lumia වල camera UI eka HMD global ekata අයිති. E hinda denna puluwan.එච්චර ගානක් දීලා ගත්තේ කැමරා එක නිසා තමා මචන් .... 13MP dual ලෙන්ස්...එත් එච්චර ගතියක් නෑ ..... කැමරා එක අයින් කරාමත් ඒ ගානට ඇති දෙයක් නෑ වගේ බන් ..... බැටරි ලයිෆ් එක නම් පට්ට 24hrs data on එත් දවසක් ගේමක් නැතුව තියෙනවා ..... සමහර වෙලාවට හිරවෙනවා ....ගොඩක්ම බැටරි සේවින් මොඩ් එකෙන් .... මම නම් දන්න කාටවත් ගන්න කියන්නේ නෑ බන්... මොකද ඒ ගානට වටින්නේ නෑ මගේ හැගීම ......
අනේ එහෙම වෙනවා නම් කොච්චර දෙයක් ද <3 <3 ..... එත් මේක හදන්නේ නොකියා නෙමේ නේද HMD global කියල කට්ටියක් නේද ?? උන් බ්‍රෑන්ඩ් නේම් එක විතරයි නේද ගත්තේ ??? කොහොමද උන් ලුමියා ඇප් දෙන්නේ එක මයිරෝසොෆ්ට් උන්ගේනේ
On 18 May 2016, Microsoft Mobile sold its Nokia-branded feature phone business to HMD Global, a new company founded by former Nokia executive Jean-Francois Baril, and an associated factory in Vietnam to Foxconn's FIH Mobile subsidiary.
Following May 2016, Nokia Technologies' research and development team acts as the base for future Nokia-branded devices created by HMD Global.
බය නැතුව හිටුOn 27 July 2017, HMD purchased 500 design patents from Microsoft Mobile that were originally created by Nokia. One notable patent is the Lumia Camera user interface, which had been highly praised by critics[42][43] since appearing on the Nokia Lumia 1020.









