No need of a Bypass SURGERY

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    No need of a Bypass SURGERY . . .

    1-human-heart.jpg


    අපි මුලින්ම හෘද්‍යාබාධයක් සහ බයිපාස් සැත්කම යනු කුමක්ද කියලා හඳුනාගෙන ඉමු . . .

    ඇතැම් අවස්ථාවලදි ඔබගේ දෙමාපියන්ට, ඔබගේ හිතවතෙකුට හෝ ඔබට හෘද්‍යාබාධයක් ඇති වුවහොත් වෛද්‍යවරයා විසින් බයිපාස් සැත්තමක් සිදු කල යුතු යැයි ඔබට දැන්වුවහොත් අනිවාර්යෙන්ම ඔබ කම්පාවට පත් වෙනු ඇත. ඒ මන්ද යත් බොහෝ දෙනා අතර මෙම සැත්කම පිලිබද ඇති දැනුම අල්ප වැවිනි . . .

    බයිපාස් සැත්කමේදි සිදු කරනු ලබන්නේ කුමක්ද ? හෘදයාබාධයක් යනු හෘදයට රුධිරය සපයන කිරිටක ධමනි වල රුධිර කැටියක් සිරවිම නිසා එම අවහිරතාවයට ඔබිබෙන් ඇති ප්‍රදේශයට රුධිර සැපයුම අඩාල විමෙන් එම පටකය මියයයි. මෙහිදි හෘත් පෙෂි පටකය මිය යන බැවින් එම මිය ගිය කොටසට නිසි පරිදි රුධිරය පොම්පකිරිමේ හැකියාවක් නොමැත . . .

    එබැවින් සිරුරේ අනෙකුත් වැදගත් අවයව වලටද රුධිරය සැපයුම අඩාල වි රෝගියා මිය යයි. එම නිසා හෘදයාබාධයක් සදහා ලබාදිය හැකි ප්‍රතිකාර වලින් සිදුවිය යුත්තේ ඉහත සදහන් කල කිරිටක ධමනිය තුල ඇති රුධිර කැටියක් ඉවත් කිරිම හෝ කිරිටක ධමනියේ එම අවහිරතාවය මග හැරෙන පරිදි වෙනත් ශිරාකොටසක් සවි කිරිම මගින් ඒ තුලින් රුධිරය ගමන් කරවිමට සැලැස්විමයි . . .

    මෙහිදි පළමුව සදහන් කල ප්‍රතිකාර ක්‍රමය බොහෝවිට සිදු කරන්නේ ඹෟෂධ මගින් එනම් හෘදයාබාධ්‍යක් ඇති වු රෝගියෙකුට දෙන ස්ට්‍රෙප්ටොකයිනේස් නැමැති ඹෟෂධ මගින් රුධිර කැටිය දිය කර හරි නමුත් ඇතැම් අවස්ථාවලදි මෙම ඹෟෂධය මගින් රුධිර කැටිය මුළුමනින්ම ඉවත්කල නොහැකි අවස්ථා ඇත. එවිට කල හැකි ප්‍රතිකාරය වන්නේ එම අවහිරතාවය මග හැරෙන ලෙස රුධිරය ගමන් කල හැකි වෙනත් මාර්ගයක් සැදිමයි. එය බයිපාස් සැත්කමක් ලෙස හැදින්වේ . . .

    දැන් අපි බලමු බයිපාස් සැත්කම නොකර අපි එදිනෙදා භාවිතා කරන සුදු ළුණු, ඉගුරු, දෙහි වැනි දෑ උපයොගී කරගෙන හෘදය වස්තුවට රුධිරය සපයන නාල වල ඇතිවන දෝෂ මගහරවා ගැනීමට වටිනා පානයක් සකසා ගන්නා ආකාරය . . .

    මෙම ඖෂධීය පානය සෑදිම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය:

    01. ලෙමන් දෙහි ගෙඩි 02 යි.
    02. ලොකු ඉගුරු කැබැල්ලක්.
    03. ලොකු සුදුළුණු ගෙඩි 3 යි.
    04. ඇපල් සයිඩර් විනාකිරි පිරිසි කෝප්ප 01 යි.
    05. පිරිසිදු මී පැණි පිරිසි කෝප්ප 3 යි.

    01-31.jpg


    පලමුව සුදුළුණු සහ ඉගුරු පොතු හැර සොදා වතුර බේරෙන්නට හැර පහල රූප සටහනේ පරිදි කුඩා කැබලිවලට කපා ගන්න (රූපසටහන් 01). . .

    (රූපසටහන් 01)
    02-30.jpg


    ඉන්පසු තෙත බෙරුනු සුදුළුණු සහ ඉගුරු බ්ලෙන්ඩරයකට දමා පහල රූප සටහනේ පරිදි හොදින් අබරාගන්න (රූපසටහන් 02). . .

    (රූපසටහන් 02)
    03-29.jpg


    හොදින් අබරාගත් සුදුළුණු සහ ඉගුරු පිරිසිදු රෙදිකඩකින් මිරිකා පහත රූපයන් අකාරයට සුදුළුණු සහ ඉගුරු යුෂ ලබා ගන්න මෙම යුෂ පිරිසි කොප්ප දෙකක් පමණ අවශ්‍ය වේ (රූපසටහන් 03, 04 සහ 05). . .

    (රූපසටහන් 03)
    04-24.jpg


    (රූපසටහන් 04)
    05-20.jpg


    (රූපසටහන් 05)
    06-18.jpg


    ඉන් පසු සුදුළුණු සහ ඉගුරු යුෂ භාජනයකට දමා එයට මිරිකාගත් ලෙමන් දෙහි යුෂ පිරිසි කොප්පක් සහ ඇපල් සයිඩර් විනාකිරි පිරිසි කෝප්පයක් එක්කර අඩු ගින්දරෙන් පැය භාගයක් පමණ රත්කරන්න, භාජනයට දැමූ පිරිසි කොප්ප 4 ප්‍රමාණය පිරිසි කෝප්ප 3ක් දක්වා සිදිය යුතුයි (රූපසටහන් 06). . .

    (රූපසටහන් 06)
    07-15.jpg


    පසුව එම මිශ්‍රනය ලිපෙන් ඉවත්කර නිවෙන්නට හැර එයට පිරිසිදු මී පැණි පිරිසි කෝප්ප තුනක් එක්කර පහත රූපයේ පරිදි බොතලයකට දමා දිණපතා උදෑසන අහාරයට පෙර එම ඖෂධීය පානයෙන් මේස හැන්දක ප්‍රමාණයක් පානය කරන්න . . . (රූපසටහන් 07). . .

    (රූපසටහන් 07)
    08-15.jpg


    සති කිහිපයකට පසුව නැවතත් වෛද්‍යවරයෙකු හමුවී ඔබගේ හෘදය වස්තුවට රුධිරය සපයන නාල වල ඇතිවන දෝෂ මගහැරී ඇද්දැයි පරික්ෂාකරවා ගන්න. මෙම ඖෂධීය පානය භාවිතා කිරිමට පෙර (රූපසටහන් 08) සහ පසු (රූපසටහන් 08) හෘදයේ නලවල වෙනස්කම් දැක්වෙන ඡායාරුප පහලින් බලන්න . . .

    (රූපසටහන් 08)
    09-13.jpg


    (රූපසටහන් 09)
    10-11.jpg


    බයිපාස් සැත්කම සිදු කරන්නේ කෙසේදයි දැන ගැනීමට අවශ්‍ය නම් පහත ලින්ක් එකෙන් "බයිපාස් සැත්කම" නැමති පොස්ට් එක බලන්න . . .

    s4cghf.jpg


    http://www.elakiri.com/forum/showthread.php?p=13301596#post13301596

     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :shocked: මේක චතු පැටියා වෙද මහත්මයාගේ වැඩක්ද.....?? නැත්නම් හරියටම හරියන වැඩක්ද....?? ලෙඩක් නැතුව උනත් මේක බිව්වට අවුලක් නැද්ද.....??
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    :shocked: මේක චතු පැටියා වෙද මහත්මයාගේ වැඩක්ද.....?? නැත්නම් හරියටම හරියන වැඩක්ද....?? ලෙඩක් නැතුව උනත් මේක බිව්වට අවුලක් නැද්ද.....??
    වැදගත්ම ප්‍රස්නයක් :yes:
     

    chanukadl

    Junior member
  • Aug 8, 2008
    563
    19
    18
    machan meka athada??? mage thaththa hrt patn knek macha bupass ekak karanna kiyanawa but boru kiyanna onena apita tikak salli walin amarui macha.meka aththamada machan??? danna kenek hariyatama kiyanawada loku pinak ban