Noka 8

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    නොකියා 8 එක සොෆ්ට්ලොජික් එද්දි තව සතියක් වගේ යනවා.
    ඔය ෆෝන් එක අල්ලලාවත් නැති ගොන් හැත්ත තමා ෆෝන් එක හරි නෑ කියන්නේ.
    ​
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,953
    2,776
    113
    Kadawatha, Sri Lanka
    නොකියා 8 එක සොෆ්ට්ලොජික් එද්දි තව සතියක් වගේ යනවා.
    ඔය ෆෝන් එක අල්ලලාවත් නැති ගොන් හැත්ත තමා ෆෝන් එක හරි නෑ කියන්නේ.
    ​

    Kavuda ban hoda ne kiyanne? Reviews wala thiyena ekama avula camera app eka. Ekatath mokak hari solution ekak thibba. Like pixel camera app for Nokia 6 :)
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,818
    73,121
    113
    මාලඹේ
    නොකියා 8 එක සොෆ්ට්ලොජික් එද්දි තව සතියක් වගේ යනවා.
    ඔය ෆෝන් එක අල්ලලාවත් නැති ගොන් හැත්ත තමා ෆෝන් එක හරි නෑ කියන්නේ.
    ​

    Nokia phone quality eka supirima thama
    display ekath supirima quality
    Pena hatiyata phone eka hodayi
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    මමත් ඕකයි 6 එකයි අතර දෝලනය වෙවී ඉන්නේ මේ ටිකේ..:baffled: චයිනා වර්ෂන් සීන් එක නිසා බයයි බං අන්දලා දුන්නොත් කියලා..:sorry:
    බජට් එක තාම රෙඩි නෑ.. ඒත් ටිකක් හදිස්සියේම එකක් ඕනෙත් එක්ක. ඒ නිසා Nokia6 64GB Memory + 8GB Ram එක තමයි ටාගට් කරන් ඉන්නේ මේ ටිකේ..:dull:
    ​
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    නොකියා 8 එක සොෆ්ට්ලොජික් එද්දි තව සතියක් වගේ යනවා.
    ඔය ෆෝන් එක අල්ලලාවත් නැති ගොන් හැත්ත තමා ෆෝන් එක හරි නෑ කියන්නේ.

    Nokia 6 එක කොහොමද බං..;)
    අල්ලන්න බැරි උනොත් කුණුහරුපෙන් බනින්න ඔට්ටු නෑ හැබැයි..:sorry:
    ​
     

    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,724
    502
    113
    MACHOO SOFTLOGIC EKEE NEE
    MAMA UNTE CALL KARA UN KIWWA Eeven Nokia 6 also not at the softlogic and will not giving their warrenty.
    MAMATH OOKE GANNE HEWWA TIBBE NATI NISA WENE EKEKETE MAARU UNAA BUNG.
     

    anusha.kumara

    Junior member
  • Jun 25, 2016
    239
    12
    18
    Hoda games play karanna be kiyala kiyanne. Gaming walata use karanne nathnam phone eka hodatama hodai kiyala kiyanne :)

    aaaaaaaaaaaa ekada mail danawai balanawai, site inspection photos gannawa. call patta thogayak enawa dawasata echcharai game gahanne na eka nisa awlak nathi wei thanks bro :D