මචන් node js වගේ එකක් ඉගනගන්න මොකක්ද යන්න ඕන PATH එක . මොනවද COVER වෙන්න ඕන .SPRING BOOT දැනට කර කර ඉන්නේ ඒ පැත්තට මාරු වෙන්න බැලුවේ
ඊය උබ තාම ජාවද යූස් කරන්නෙ. පරම්පරාවෙ දැලි නොගා දැම්ම ඔය දීගෙ කටු ගාපන්.Java වලින් Node වලට මාරු වෙන්න?
උබ ඔය හත්මුතු පරම්පරාවෙම මූණු වල දැලි ගාන්න යන්නේ පුතේ
කියපන් කෝ Nodejs Architect කෙනෙක් ගේ salary එකඊය උබ තාම ජාවද යූස් කරන්නෙ. පරම්පරාවෙ දැලි නොගා දැම්ම ඔය දීගෙ කටු ගාපන්.
එහෙම ලැන්වේජ් බේස් කරපු Architectල මට නන් හම්බ වෙලා නෑ. නමට JAVA Architect කිව්වට ඩිවලොපර්ම තමා පොසිසන් එක. Software Architecture කියල නන් පොසිශන් එකක් තියෙනව ඒක ඉතින් ජාව දන්න අය කරාම JAVA Architect කියලත් දාගන්න පුලුවන් ඉතින් ඕනි නන්. ඔය බාසාව අනුව පන්ති බෙදිල්ල තියෙන්නෙ ඩිවලොපර් ලෙවල් තමා. php, nodejs SSEල ඉන්නව Java SSE ලට වඩ පඩි ගන්න.මේ අඩු කුලේ උන් කියන ඒවා අහල අමාරුවෙ වැටෙන්න එපා.
කියපන් කෝ Nodejs Architect කෙනෙක් ගේ salary එක![]()
Nodejs walata vitrak architects la innwada bnමේ අඩු කුලේ උන් කියන ඒවා අහල අමාරුවෙ වැටෙන්න එපා.
කියපන් කෝ Nodejs Architect කෙනෙක් ගේ salary එක
නිදි වැද්දට කමක් නෑ සහේට ගත්තොත් පරම්පරාවම සාප කරයි
------ Post added on Mar 13, 2022 at 7:41 PM
Express walata wada API liyanna use wenne Hapi js neh?Express වගේ framework එකකින් පටන් ගත්තා නම් හරි ලේසියි
පොඩි පොඩි වැඩ වලට සිරා, හිතන්න පුලුවන් ඕනම දේකට ලයිබ්රී තියනවා
හැබැයි Node වල security issues ටිකක් වැඩිපුර තියනවා, නොදන්න ලයිබ්රි එහෙම යූස් කරනවා නං ටිකක් රිස්ක් එකක් තියනවා
ඒ ඇරුම ගොඩක් ස්පීඩ් ඩිවලොප් කරන්න පුලුවන්. ඩිබග් කරන්න එහෙමත් හරි ලේසියි.
මම ආතල් එකට ඉගෙන ගත්තා,
මං Hapi js යූස් කරලා නැහැ, Express අර no-view ඔප්ශන් එකෙන් ප්රොජෙක්ට් ජෙනරේට් කරලා API විතරක් තියන ප්රොජෙක්ට් එකක් හදා ගන්නවා. කොහොමත් පොඩි පොඩි එක්ස්පෙරිමන්ට් වලට වගේ යූස් කරන නිසා Express වලින් පස්සෙ වෙන එකක් ඉගෙන ගන්න ගියෙත් නැහැ.Express walata wada API liyanna use wenne Hapi js neh?
https://loopback.io/doc/en/lb4/Express walata wada API liyanna use wenne Hapi js neh?
express wqlata wada popular mama hitane, kohmath callback languages tikak athal ekakuth tynwa, welawata epa wenwa debugging ehemaමං Hapi js යූස් කරලා නැහැ, Express අර no-view ඔප්ශන් එකෙන් ප්රොජෙක්ට් ජෙනරේට් කරලා API විතරක් තියන ප්රොජෙක්ට් එකක් හදා ගන්නවා. කොහොමත් පොඩි පොඩි එක්ස්පෙරිමන්ට් වලට වගේ යූස් කරන නිසා Express වලින් පස්සෙ වෙන එකක් ඉගෙන ගන්න ගියෙත් නැහැ.
type nam loku awlak na, habai language blocks nam melo rahak na, samahara un liyanwa formatting 0i. open close braces hoyaganna giyamahttps://loopback.io/doc/en/lb4/
මේකත් එල ප්රොජෙක්ට් එකක් එන්ටප්රයිස් ලෙවල් එකේ ප්රොජෙක්ට් එකක් කරන්න. TS නිසා තමා ගොඩක්ම හොද. JS වල ටයිප් ප්රශ්නෙ නිසා ප්රොජෙක්ට් වනසනව හොදට ලියන්න දන්නෙ නැති උන් හිටියොත් එහෙම.
express wqlata wada popular mama hitane, kohmath callback languages tikak athal ekakuth tynwa, welawata epa wenwa debugging ehema
type nam loku awlak na, habai language blocks nam melo rahak na, samahara un liyanwa formatting 0i. open close braces hoyaganna giyama![]()
machan mekana stupid question ekak but have to know somehow ne.
ai bn spring boot wage thiyeddi kattiya node js, nest js wage js walin ehema micro service hadanne?
python based or .net based dart wage nam awulak na kiyamu purudu lang ekakin gahanna puluwan wenawa kiyala,
but ai js based ewa micro service hadanna use karanne arawain ekak use nokara? AWS move karanna lesi nisada?
Express walata wada API liyanna use wenne Hapi js neh?
type nam loku awlak na,

habai language blocks nam melo rahak na, samahara un liyanwa formatting 0i. open close braces hoyaganna giyama![]()