Noise from the Laptop

Thouson

Well-known member
  • Mar 25, 2008
    1,651
    86
    48
    උදව්වක් විදියට මේක download කරල පොඩ්ඩක් බලහන්. මේ සද්දෙ එන්නෙ කොහෙන්ද කියල. මේක මේ ටිකක් පරණ ලැප්ටොප් එකකින් එන සද්දයක්. processor එකද hard එකද නැත්නම් වෙන මොකක් හරිද. අවුලක් නැතිවෙයිද මේකෙන් ? :)

    http://www.mediafire.com/?ezn9012ja9g4xve
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    හොඩ් ඩිස්ක් එක වගේ මචං.
    මොකක්ද ලැප කියපංකො.
    අලුත් ලැප් වල නම් ඔය වගේ හාඩ් ඩිස්ක් එක සද්ද නෑ.
    පරන ලැප් වල නම් ඔය සද්දෙ ටිකක් එනවා.
     

    Thouson

    Well-known member
  • Mar 25, 2008
    1,651
    86
    48
    පැටියා;13877660 said:
    හොඩ් ඩිස්ක් එක වගේ මචං.
    මොකක්ද ලැප කියපංකො.
    අලුත් ලැප් වල නම් ඔය වගේ හාඩ් ඩිස්ක් එක සද්ද නෑ.
    පරන ලැප් වල නම් ඔය සද්දෙ ටිකක් එනවා.
    Compaq evo n610c
     

    jnuwan

    Well-known member
  • Feb 7, 2007
    6,337
    131
    63
    Anywhere but home
    හාඩ් එකට බඩු පැකට් වේගෙන එන්නේ. තියන ෆයිල්ස් බැකප් කරලා තියාගන්න.සද්දෙ නම් හොදටම වැඩියි කොයි වෙලාවෙ බඩු සෙට් වෙයිද කියන්න බෑ.
     

    Po Di-Al

    Well-known member
  • Jun 19, 2009
    19,278
    1,203
    113
    TheWetDreamZ.Blogspot.Com
    FOI0G.png
     

    Thouson

    Well-known member
  • Mar 25, 2008
    1,651
    86
    48
    අඩේ hard එකෙන් සද්ද එනවනම් ඉක්මනටම ගහල යනවලු නේද ? :sorry::sorry:
     

    Thouson

    Well-known member
  • Mar 25, 2008
    1,651
    86
    48
    හාඩ් එකට බඩු පැකට් වේගෙන එන්නේ. තියන ෆයිල්ස් බැකප් කරලා තියාගන්න.සද්දෙ නම් හොදටම වැඩියි කොයි වෙලාවෙ බඩු සෙට් වෙයිද කියන්න බෑ.
    අයියෝ.... !!!!!!!!!!!!! :sorry::sorry: