abeysinghaks

Active member
  • Jan 30, 2010
    284
    18
    28
    Gampaha
    දෙයියනේ කියල ගන්න බැලුව NOKIA 6 එකක්..බඩු නෑ කියහල්ලකෝ..
    කියපල්ලා ගන්න තැනක්..අද හෝ හෙට.....
     

    abeysinghaks

    Active member
  • Jan 30, 2010
    284
    18
    28
    Gampaha
    උබල ඔක්කොටම තෑන්ක්ස්. මචංල සියලුම විස්තර හොයාගත්ත..ඒත් ගන්න තැනක් නෑනෙ බං..
     

    abeysinghaks

    Active member
  • Jan 30, 2010
    284
    18
    28
    Gampaha
    100 කාඩ් දෙකක් ඉවරයි ළමයිනේ...කොහෙවත් නැත
    නෑ සර්..
    අපි ළග නෑ සර්..
    නෑ සර්.. හෙට බලන්න
    නෑ සර්..
    ඉවරයි සර්..
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,301
    6,738
    113
    හෙල බිමේ
    නෑ බං

    ඇය් බං උන් ගාව නැත්තේ...? උන්නේ authorized distributors ලා ලංකාවේ...
    ගොඩක් උන් විකුණන්නේ softlogic warrentyත් එක්ක.. ඒ කියන්ටන් උන් හරහා තමයි ලංකාවට එන්නේ ගොඩක් phone.