SAMSUNG A03 ලගකදී ඉදලා සිම් එක නෑ කියලා එනවා. අනික් සිම් එක (DIALOG) ස්ලොට් එක මාරු කලත් පෙන්වන වා. මේ AIRTEL සිම් එක වෙන බට්න් ෆෝන් එකක වැඩ කරන වා. FLIGHT MODE දාලා රිස්ටාට් කලාම පෙන්වන වා. ආයෙත් ටික වෙලාවකින් NO SIM message එක එනවා. විසදුමක් දෙන්න.