NOKIA ඩුවෙල් සිම් ෆෝන්.....

harsha.perera

Well-known member
  • NOKIA ඩුවෙල් සිම් ෆෝන්.....

    මචන්ලා NOKIA ඩුවෙල් සිම් ෆෝන් වලින් දැන් තියන හොදම ෆෝන් එක මොකක්ද ?
    දන්න අය මට කියපල්ලා, දන්නෙ නැත්නම් බම්ප් එකක්වත් දාගෙන යන්න..
     

    harsha.perera

    Well-known member
  • nokia-c2-03-review-specs-price.jpg

    nokia c2-03 මේ ෆෝන් එක ගැන දන්න කවුරුත් ඉන්නවද ?

    nokia-c2-03.jpg

     
    Last edited: