No need Tin number

topguy

Active member
  • Feb 25, 2023
    384
    249
    43
    srilanka
    Dan tin number eka nathiwa withholding tax eka kapanna epa kiyala bank ekata self confirmation letter ✉️ eka denna puluwan lu👇


    Oyala mehema aragattada.???
     
    • Like
    Reactions: geethsha

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,311
    113
    Bump

    කරන අය ඉක්මණට කරගන්න. පුලුවන් නම් මේ මාසෙ අන්තිමට පොලිය දාන්න කලින්.

    * Video එකේ කියන දේ නම් ඇත්තද දන්නෑ
     
    Last edited:

    zuxian

    Active member
  • May 19, 2020
    159
    166
    43
    දැන් මේකේ රට ඉන්න උන්ට කොහොමද දාන්නේ. මේක අදාළ resident උන්ට විතරද ?
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,558
    2
    115,385
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ටින් එක නැතුව බද්ද කපන්ඩ එපා කියල ඇප්ලිකේෂන් එකක් දුන්නොත් බැංකුවෙන් අපිට ටින් නම්බර් එකක් හදන්ඩ කියලා IRD එකෙන් ඉල්ලනවා..එතකොට ටින් කිරි වෙනවා..
     
    • Like
    Reactions: lilman and topguy

    topguy

    Active member
  • Feb 25, 2023
    384
    249
    43
    srilanka
    ටින් එක නැතුව බද්ද කපන්ඩ එපා කියල ඇප්ලිකේෂන් එකක් දුන්නොත් බැංකුවෙන් අපිට ටින් නම්බර් එකක් හදන්ඩ කියලා IRD එකෙන් ඉල්ලනවා..එතකොට ටින් කිරි වෙනවා..
    Me video eke kiyanne bank eken temporary tin number eka illan ne kiyalane
     
    • Like
    Reactions: kinkon