Nokia 5800 phone හරියන සිංහල ඉංග්සි Dictionary
මචං උබලගාව තියෙනව ද Nokia 5800 touch phone හරියන සිංහල ඉංග්රීසි Dictionary එකක්, තියෙනවනම් Link එක දීපල්ලා. කරනව නම් ලොකු උදව්වක් මචං. MDict කියල සිංහල ඉංග්රීසි Dictionary එකක් web එකේ තිබිල දැම්මා ඒත් එකෙන් type කරන්න බෑ. ඒක හදල තියෙන්නෙ කීපෑඩ් තියෙන phone වලට. හොයල දීපල්ල Nokia 5800 touch phone හරියන එකක්...නැත්නම් ඉතින් BUMP එකක්වත් දාපල්ල.....( ඉංග්රීසි Dictionary [Oxford]ඒවානම් එපා)