Noka 8

senewimala1988

Well-known member
  • Dec 5, 2007
    7,709
    2,578
    113
    Kadawatha, Sri Lanka
    එච්චර ගානක් දීලා ගත්තේ කැමරා එක නිසා තමා මචන් .... 13MP dual ලෙන්ස්...එත් එච්චර ගතියක් නෑ ..... කැමරා එක අයින් කරාමත් ඒ ගානට ඇති දෙයක් නෑ වගේ බන් ..... බැටරි ලයිෆ් එක නම් පට්ට 24hrs data on එත් දවසක් ගේමක් නැතුව තියෙනවා ..... සමහර වෙලාවට හිරවෙනවා ....ගොඩක්ම බැටරි සේවින් මොඩ් එකෙන් .... මම නම් දන්න කාටවත් ගන්න කියන්නේ නෑ බන්... මොකද ඒ ගානට වටින්නේ නෑ මගේ හැගීම ......

    අනේ එහෙම වෙනවා නම් කොච්චර දෙයක් ද <3 <3 ..... එත් මේක හදන්නේ නොකියා නෙමේ නේද HMD global කියල කට්ටියක් නේද ?? උන් බ්‍රෑන්ඩ් නේම් එක විතරයි නේද ගත්තේ ??? කොහොමද උන් ලුමියා ඇප් දෙන්නේ එක මයිරෝසොෆ්ට් උන්ගේනේ
    lumia වල camera UI eka HMD global ekata අයිති. E hinda denna puluwan.
    On 18 May 2016, Microsoft Mobile sold its Nokia-branded feature phone business to HMD Global, a new company founded by former Nokia executive Jean-Francois Baril, and an associated factory in Vietnam to Foxconn's FIH Mobile subsidiary.
    Following May 2016, Nokia Technologies' research and development team acts as the base for future Nokia-branded devices created by HMD Global.
    On 27 July 2017, HMD purchased 500 design patents from Microsoft Mobile that were originally created by Nokia. One notable patent is the Lumia Camera user interface, which had been highly praised by critics[42][43] since appearing on the Nokia Lumia 1020.
    බය නැතුව හිටු
     
    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    Math dakka ban... UI eke awulak na ban camera software eke awula 😐😐😐 man danne na ube kamaththak mama Nam not recommended... Eye Oreo update eka awa.... Camera wenasak na 😑
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ලොකුවට හිතන්න එපා , කැමරා අප්ඩේට් එකක් එනවා ලුමියා කැමරා ඇප් එකත් එක්කම.
    ඒක ආවම ඉතින් බය වෙන්න දෙයක් නෑ.

    මමත් හිතන්නේ එයි කියලා
    කාර් එකක් ගන්න සෙට් වෙලා තියෙනවා වැඩ 2ම එක පාර ගොඩ දාගන්න තමා ට්‍රයි එක:D
    ටික දවසක් බලන්න ඹනේ Matt color එක එයිද කියලා අපු stock එක ඹක්කොම polished blue තියෙනවා කිව්වේ :dull:

    Math dakka ban... UI eke awulak na ban camera software eke awula 😐😐😐 man danne na ube kamaththak mama Nam not recommended... Eye Oreo update eka awa.... Camera wenasak na 😑
    :yes::yes: එනකන් ටිකක් බලන්න ඹනේ මොකද වෙන්නේ කියලා
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,709
    2,578
    113
    Kadawatha, Sri Lanka
    mama ganna inne machan eth hitha seluna kiyahan ko:growl::growl: comments dekala
    okata mama dena price eka 75,000. bcz, No Amoled, No even IP67, Bezel Display eka. anika thaama market ekata enter vuneth ne hariyata :)
    phn eka charter ne machn. oka Flagship ekak nam nemei. enna kalinma reviews wala thibba flagship ekak wenna be kiyala. Flagship ekak vidiyata Nokia 9 release wei kiyala thamai kiyanne. bt thaama announce karala ne :)
     
    Last edited:

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    mama ganna inne machan eth hitha seluna kiyahan ko:growl::growl: comments dekala
    උබ ෂොප් එකකට ගිහින් පොන් එක අතට අරගෙන බලපන්කො කොහොමද කියලා
    මම ලංකාවට ඹක එන්න කලින් ausi වලින් අරන් ආපු කොල්ලෙක්ව හම්බෙලා අතට අරගෙන බැලුවා
    එදා තමා තිරනය කලේ ගන්නවා කියලා ඹක ලක්සේ පනින පොන් එක්කලා කම්පෙයා කරන්න යන්න එපා
    එ උනාට flagship chip සෙට් එකක් තියෙන්නේ එක නිසා කාලයක් දුවාගන්න පුලුවන්
    උබ තිරනය කරපන් ගන්නවාද නැද්ද කියලා

    okata mama dena price eka 75,000. bcz, No Amoled, No even IP67, Bezel Display eka. anika thaama market ekata enter vuneth ne hariyata :)
    phn eka charter ne machn. oka Flagship ekak nam nemei. enna kalinma reviews wala thibba flagship ekak wenna be kiyala. Flagship ekak vidiyata Nokia 9 release wei kiyala thamai kiyanne. bt thaama announce karala ne :)
    ඹව් බන් ඹය කියන ටිකත් එක්කලා ආවානම් අනිවාරෙන්ම 120ක් වත් වෙයි මන් හිතන්නේ
    අපු ගමන්මනේ තමා සති 2-3ක් ගියාම හරි price එකට එයි අනික ඹය 87 කියන්නේ softlogic company warranty එක්කලා
    lifemobile.lk එකේ 70යි වෙන්නේ
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,709
    2,578
    113
    Kadawatha, Sri Lanka
    ඹව් බන් ඹය කියන ටිකත් එක්කලා ආවානම් අනිවාරෙන්ම 120ක් වත් වෙයි මන් හිතන්නේ
    අපු ගමන්මනේ තමා සති 2-3ක් ගියාම හරි price එකට එයි අනික ඹය 87 කියන්නේ softlogic company warranty එක්කලා
    lifemobile.lk එකේ 70යි වෙන්නේ
    70k???
    Ehenam ban company warranty ekka oka 75ta denna barida? :(
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    70k???
    Ehenam ban company warranty ekka oka 75ta denna barida? :(

    එහෙම බෑ යකූ
    5ක් අරගෙන කම්පැනි වොරන්ටි දෙන්න බැහැ
    කම්පැනි වොරන්ටි දෙන්න නම් කම්පැනිය හරහා ගෙනාපුවා වෙන්නම ඕන, ඔය අඩුවට දෙන්නෙ පිටින් ගෙනාපුවා, එතකොට 5000ක් ගත්තා කියලා උන්ටත් කම්පැනි වොරන්ටි දෙන්න විදියක් නැහැ
     
    • Like
    Reactions: senewimala1988

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,709
    2,578
    113
    Kadawatha, Sri Lanka
    එහෙම බෑ යකූ
    5ක් අරගෙන කම්පැනි වොරන්ටි දෙන්න බැහැ
    කම්පැනි වොරන්ටි දෙන්න නම් කම්පැනිය හරහා ගෙනාපුවා වෙන්නම ඕන, ඔය අඩුවට දෙන්නෙ පිටින් ගෙනාපුවා, එතකොට 5000ක් ගත්තා කියලා උන්ටත් කම්පැනි වොරන්ටි දෙන්න විදියක් නැහැ
    :( :( :( :(
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    එහෙම බෑ යකූ
    5ක් අරගෙන කම්පැනි වොරන්ටි දෙන්න බැහැ
    කම්පැනි වොරන්ටි දෙන්න නම් කම්පැනිය හරහා ගෙනාපුවා වෙන්නම ඕන, ඔය අඩුවට දෙන්නෙ පිටින් ගෙනාපුවා, එතකොට 5000ක් ගත්තා කියලා උන්ටත් කම්පැනි වොරන්ටි දෙන්න විදියක් නැහැ
    :yes::yes::yes:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    නොකියා 6 එකටනම් මේ වෙද්දී බජට් එක හරි..:dull: ඒත් තව ටිකක් ඉඳලා 8 එකටම යන්න හිත හදා ගත්තා.. අඩේ කැමරා එක ගොඩාක්ම අවුල්ද බං..:sorry:
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,945
    8,179
    113
    Chilaw
    නොකියා 6 එකටනම් මේ වෙද්දී බජට් එක හරි..:dull: ඒත් තව ටිකක් ඉඳලා 8 එකටම යන්න හිත හදා ගත්තා.. අඩේ කැමරා එක ගොඩාක්ම අවුල්ද බං..:sorry:

    7 එක මොකද
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    නොකියා 6 එකටනම් මේ වෙද්දී බජට් එක හරි..:dull: ඒත් තව ටිකක් ඉඳලා 8 එකටම යන්න හිත හදා ගත්තා.. අඩේ කැමරා එක ගොඩාක්ම අවුල්ද බං..:sorry:
    pissuda