No need of a Bypass SURGERY

azarox

Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    machan meka athada??? mage thaththa hrt patn knek macha bupass ekak karanna kiyanawa but boru kiyanna onena apita tikak salli walin amarui macha.meka aththamada machan??? danna kenek hariyatama kiyanawada loku pinak ban

    Deyyange pihiten umbe tattawa sanipa karaganna labewa kiyala mama prarthana karanwa machan......and mage tattata hadisiyema aawa machan stroke eka...so dan stent ekak dala thiyenne...bt kisima parissamak na bnz thamath...eyata sugar...thamath kanne ekamai...
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mea blog eke thiyena address vala thiyenava -----UDHARA MATTU-------kiyala herbal kudu ekak. Water ekka mix karala perala Bivvama , Medaya, cholesterol, heart problems, suva venava. Hadanne Green herbal products private limited , Meetiyagoda, Samagameni. http://hair-success.blogspot.com
     
    Last edited:

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,378
    5,470
    113
    අනිවා ඩෙෆා.මන්නොක්කයි ඉගුරුයිත් ඇගට පට්ට ගුනයි.
    මික්ස් කරලා ගැහැව්වොත් සදා සොත්ති බවන්තුතේ තමා.
    :yes: :yes: :yes: :yes:

    :lol:;) ඔව් නේ ... :cool:
     

    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    සෑහෙන්න වටින දෙයක් ගැන උබ කියල තියෙන්නෙ මචන්. රෙප්+
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :shocked: අඩෝ ෆට්ට බං. "හෘද‍යාබාධ වලක්වන බීමක් හදමු" වගේ කියල ටයිටල් එක ආව නම් ෆට්ටම තමයි. :love: හදල ශොට් එකක් දාගන්න ඕන වෙලාවක.
     

    Dly

    Member
    May 14, 2011
    33
    1
    0
    machan hart case nathuwa biuwoth aulda ehama nathuwa beela heart cause hedena awadanama adu karaganna barida.....?
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මෙකේ කිසිම වසක් විසක් නැහනේ මචන්ලා, අවුලක් වෙන්න විදිහක් නැහැ කොහෙත්ම, අන්ෂුවර් වගේ නම් ඩොකෙක්ගෙන් අහන එක තමා වඩා හොද ?