Nokia 105 help

sujeewa987

Banned
  • Dec 29, 2014
    2,385
    55
    48
    මචන් නොකිය 105 phone එකේ auto call conference දාගන්න ක්‍රමයක් එහෙම තියෙනවද?

    කලින් මගේ නම්බර් එක සෙට් කරලා තියන්න පුලුවන් විදිහක්.. කෝල් එකක් ගන්න වෙලාවට හරි කෝල් එකක් එන වෙලාවට කොන්ෆර්න්ස් ඔන් වෙලා මම කලින් සෙට් කරපු නම්බර් එකට කෝල් එකක් එන්න.

    කෙල්ල cheating වගේ බන්. :confused::confused:

    SDL096607319_1.jpg

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    කෙල්ල චීටින්ග් වගේ නම් මගුලක් කියවන්නේ නැතුව, කෙලින්ම අහපන් :oo:
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,962
    8,215
    113
    Chilaw
    මචන් නොකිය 105 phone එකේ auto call conference දාගන්න ක්‍රමයක් එහෙම තියෙනවද?

    කලින් මගේ නම්බර් එක සෙට් කරලා තියන්න පුලුවන් විදිහක්.. කෝල් එකක් ගන්න වෙලාවට හරි කෝල් එකක් එන වෙලාවට කොන්ෆර්න්ස් ඔන් වෙලා මම කලින් සෙට් කරපු නම්බර් එකට කෝල් එකක් එන්න.

    කෙල්ල cheating වගේ බන්. :confused::confused:

    SDL096607319_1.jpg

    call conference dapu gaman mattu wenawane bn :dull: phone eke display karanwa neda
     
    උබ ශේප් එකේ Call Timers බලපන්
    Call Log එකෙන් Delete කරාට Timers Reset කරන්නේ නැතුව ඇතිනේ
    හැබැයි දැන් උබේ කෑල්ල මේක දැක්කොත් Timers Reset කරයි
    Reset කරලා නම් ඉතින් පිට ගිහින්ම තමා
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,311
    8,852
    113
    මචං උඹට පුළුවන් නම් මොබයිල් ට්‍රැකින් තියෙන වෙන චයිනීස් ෆෝන් එකක් අරන් කෙල්ලට දියන්
    මාත් යූස් කරලා තියේ. මන් පාවිච්චි කලේ ග්‍රීන්ටෙල් 4000 ගාණක ෆොන් එකක්.
    ඒකේ තිබ්බ මොබයිල් ට්‍රැකර් ඇප් එකේ මගේ නොම්බරේ සේව් කලේ
    තව සෙටින්ග්ස් වගයක් තිබ්බා. කෝල් වල ඩීටෙල්ස්, එස් එම් එස් වල ඩිටෙල්ස් වගේ ඒවා හදන්න. හැබැයි සරලයි. චයිනීස් නේහ්:yes:
    කොල් ගන්න කොට මට එස්එම්එස් එකක් ආවා හැම තිස්සෙම
    යකා වගේ වැඩ
    මලාට මාට්ටු වෙන්නෙත් නෑ

    මම පාවිච්චි කලේ මේ ෆෝන් එක
    mydeal-lk-greentel-t-40-04.jpg

    ෆෝන් එක කැඩුනා වගේ ගේමක් ගහලා මේක දුන්නා නම් වැඩේ ගොඩ

    ප.ලි - මම මේදේ කලේ කෙල්ලට නම් නෙමේ. වෙන කෙනෙක්ට උදව්වක් විදියට
     
    Last edited:

    ela mchn.. meka dan ganna thiyenwada??
     
    sujeewa987

    Banned
  • Dec 29, 2014
    2,385
    55
    48
    Podi Silva - පොඩි සිල්වා;22182923 said:
    උබ ශේප් එකේ Call Timers බලපන්
    Call Log එකෙන් Delete කරාට Timers Reset කරන්නේ නැතුව ඇතිනේ
    හැබැයි දැන් උබේ කෑල්ල මේක දැක්කොත් Timers Reset කරයි
    Reset කරලා නම් ඉතින් පිට ගිහින්ම තමා

    ow ow, eke thiyenwa mchn.. eken thama mamath dana gahthe