nokia 5130

scooby dooo

Member
Jan 26, 2011
520
29
0
මචන්ලා මගේ 4n එක නොකිය 5130 express music මේකේ දාන Mp4 videos ටිකක් කැඩී කැඩී play වෙන්නේ එකට හේතුව දන්නා කෙනෙක් කියනවද????????

මම convert කරනකොට දෙන්නේ
resolution 320*240
frame rate 30 fps
video bit rate 512

මේවා මීට වැඩ අඩු කලොත් video එක qulity නැති වෙනවා
:(:(:(:(:(:(
 

N4you25

Member
Dec 14, 2009
2,019
179
0
3gp dapan.nokia walata suitable 3gp.
resolution 320*240
frame rate 30 fps
video bit rate 512
dala balapan 3gp walin