SK29

Well-known member
  • Apr 14, 2017
    6,278
    7,755
    113
    ඔව් මටත් දැනිලා තියෙනවා. පොඩි දේකින් උනත් පට්ට satisfie වෙනවා

    මටනම් ප්‍රදානවම මානසික සැහැල්ලුව .
    ethakota ban patta distracting wenne nedda? focus eka adu wenne nedda? poddak monawa hari dekkath mol wenawa neh.
     
    • Like
    Reactions: Lessar

    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    ඇත්තක්ද මේ?


    අනික දැන් උබල ඇයි ඕක කරන්නෙ? වැල් බලන එකනම් අවුල් ඒකෙ දෙකක් නෑ. ඒත් ඔයිල් මාරු කරන්නෙ නැතුව තද කරගෙන ඉඳල බලාපොරොත්තු වෙන්නෙ මොකක්ද? ඕකෙ සීමාව/අවසානය මොකක්ද?

    තරුණ කාලෙ ඕවා හැදෙන්නෙ පිට කරන්න නේද.
    ඇයි ශරීරයට අනවශ්‍ය වද දෙන්නෙ උබලා?
    oka karalama balanna one machan... sexual energy eka hena powerful... eka store karala loku dewal karanna puluwan... monk sla ekai owagen ath wenne... sexual energy kiyanne root chakra... mata kotanna wela naha nathnam pahadili karanna thibba...
     

    Lessar

    Well-known member
  • Apr 24, 2022
    1,078
    2,407
    113
    මුතු ඇටේ
    Poddk monawa hari dekkath mol wenawa neh.
    මේක ගොඩක් අය කියලා තියෙනවා දැක්කා. මගේ අත්දැකීම් අනුවනම් මේක පිලිගන්න අමාරුයි. පොඩ්ඩක් No Fap එක practice වෙලා ඕවා ගැන නොහිත ඉන්නවනම් ඔය මෝල් ගතිය සෑහෙන්න අඩු කරගන්න පුලුවන්. Sex ගැන interest එක අඩු වෙනවා , හැගීම් පාලනය improve වෙනවා වගේ දැනුනා. ( වල් දෙයක් හිතෙන්න යද්දිම ටක්ගාලා මොලෙන් ඒක අතුගාලා දාන්න පුලුවන් ). තව අනවශ්‍ය ප්‍රානවත්වීම් අඩු වෙලා වගෙත් දැනුනා

    distracting/ Focus අඩු වෙන්නැද්ද ,

    වැඩි වෙනවා වැඩකට හොදට focus කරන්න පුලුවන් වෙනදට වඩා. තව කට්ටිය කියනවා දැක්කා masturbation stress release karanna හොද method එකක් කියලා. මගේ ඇග වැඩ කරන්නේ ප්‍රතිවිරුද්දවද මන්දා මට ඕකේ අනිත් පැත්ත
     
    Last edited:

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    ubata flatline ehema set une nadda?
    තියෙනවා. මේ ලඟදි උනේ එහෙම දෙයක් තමයි. මේ මාසෙ වෙනකන් මාස 6ක්ම no fap හිටියා. ඊට පස්සෙ මං මේ මාස 6 තිස්සෙම කරපු ලොකු වැඩක් ඉවර උනා. හරියටම කිව්වොත් ගිය මාස 6 ගෙවපු lifestyle එක එහෙම පිටින්ම වෙනස් උනා. ඒකෙන් ඔය වගේ flatline එකක් සෙට් උනා මං හිතන්නෙ. empty feeling එකක් දැනෙන්න පටන් ගත්තා. ඒකයි ආපහු fap කරන්න ගත්තෙ. ඒත් දිගටම අල්ලගෙන හිටියා නම් ඒ empty ගතියත් නැති වෙලා යන්න තිබ්බා කියලා දැන් මට හිතෙන්නෙ.
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    8,988
    19,446
    113
    Miami
    තියෙනවා. මේ ලඟදි උනේ එහෙම දෙයක් තමයි. මේ මාසෙ වෙනකන් මාස 6ක්ම no fap හිටියා. ඊට පස්සෙ මං මේ මාස 6 තිස්සෙම කරපු ලොකු වැඩක් ඉවර උනා. හරියටම කිව්වොත් ගිය මාස 6 ගෙවපු lifestyle එක එහෙම පිටින්ම වෙනස් උනා. ඒකෙන් ඔය වගේ flatline එකක් සෙට් උනා මං හිතන්නෙ. empty feeling එකක් දැනෙන්න පටන් ගත්තා. ඒකයි ආපහු fap කරන්න ගත්තෙ. ඒත් දිගටම අල්ලගෙන හිටියා නම් ඒ empty ගතියත් නැති වෙලා යන්න තිබ්බා කියලා දැන් මට හිතෙන්නෙ.
    සමහරුන්ට flatline ඒක දවස් ගානකින්, සමහරුන්ට සති ගානකින්, සමහරුන්ට මාස ගානකින් එනවලු. මම කරපු සති ගානට නම් සෙට් උනේ නෑ. sexual urge එකකට අමතරව ඔලුව අවුල් ගතියක් දැනෙනවලු
     
    • Like
    Reactions: Lessar

    sleeping_fox

    Well-known member
  • May 24, 2021
    589
    607
    93
    ෆැප් නම් දවසක් ඇර දවසක් තාම කරන්නේ.
    Porn බලන එක නම් නවත්තලා තියෙන්නේ. ෆැප් එකත් සතියක් දෙකකින් නවත්තනවා. කලින් මට නින්ද යන්නේ නැති සින් එකක් තිබ්බා ෆැප් කරේ නැත්නම්. දැන් එකනම් හරි.

    Social media වලින් නම් අයින් උනා. දැනට එලකිරි විතරයි ඉන්නේ.
    Ninda ynnathi scene Eka Hari gye kohomd bn
     
    • Like
    Reactions: Lessar