Nokia 7 plus HELP

Oli_Vili

Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113
    මටත් හිතෙන්නේ මේක තමා හොදම වැඩේ... අපරදේ නැත්තනම් ඔච්චර වියදම් කරන 1අ

    :( :yes::yes:

    අපරාදෙ 70ක් දාලා Nokia7 වගේ එකක් ගන්නේ, ඊට වඩා හොදයි තව ටිකක් අතින් දාල එකක් Flagship 1k ගන්න එක, bt එච්චර use වෙන්නේ නැති නිස Huawei එක ගනින්,
    එක Battery life එකත් හොදයිලු.

    :yes::yes:

    huawei ekka oka compare karala wadak nane ban. nokia eka kohomath hodai. gana wadi ithin

    :(:(

    පෝරිසාදයා;23023489 said:
    Xiaomi Redmi note 5 order kara aliexpress eken. 32i une..

    :no:

    carl zeiss :love:


    :love::love:


    Rep 12++
     
    • Like
    Reactions: greenthunder

    MetalGi

    Active member
  • Oct 17, 2007
    151
    37
    28
    Oya gaanata Nokia 8 ekak ganna puluwan...
    Poddak hoyala baluwoth Warranty thiyana used S8 wunath ganna puluwan
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113
    2018 එන එක හොඳයි :yes: review එහෙම මන් මේ ටිකේ බල බල ඉන්නේ කියන්න තරම් වරදක් දැක්කේ නෑ.. ප්‍රොසෙසරය + GPU දෙකම මේකේ improve වෙලා තියෙන නිසා 2017 ට වඩා හොඳයි :D




    මේ ගානට කොහෙද තිබ්බේ ? :shocked:


    4gb/64gb - 49990/=
    3gb/32gb - 44990/=

    nokia launch එකේදී price දාලා තිබුනා මචන්


    Xiomi Mi A1 එකත් පොඩ්ඩක් consider කරල බලන්න ..ඒක Andriod one කියන project එකට google & xiomi කම්පැණි සෙට් වෙලා කල ෆෝන් එකක් stock pure android එන්නෙ..තව අව්රුද්දක් දෙකක් වගේ යනකං official updates එයි කියල ...GSM arena වගේ සයිට් කියල තියෙනව..Mid Range එකේ යන ශේප් ෆෝන් එකක් ...low light photos & Selfie පොඩ්ඩක් average කියනව...Unibody ,Dual 12MP camera, Qualcomm Snapdragon 625 chip set එක එක්ක 4GB Ram & 64 Internal Storage එකක් එක්ක එන්නෙ... ගානත් 30-35 අතර යන නිසා..Mid Range එකේ අනික් ෆෝන් එක්ක බලත්දි වියදං කරන ගානට සෑහෙන්න හොඳ තරඟයක් දෙන්න පුලුවන් ෆෝන් එකක් කියලයි මට හිතෙන්නෙ.

    :yes::cool:

    machan nokia 7 plus eke stock android enne . android updates denawa. enne andoroid 8 oreo and nokia company eka android 9 and 10 eka denna porondu wela thiyenawa (2 platform updates denawa) and security updates enwa. build qulity is in top notch. bulid like a tank with a metal sandwitch.. and the software side eka gatthama bloatwares ne. heavy skins dala nethi hinda smoothly run wenawa. and carl Zeize optics. 18:9 aspect ratio. carved out from a single block of almunium and 12 hours of anodized and polish karala . 7 times ceremic paint karala thiyenne. build quality supiriy.

    and also snapdragon 660 kianne higher midranger processor ekakne. flagship grade processors walalata lagai benchmark scores ehema. e hinda supiri. price eka aduwenakan idala ganna.
    ehema neththan nokia 8 flagship eka ganna 65 k withra wenne.


    අඩුවට nokia 8 company warranty එක්ක ගන්න පුලුවන් කොහෙන්ද මචන් ? dialcom වෙබ් එකේ නම් දාලා තියෙනවා Rs. 61,900 කට



    Rep 12++

    .
     
    • Like
    Reactions: lexieus

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ
    4gb/64gb - 49990/=
    3gb/32gb - 44990/=

    nokia launch එකේදී price දාලා තිබුනා මචන්




    :yes::cool:


    April 6 ඉන්දියාවට ෆෝන් එක රිලීස් කරනවා :yes: ලංකාවේ 45 ක්වත් වෙයි :dull: මන් Nokia උන්ගෙන් අහලා බැලුවා උන් කියනවා උන් රිලීස් කරන්නේ 3 GB , LPDDR 4 RAM එකක් තියෙන ෆෝන් එකක් ලු. 4 GB version නෑ ;)
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    4gb/64gb - 49990/=
    3gb/32gb - 44990/=

    nokia launch එකේදී price දාලා තිබුනා මචන්




    :yes::cool:




    අඩුවට nokia 8 company warranty එක්ක ගන්න පුලුවන් කොහෙන්ද මචන් ? dialcom වෙබ් එකේ නම් දාලා තියෙනවා Rs. 61,900 කට



    Rep 12++

    .

    ඩයල්කොම් එකෙන් ගන්න එපා.
     
    • Like
    Reactions: Oli_Vili

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113
    ෆෝන් එක නම් වරදක් නෑ බන්..පට්ට..මන් නම් කියන්නේ අනිත් ඒවට වඩා..නොකිය ගොඩක් හොදයි කියලා..අප්ඩේට් එහෙම නිතරම දෙනවා.. :yes::yes:

    update නම් සැහෙන කාලයක් ඒවි නේද huawei වගේ නෙවෙයි එත් ගාන තමයි ප්‍රශ්නේ

    Nokia aluth ewa gaana wadi.mama gattha nokia 6 2017..pattama phone eka.

    :yes::yes::yes:


    Rep12+++
     
    • Like
    Reactions: Ithika mithika

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113
    70kata wena ekakata yanna :)

    Huawei Y9 :love:

    Huawei Y9 3 GB RAM :sorry:

    nokia wala update nam enawa ban sata sata gaala. mage nokia 6 (2017) kellage GR5 (2017) Huwei ekata update eka enne mage nokia ekata a update eka awith hena kaalekata passe

    update නම් සැහෙන කාලයක් ඒවි නේද huawei වගේ නෙවෙයි එත් ගාන තමයි ප්‍රශ්නේ

    Nokia 6 ( 2018 ) th patta wage
    e utta thama awilla nane :sorry:

    4gb/64gb - 49990/=
    3gb/32gb - 44990/=

    nokia Sri Lanka launch එකේදී price දාලා තිබුනා මචන්


    Xiaomi Mi A1 eka kohomada

    :no::no:



    Rep12+++
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113
    නොකිය 6 (2018) ගැන මොකද හිතන්නේ? ස්නැප්ඩ්‍රැගන් 630, ෆාස්ට් චාර්ජින් තියනව. ඇන්ඩ්රොයිඩ් P, Q අප්ඩේට්ස් අනිවා එනවා.

    4gb/64gb - 49990/=
    3gb/32gb - 44990/=

    අප්‍රේල් 15 පස්සේ ගන්න පුළුවන්.

    නොව දෙක අයි ඩිස්ප්ලේ එක ඩල් පෙනුමක් තියෙන්නේ. අනික ඩුවල් කැමරා සීන් එක ගිමික් එකක් මිස ඇති හොඳක් නැහැ. ජයිරස්කොප් නැහැ.ස්ක්‍රීන් ප්රෝටෙක්ෂන් නැහැ (මේකනම් මාරම චාටර්) හුවවෙයි මිද්රේන්ජ් වලට අප්ඩේට් දෙන්නේ බොහොම අඩුවෙන්.


    4gb/64gb එකක් 47/= කට වගේ ගන්න පුළුවන් නම් හරිනේද ? කැමරා එකේ quality කොහොමද දන්නේ නෑ


    මමත් එනකන් ඉන්නේ :yes:

    :yes::yes::yes:

    øya gaanata ehenam applak ganin ban

    :no::no::no:

    Huawei ganna epa machan service anthimai!!! meke ekekuth thread ekak dala thibba

    :rolleyes::rolleyes:

    Ph ekakata 30000 kata wada viyadan karana eka boru wedak macho.


    :rolleyes::rolleyes::rolleyes:



    :cool::cool:


    Rep12+++
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,697
    13,246
    113

    අඩුවට nokia 8 company warranty එක්ක ගන්න පුලුවන් කොහෙන්ද මචන් ? dialcom වෙබ් එකේ නම් දාලා තියෙනවා Rs. 61,900 කට

    :angry::angry::angry::angry:
     
    Last edited:
    • Like
    Reactions: Oli_Vili