NO MORE WAITINGS(බලන් හිටිය ඇති)
තවත් පොඩි දෙයක් හම්බවුනා බලන්නකෝ.......
Mediafire,Megaupload වගේ Media sharing site වලින් අපි මොකක් හරි දෙයක් Download කරද්දි අපිට Waiting Screens වල චාටර් වෙන්න වෙන වාර අනන්තයි.
මෙන්න තියනව ඒකව විසදුම.
මේකට කියන්නෙ Screen skip කියල.
මේකෙන් කරන්නෙ Media sharing site වල Waiting Screens skip කරන එක.
හිතනවා මේක ඔයාලට උදව් වෙයි කියල.
මෙන්න Link එක බලන්නකො කොහොමද කියල.
http://dl.skipscreen.com/files/SkipScreen-Setup.exe