NOKIA 130 BASIC PHONE PROBLEM

pbbncbs

Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    Nokia 130 use karanne kawda? eka save karala thiyana(phone or sim memory) number ekakin call ekak awoth number eka lu penwanne name eka penwanne ne lu?:((softlogic eken kiwwe)
    eka mona shop ekin gaththath a case eka thiyanawalu oyalgeth ehmada use karana aya poddak kiyanta?
    Nokia-130-Dual-SIM-2.jpg
     
    KLP

    Member
    Dec 23, 2013
    957
    27
    0
    ehema aulak na. mage eke nm name eka ekka , number ekath watenawa. mama gatthe 1 year warrenty eka 3300ta. phone eka made in viatnam
     
    hbkrandil7

    Active member
  • Sep 16, 2006
    3,139
    11
    38
    37
    In my Shining Star
    ඔය ෆෝන් එකේ තියෙන අවුලක්. ඕකට කරන්න ඕනේ, number එක phonebook එකේ save කරනකොට "0" නැතුව save කරන්න.
    කෙටියෙන් කියනවා නම්,කෝල් එකක් එනකොට display වෙන number එකම save කරගන්න. එතකොට හරියයි මතක විදිහට...

    softlogic warrantyම ගන්න 3600ට අඩුවෙන් ගන්න පුලුවන්. දැන් ගාන හරියටම දන්නේ නෑ.
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified

    ඔහොම කරාම හරියන්නේ නැ, ඊට පස්සේ මැසේජ් එකක් ආවම නම පෙන්නන් නැ, එතකොට ඉතින් එකම Contact එක තුන් විදියකටවත් සේව් කරන්න වෙනවා.

    මටත් ඔය අවුල තිබුනා ෆෝන් එක ගත්තු අලුත, ඕක Software අවුලක්, අනිවා Update එකකින් ගොඩ දාන්න පුළුවන්, ඉතින් මං Update එක එනකන් බලන් හිටියා, Update එක ආවා...

    මුලින්ම බලන්න ඔයාගේ SW Version එක මොකක්ද කියලා (*#0000#) , 10.01.11 නම් පරණ එක, අලුත් එක තමයි 10.02.11 , අලුත් එකට Update කරන එක සිම්පල්, Lumia Software Recovery Tool එක Downlaod කරගෙන මෙතන තියෙන විදියට වැඩේ ගොඩ දාගන්න, අවුල් වගේනම් කියලා දෙන්නම්...
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ඔය 130 ෆෝන් එකේ සිංහල තියෙන සොෆ්ට්වෙයා එකේ ඔය අව්ල තියෙනවා. එක වොරන්ටි දුන්නනම් හරි (මම සේල් කරපු යුනිට් එකක් වොරන්ටි යවල උන් අලුත්ම යුනිට් එකක් එවල තිබුන):lol::lol: . කොමන් අව්ලක්.
    තව සමහර ෆෝන් වල භාෂාව සිංහල දැම්මම කෝල් ලිස්ට් වල ජුනි වලට වැටෙන්නේ ජනවාරි කියල. 105 හැම එකේම එහෙමයි. ඒවා අප්ඩේට් කරන්නත් බෑ. වෙලාවට ඕක පුළුවන්.
     
    Last edited:

    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    ඔහොම කරාම හරියන්නේ නැ, ඊට පස්සේ මැසේජ් එකක් ආවම නම පෙන්නන් නැ, එතකොට ඉතින් එකම Contact එක තුන් විදියකටවත් සේව් කරන්න වෙනවා.

    මටත් ඔය අවුල තිබුනා ෆෝන් එක ගත්තු අලුත, ඕක Software අවුලක්, අනිවා Update එකකින් ගොඩ දාන්න පුළුවන්, ඉතින් මං Update එක එනකන් බලන් හිටියා, Update එක ආවා...

    මුලින්ම බලන්න ඔයාගේ SW Version එක මොකක්ද කියලා (*#0000#) , 10.01.11 නම් පරණ එක, අලුත් එක තමයි 10.02.11 , අලුත් එකට Update කරන එක සිම්පල්, Lumia Software Recovery Tool එක Downlaod කරගෙන මෙතන තියෙන විදියට වැඩේ ගොඩ දාගන්න, අවුල් වගේනම් කියලා දෙන්නම්...
    thanks machan try karala balannam
     
    machan meka windows xp,8 walata weda ne 7 ekata hari yaida
     
    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    මම කරේ 7 වල මචන්, ඕක දාන්න .Net Framework 4 මැශින් එකේ ඉන්ස්ටෝල් කරලා තියෙන්න ඕනේ... මෙතනින් ගන්න ඒක.
    contact numbers ehema samahara eva phonebook eke thibbata call eddi number eka withrai penwanne ekath hari yaida update kalama
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    contact numbers ehema samahara eva phonebook eke thibbata call eddi number eka withrai penwanne ekath hari yaida update kalama

    ඔව් මචං මගෙත් ඔය අවුල් තමයි තිබුනේ, දැන්නම් හරි ඔක්කොම :)
     
    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    ඔව් මචං මගෙත් ඔය අවුල් තමයි තිබුනේ, දැන්නම් හරි ඔක්කොම :)
    7 eke .net ekath dala meka install karanta giyama error ekak enawa machan file ekak missing wage
     
    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    ඔහොම කරාම හරියන්නේ නැ, ඊට පස්සේ මැසේජ් එකක් ආවම නම පෙන්නන් නැ, එතකොට ඉතින් එකම Contact එක තුන් විදියකටවත් සේව් කරන්න වෙනවා.

    මටත් ඔය අවුල තිබුනා ෆෝන් එක ගත්තු අලුත, ඕක Software අවුලක්, අනිවා Update එකකින් ගොඩ දාන්න පුළුවන්, ඉතින් මං Update එක එනකන් බලන් හිටියා, Update එක ආවා...

    මුලින්ම බලන්න ඔයාගේ SW Version එක මොකක්ද කියලා (*#0000#) , 10.01.11 නම් පරණ එක, අලුත් එක තමයි 10.02.11 , අලුත් එකට Update කරන එක සිම්පල්, Lumia Software Recovery Tool එක Downlaod කරගෙන මෙතන තියෙන විදියට වැඩේ ගොඩ දාගන්න, අවුල් වගේනම් කියලා දෙන්නම්...
    thanks machan weda goda da gaththa
     
    buddikahl

    Member
    Nov 16, 2011
    1,110
    132
    0
    UVA
    eran sathiyayi.mage phone eke keypad eka pusa kewane.nokia care katha karala mama kiwwa gaana prasnayak ne mata 130 origional housing ekak oni kiyala.sathi 2kin dennam kiwwa.balamuko