මචංලා මන් ට්රයි කරනවා මෙ Challenge එකට.
ගෙදර ඉඳන් වැඩ කරන්න වෙලා තියෙන නිසා ටිකක් අබ්බැහි උනා වැඩි.
බිස්නස් වැඩත් පොඩ්ඩක් අඩු නිසා මන් ට්රයි කරන්න හිතුවා මේ දේට .
මන් බෙනිෆිට් අප්ඩෙට් කරන්නම් ඊලඟ මාසෙ.
මෙ මාසෙ ඉවරවෙන්න දවස් 9 ක් වගෙ තියෙනෙ ?
සෙප්තෙම්බර් පළවෙනිදට මන් අප්ඩේට් එකක් දෙන්නම් .
එහෙනම් ඔන්න පටන් ගත්තා .
චැලෙන්ජ් එකට සෙට් වෙන උන් සෙට් වෙයල්ලා

I'm in too 