No Smoking anymore

SOLVIN

Banned
Feb 2, 2015
32
9
0
මචන්ලා අද ඉඳල මම සිගරට් බිම සම්පුර්ණයෙන්ම නැවතත්තුවා


fuckit800d_1_large.jpg

 

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    යාලුවෝ එක්ක සෙට් උනාම නොබී ඉන්න එකයි බන් අමාරු.
    good luck
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    යාලුවෝ එක්ක සෙට් උනාම නොබී ඉන්න එකයි බන් අමාරු.
    good luck

    හැමදාම එකක් හරි ගහන පුරුද්දයි අතහැර ගන්න ඕනේ .. පොඩි ඩ්‍රින්ක් එකක් දාන වෙලාවට සිගා එකක් ෂෙයාර් කරගන්න එකේනම් ඒ හැටි වරදක් නැහැ.., නොකොටින් අවශ්‍යයි කියලා ශරීරය සහ මනස ඉල්ලන ඒකයි (පුරුද්ද ) නතර කරගන්න ඕනේ ..
    සිගරට් පුරුද්දක් වශයෙන් බොන එකෙක්ට නතර කරගන්න ඕනෙනම් එක දිගට දවස් 90 ක් වත් සිගරට් එකක් කටේ නොතියා හිටියොත් , ඉන් පස්සේ ඒ ආසාව මග හැරිලා යනවා .. නතර කරන්න පුළුවන් ගේමක් නැතුව ,
     

    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    හොඳයි හොඳයි. මමත් daily ගහන එක නැවැත්තුව. බොනකොටනම් ඉතින් පෙවෙනව
     

    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    Mul dawaswala thamai amaru.........eth eka amathaka wenna monawa hari karanam hari.....!!! Smoking Quit karana eka ekchcara amaru deyak newei......eka hamaru Itha fit nathi porawalta witharai.....!!!

    I smoked for 13ys now i have stopped for 1.2ys. you will save lots of money!