NODE .JS මචන් node js වගේ එකක් ඉගනගන්න මොකක්ද

Dr Sue

Well-known member
  • Aug 26, 2020
    1,317
    1,294
    113
    මචන් node js වගේ එකක් ඉගනගන්න මොකක්ද යන්න ඕන PATH එක . මොනවද COVER වෙන්න ඕන .SPRING BOOT දැනට කර කර ඉන්නේ ඒ පැත්තට මාරු වෙන්න බැලුවේ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,349
    100,212
    113
    Java වලින් Node වලට මාරු වෙන්න? 😳
    උබ ඔය හත්මුතු පරම්පරාවෙම මූණු වල දැලි ගාන්න යන්නේ පුතේ
    ඊය උබ තාම ජාවද යූස් කරන්නෙ. පරම්පරාවෙ දැලි නොගා දැම්ම ඔය දීගෙ කටු ගාපන්.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මේ අඩු කුලේ උන් කියන ඒවා අහල අමාරුවෙ වැටෙන්න එපා.
    ඊය උබ තාම ජාවද යූස් කරන්නෙ. පරම්පරාවෙ දැලි නොගා දැම්ම ඔය දීගෙ කටු ගාපන්.
    කියපන් කෝ Nodejs Architect කෙනෙක් ගේ salary එක 😄

    නිදි වැද්දට කමක් නෑ සහේට ගත්තොත් පරම්පරාවම සාප කරයි 😁
    ------ Post added on Mar 13, 2022 at 7:41 PM
     
    Last edited:
    • Sad
    • Haha
    Reactions: Psiko and Dr Sue

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,349
    100,212
    113
    මේ අඩු කුලේ උන් කියන ඒවා අහල අමාරුවෙ වැටෙන්න එපා.

    කියපන් කෝ Nodejs Architect කෙනෙක් ගේ salary එක 😄
    එහෙම ලැන්වේජ් බේස් කරපු Architectල මට නන් හම්බ වෙලා නෑ. නමට JAVA Architect කිව්වට ඩිවලොපර්ම තමා පොසිසන් එක. Software Architecture කියල නන් පොසිශන් එකක් තියෙනව ඒක ඉතින් ජාව දන්න අය කරාම JAVA Architect කියලත් දාගන්න පුලුවන් ඉතින් ඕනි නන්. ඔය බාසාව අනුව පන්ති බෙදිල්ල තියෙන්නෙ ඩිවලොපර් ලෙවල් තමා. php, nodejs SSEල ඉන්නව Java SSE ලට වඩ පඩි ගන්න.
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,402
    3,777
    113
    Colombo
    මේ අඩු කුලේ උන් කියන ඒවා අහල අමාරුවෙ වැටෙන්න එපා.

    කියපන් කෝ Nodejs Architect කෙනෙක් ගේ salary එක 😄

    නිදි වැද්දට කමක් නෑ සහේට ගත්තොත් පරම්පරාවම සාප කරයි 😁
    ------ Post added on Mar 13, 2022 at 7:41 PM
    Nodejs walata vitrak architects la innwada bn 🤔
     
    • Like
    Reactions: Dr Sue

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    Express වගේ framework එකකින් පටන් ගත්තා නම් හරි ලේසියි
    පොඩි පොඩි වැඩ වලට සිරා, හිතන්න පුලුවන් ඕනම දේකට ලයිබ්‍රී තියනවා
    හැබැයි Node වල security issues ටිකක් වැඩිපුර තියනවා, නොදන්න ලයිබ්‍රි එහෙම යූස් කරනවා නං ටිකක් රිස්ක් එකක් තියනවා
    ඒ ඇරුම ගොඩක් ස්පීඩ් ඩිවලොප් කරන්න පුලුවන්. ඩිබග් කරන්න එහෙමත් හරි ලේසියි.
    මම ආතල් එකට ඉගෙන ගත්තා,
     
    Express walata wada API liyanna use wenne Hapi js neh?
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    machan mekana stupid question ekak but have to know somehow ne.
    ai bn spring boot wage thiyeddi kattiya node js, nest js wage js walin ehema micro service hadanne?
    python based or .net based dart wage nam awulak na kiyamu purudu lang ekakin gahanna puluwan wenawa kiyala,
    but ai js based ewa micro service hadanna use karanne arawain ekak use nokara? AWS move karanna lesi nisada?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    Express walata wada API liyanna use wenne Hapi js neh?
    මං Hapi js යූස් කරලා නැහැ, Express අර no-view ඔප්ශන් එකෙන් ප්‍රොජෙක්ට් ජෙනරේට් කරලා API විතරක් තියන ප්‍රොජෙක්ට් එකක් හදා ගන්නවා. කොහොමත් පොඩි පොඩි එක්ස්පෙරිමන්ට් වලට වගේ යූස් කරන නිසා Express වලින් පස්සෙ වෙන එකක් ඉගෙන ගන්න ගියෙත් නැහැ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,349
    100,212
    113
    Express walata wada API liyanna use wenne Hapi js neh?
    https://loopback.io/doc/en/lb4/

    මේකත් එල ප්‍රොජෙක්ට් එකක් එන්ටප්‍රයිස් ලෙවල් එකේ ප්‍රොජෙක්ට් එකක් කරන්න. TS නිසා තමා ගොඩක්ම හොද. JS වල ටයිප් ප්‍රශ්නෙ නිසා ප්‍රොජෙක්ට් වනසනව හොදට ලියන්න දන්නෙ නැති උන් හිටියොත් එහෙම.
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,402
    3,777
    113
    Colombo
    මං Hapi js යූස් කරලා නැහැ, Express අර no-view ඔප්ශන් එකෙන් ප්‍රොජෙක්ට් ජෙනරේට් කරලා API විතරක් තියන ප්‍රොජෙක්ට් එකක් හදා ගන්නවා. කොහොමත් පොඩි පොඩි එක්ස්පෙරිමන්ට් වලට වගේ යූස් කරන නිසා Express වලින් පස්සෙ වෙන එකක් ඉගෙන ගන්න ගියෙත් නැහැ.
    express wqlata wada popular mama hitane, kohmath callback languages tikak athal ekakuth tynwa, welawata epa wenwa debugging ehema 🤣🤣🤣
    https://loopback.io/doc/en/lb4/

    මේකත් එල ප්‍රොජෙක්ට් එකක් එන්ටප්‍රයිස් ලෙවල් එකේ ප්‍රොජෙක්ට් එකක් කරන්න. TS නිසා තමා ගොඩක්ම හොද. JS වල ටයිප් ප්‍රශ්නෙ නිසා ප්‍රොජෙක්ට් වනසනව හොදට ලියන්න දන්නෙ නැති උන් හිටියොත් එහෙම.
    type nam loku awlak na, habai language blocks nam melo rahak na, samahara un liyanwa formatting 0i. open close braces hoyaganna giyama 🤦
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    express wqlata wada popular mama hitane, kohmath callback languages tikak athal ekakuth tynwa, welawata epa wenwa debugging ehema 🤣🤣🤣

    type nam loku awlak na, habai language blocks nam melo rahak na, samahara un liyanwa formatting 0i. open close braces hoyaganna giyama 🤦

    මාත් මුලින් නං JS fan කෙනෙක් නෙමයි, හැබැයි Express අල්ලලා ගියා මට
    JS මොන ප්‍රොජෙක්ට් එක උනත් හරියට බැලුවෙ නැත්තං මුල් කාලෙ ලස්සනට ලියලා පහු පහු වෙද්දි අතන්තිම අජූත කෝඩ් ලියනවා.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,879
    17,092
    113
    Kottawa
    machan mekana stupid question ekak but have to know somehow ne.
    ai bn spring boot wage thiyeddi kattiya node js, nest js wage js walin ehema micro service hadanne?
    python based or .net based dart wage nam awulak na kiyamu purudu lang ekakin gahanna puluwan wenawa kiyala,
    but ai js based ewa micro service hadanna use karanne arawain ekak use nokara? AWS move karanna lesi nisada?

    ehema ekak na.. thamunta / team ekata confident tools / languages thama use karanna one.. JS tikak lesi and language eka flexible nisa ekata hoda ecosystem ekak build up wela thiyenne.. ML walata python wage.. hama ekema pros and cons thiyenawa

    Express walata wada API liyanna use wenne Hapi js neh?

    express thama godak ma use wenne..

    type nam loku awlak na,

    podi podi individual project waladi nam awlak na.. habai loku team ekak ekka karana project wala thama types wala watinakama therenne.. es6 with node 14 wath liwwe naththam pissu hadenawa navigate kara kara code hoyaddi.. :oo:

    habai language blocks nam melo rahak na, samahara un liyanwa formatting 0i. open close braces hoyaganna giyama 🤦

    prettier / eslint
     
    Last edited: