ඔකේ එනවා 3GB 32GB ෆෝන් එකකුයි 4GB 64GB එකකුයි ගද්දි 4GB RAM වර්ෂන් එක හොයලා ගන්න

Ooke Chinese model ekak enawa ta 1003da koheda poddak blpn google krla eeka nathuva anith model eka ganin.
Man giya sathiye Colombo Mobitel flagship store eken gatta. Poddak mobitel ekata call karala balapan.
උබල ඔක්කොටම තෑන්ක්ස්. මචංල සියලුම විස්තර හොයාගත්ත..ඒත් ගන්න තැනක් නෑනෙ බං..
නෑ බං
beluva ban.. kohewath ne..

fono.lk laga thiyenawa..eyala deliver karanawa oonanam..maath gaththe fono eken.