap හිටියා. ඊට පස්සෙ මං මේ මාස 6 තිස්සෙම කරපු ලොකු වැඩක් ඉවර උනා. හරියටම කිව්වොත් ගිය මාස 6 ගෙවපු lifestyle එක එහෙම පිටින්ම වෙනස් උනා. ඒකෙන් ඔය වගේ flatline එකක් සෙට් උනා මං හිතන්නෙ. empty feeling එකක් දැනෙන්න පටන් ගත්තා. ඒකයි ආපහු fap කරන්න ගත්තෙ. ඒත් දිගටම අල්ලගෙන හිටියා නම් ඒ empty ගතියත් නැති වෙලා යන්න තිබ්බා කියලා දැන් මට හිතෙන්නෙ.
Ninda ynnathi scene Eka Hari gye kohomd bnෆැප් නම් දවසක් ඇර දවසක් තාම කරන්නේ.
Porn බලන එක නම් නවත්තලා තියෙන්නේ. ෆැප් එකත් සතියක් දෙකකින් නවත්තනවා. කලින් මට නින්ද යන්නේ නැති සින් එකක් තිබ්බා ෆැප් කරේ නැත්නම්. දැන් එකනම් හරි.
Social media වලින් නම් අයින් උනා. දැනට එලකිරි විතරයි ඉන්නේ.