No More Mouse! Amazing!

intox1234

Member
Apr 26, 2009
342
43
0


Mouse pawichchiyath iwara wenna yanne, July 27th wenida meka eliyata enawa, Dan pre Order karanna puluwan, 11000 Rupees shipping walatath ekata!
 

MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
Pissuda man mouse is for ever...ath eheta meheta kara kara inne ne...epa wenawane..not practical
 

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,060
    113
    click here
    avatar419878_1.gif
     

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,754
    2,492
    113
    Kandy
    Mouse eka wattanna be ban. Gaming mouse ekak athata denena depa wena kohenwath ne. Lap eke unath blpn touch pad eka maha wathyakne.
     

    Black Rider

    Active member
  • Aug 27, 2012
    561
    108
    43
    ඕක හිතන තරම් සාර්ථක වෙයි කියලා කොහොමද හිතන්නේ? Mouse එක use කරන්නේ pointer එක පහසුවෙන් එහා මෙහා ගෙනිහින් ඩෙස්ක්ටොප් එකේ තියෙන ටූල්ස් වලින් වැඩ ගන්න. ඕකට අත use කරන්න ගියොත්, atha ලොකු පරාසයක එහාට මෙහාට ගෙනියන්න වෙයි.. හැම සන්දියකින්ම චලනය කරන්නත් වෙයි.. එතකොට atha විවිද හේතු නිසා රිදෙන්න ගත්තම , අයෙත් බහින්න වෙන්නේ mouse එකටම තමයි..:no::no::no:

    නමුත් presentation එකක් වගේ දෙයක් කරන්නකොට නම් show , එකටත් එක්ක ලස්සනට කරන්න පුළුවන් වෙයි... එත් presntation එකත් වැඩි වෙලාවක් කරනන බැරි වෙයි..:baffled:
     

    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    හෙහෙ ට වැඩිය නරකද බං ඔන සල්ලි වලින් රුපියල් 200 300 මව්ස් අරන් කඩයක් දාන එක ොල්
    පට්ට පට්ටා