No G'Friend = No Valentine

gayendra9*9

Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    ඕකට දුක් වෙන්න නෙමෙයි බන් සන්තෝස වෙන්න ඕන,ගෑනු කියන්නෙ මහ විශම ජාතියක් මචන්
     
    Epic Madness

    Banned
    Jan 2, 2012
    1,139
    124
    0
    ගම්වල හොද කෙල්ලෝ ඉන්නවා. උන්ගේ දෙමවිපියන් හොදට හදලා තියෙන්නේ දෙන්නේ නියම සිංහල කොල්ලන්ට විතරයි උබ හම්බයෙක් නෙවෙයි නම් ,හොද job එකක් තියෙනවා නම්, පෙනුමත් ටිකක් හොද නම්, ගුණ යහපත් කමත් තියෙනවා නම් ඕන වෙලාවට කෙල්ලෙක් සුදානම්. ටිකක් ඒ පැත්තේ ඇවිදලා බලන්න. නැත්නම් පත්තරේ මංගල දැන්වීම් තිරුව කියවන්න.
     
    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    ගම්වල හොද කෙල්ලෝ ඉන්නවා. උන්ගේ දෙමවිපියන් හොදට හදලා තියෙන්නේ දෙන්නේ නියම සිංහල කොල්ලන්ට විතරයි උබ හම්බයෙක් නෙවෙයි නම් ,හොද job එකක් තියෙනවා නම්, පෙනුමත් ටිකක් හොද නම්, ගුණ යහපත් කමත් තියෙනවා නම් ඕන වෙලාවට කෙල්ලෙක් සුදානම්. ටිකක් ඒ පැත්තේ ඇවිදලා බලන්න. නැත්නම් පත්තරේ මංගල දැන්වීම් තිරුව කියවන්න.

    :D :D ai ban uba hambayoth ekka ochara tharaha.. :lol::lol:
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    ගම්වල හොද කෙල්ලෝ ඉන්නවා. උන්ගේ දෙමවිපියන් හොදට හදලා තියෙන්නේ දෙන්නේ නියම සිංහල කොල්ලන්ට විතරයි උබ හම්බයෙක් නෙවෙයි නම් ,හොද job එකක් තියෙනවා නම්, පෙනුමත් ටිකක් හොද නම්, ගුණ යහපත් කමත් තියෙනවා නම් ඕන වෙලාවට කෙල්ලෙක් සුදානම්. ටිකක් ඒ පැත්තේ ඇවිදලා බලන්න. නැත්නම් පත්තරේ මංගල දැන්වීම් තිරුව කියවන්න.

    :yes::D මගෙ යාලුවෙකුගෙ නන්ගිට පෙම් කිරීම වරදක්ද..?
     
    romainadrian

    Well-known member
  • Sep 21, 2006
    2,119
    74
    48
    CMB
    ඕකට දුක් වෙන්න නෙමෙයි බන් සන්තෝස වෙන්න ඕන,ගෑනු කියන්නෙ මහ විශම ජාතියක් මචන්

    :yes::yes::yes::yes:

    ATH machan kellek na ne mata keyala hithenakota ada wage dawasaka duka hithenava :(:(:(:(
     
    Theseus

    Member
    Feb 5, 2012
    40
    1
    0
    106
    Athens
    Captain ජැක් ස්පැරෝ;12090797 said:
    බැදපු එවුන් මෙතනින් පලයන්............
    දරුවෝ ඉන්න පියවරු මෙතනින් පලයන්..................