pissuda bn nova 2i ekak ganin. you ve got everything u need



බම්ප්

ganna epa.. ganan wadi... uparima 40 Range ekek ganin... moko bima wetunoth hithata dukak na..
Meke kukulek mageth ekka gihin NOTE 8 ekak gatta 1.23 i sathiyen badu Drop... ithin balapanko......
nokia 6 2018 awlda ban ?
70k gaana wadi ban
review එහෙම මන් මේ ටිකේ බල බල ඉන්නේ කියන්න තරම් වරදක් දැක්කේ නෑ.. ප්‍රොසෙසරය + GPU දෙකම මේකේ improve වෙලා තියෙන නිසා 2017 ට වඩා හොඳයි
nokia 6 2018 - 44500/=
3 GB RAM

70 ක් නම් අපරාදෙ තමයි. එත් ඉතින් nova 2i එකත් එක්ක බලනකොට නම් nokia හොදයි. htc එකක් බලන්න...
Bump
iphone 7+ ekak ganin refurblished
bump
Bump
"මම phone එකෙන් සාමාන්‍යයෙන් කරන්නේ call ගැනීම , photo ගැනීම , වගේ සාමාන්‍ය දේවල් විතරයි , කවදාවත් game ගහන්නේ නෑ , ඉතින් ඒ වගේ වැඩ ටිකකට 70000/=ක් දෙන එක අපරාදේ කියලත් හිතෙනවා "
රු 25000.00 - 40000.00 ත් අතරේ තියෙන එකක් ගන්න මචං. 70000.00 කියන්නේ ලොකු ගානක්.



Huawei Y9 eka ganin .... ganata patta watinawa phone eka![]()

නොකිය 6 (2018) ගැන මොකද හිතන්නේ? ස්නැප්ඩ්‍රැගන් 630, ෆාස්ට් චාර්ජින් තියනව. ඇන්ඩ්රොයිඩ් P, Q අප්ඩේට්ස් අනිවා එනවා.
4gb/64gb - 49990/=
3gb/32gb - 44990/=
අප්‍රේල් 15 පස්සේ ගන්න පුළුවන්.
නොව දෙක අයි ඩිස්ප්ලේ එක ඩල් පෙනුමක් තියෙන්නේ. අනික ඩුවල් කැමරා සීන් එක ගිමික් එකක් මිස ඇති හොඳක් නැහැ. ජයිරස්කොප් නැහැ.ස්ක්‍රීන් ප්රෝටෙක්ෂන් නැහැ (මේකනම් මාරම චාටර්) හුවවෙයි මිද්රේන්ජ් වලට අප්ඩේට් දෙන්නේ බොහොම අඩුවෙන්.
