thomian

Well-known member
  • May 20, 2011
    12,047
    16,798
    113
    1980 වසර වල ජපානයේ සිදුවූ සත්‍ය සිදුවීමක්...එක් පවුලක වයස අවුරුදු 5 ත් 12 ත් අතර වයසේ ගැහැණු ලමයි දෙදෙනෙක් සහ පිරිමි ලමයි දෙදෙනෙක් ජීවත් වෙනවා...ඔවුන්ගේ පියා නැති අතර ඔවුන් ජීවත් වෙන්නේ මව සමගයි...(ඇත්තම සිදුවීම නම් ඔවුන් හතර දෙනාට සිටින්නේ පියවරු 4 දෙනෙක්).:sorry:....මෙම ලමයින්ට පාසල් යාම වැනි එම වයසේ අනෙක් ලමයින්ට හිමි දේවල් අත්විදීමටද ලැබෙන්නේ නෑ..එක් අවස්තාවක මව ඔවුන් නිවසේ තනිකර දමා ඈත ප්‍රදේශයකට යනවා...ඉන්පසු නිවසේ තනිවූ මෙම දරුවන්ට කුමක් සිදු වේවිද.....?:confused: ඒ ගැන ‍ෆිල්ම් එක බලලම දැන ගන්න...:yes:


    Nobody Knows (2004)

    nobody-knows-2004-j-movie.jpg


    DVD RIP 1.3GB
    (English subtitle)
    http://thepiratebay.se/torrent/3320213



    මේක සත්‍ය සිදුවීමක් ගැන හදපු ‍ෆිල්ම් එකක්...1980 ගනන් වල ලෝකය පුරා මාධ්‍යවල ප්‍රසිද්ධ වූ සිදුවීමක් වෙලා තියෙනවා...එය හැදින්වෙන්නේ (affair of the four abandoned children of Sugamo /Sugamo child-abandonment incident) ලෙසයි...පහල ලින්ක් එකෙන් ගිහින් ඒ සිදුවීම ගැන වැඩිදුර විස්තර කියවන්න පුලුවන්..ඒත් මුලින් ‍ෆිල්ම් එක බලලා ඉන්න ...මුලින් මේක කියෙව්වොත් ‍ෆිල්ම් එක බලලා වැඩක් නෑ...

    http://en.wikipedia.org/wiki/Affair_of_the_four_abandoned_children_of_Sugamo
     
    Last edited:
    • Like
    Reactions: Street Fighter
  • Aug 29, 2011
    5,592
    1,147
    113
    වාද්දුව
    උබ ගෙදරටවෙලා ‍ෆිල්ම්ස් බලන එකමද කරන්නේ
    ඉස්සර ත්‍රෙඩ් එකේ ටික තාම බලල ඉවර නෑ...thanks machan
    වෙලාවක් ආවගමන් බලන්නම්..
    :yes:රෙප් 24h
     
    • Like
    Reactions: thomian