මටත් හිතෙන්නේ මේක තමා හොදම වැඩේ... අපරදේ නැත්තනම් ඔච්චර වියදම් කරන 1අ


අපරාදෙ 70ක් දාලා Nokia7 වගේ එකක් ගන්නේ, ඊට වඩා හොදයි තව ටිකක් අතින් දාල එකක් Flagship 1k ගන්න එක, bt එච්චර use වෙන්නේ නැති නිස Huawei එක ගනින්,
එක Battery life එකත් හොදයිලු.


huawei ekka oka compare karala wadak nane ban. nokia eka kohomath hodai. gana wadi ithin


පෝරිසාදයා;23023489 said:Xiaomi Redmi note 5 order kara aliexpress eken. 32i une..

carl zeiss![]()


2018 එන එක හොඳයිreview එහෙම මන් මේ ටිකේ බල බල ඉන්නේ කියන්න තරම් වරදක් දැක්කේ නෑ.. ප්‍රොසෙසරය + GPU දෙකම මේකේ improve වෙලා තියෙන නිසා 2017 ට වඩා හොඳයි
![]()
මේ ගානට කොහෙද තිබ්බේ ?![]()
Xiomi Mi A1 එකත් පොඩ්ඩක් consider කරල බලන්න ..ඒක Andriod one කියන project එකට google & xiomi කම්පැණි සෙට් වෙලා කල ෆෝන් එකක් stock pure android එන්නෙ..තව අව්රුද්දක් දෙකක් වගේ යනකං official updates එයි කියල ...GSM arena වගේ සයිට් කියල තියෙනව..Mid Range එකේ යන ශේප් ෆෝන් එකක් ...low light photos & Selfie පොඩ්ඩක් average කියනව...Unibody ,Dual 12MP camera, Qualcomm Snapdragon 625 chip set එක එක්ක 4GB Ram & 64 Internal Storage එකක් එක්ක එන්නෙ... ගානත් 30-35 අතර යන නිසා..Mid Range එකේ අනික් ෆෝන් එක්ක බලත්දි වියදං කරන ගානට සෑහෙන්න හොඳ තරඟයක් දෙන්න පුලුවන් ෆෝන් එකක් කියලයි මට හිතෙන්නෙ.


machan nokia 7 plus eke stock android enne . android updates denawa. enne andoroid 8 oreo and nokia company eka android 9 and 10 eka denna porondu wela thiyenawa (2 platform updates denawa) and security updates enwa. build qulity is in top notch. bulid like a tank with a metal sandwitch.. and the software side eka gatthama bloatwares ne. heavy skins dala nethi hinda smoothly run wenawa. and carl Zeize optics. 18:9 aspect ratio. carved out from a single block of almunium and 12 hours of anodized and polish karala . 7 times ceremic paint karala thiyenne. build quality supiriy.
and also snapdragon 660 kianne higher midranger processor ekakne. flagship grade processors walalata lagai benchmark scores ehema. e hinda supiri. price eka aduwenakan idala ganna.
ehema neththan nokia 8 flagship eka ganna 65 k withra wenne.
4gb/64gb - 49990/=
3gb/32gb - 44990/=
nokia launch එකේදී price දාලා තිබුනා මචන්
![]()
ලංකාවේ 45 ක්වත් වෙයි
මන් Nokia උන්ගෙන් අහලා බැලුවා උන් කියනවා උන් රිලීස් කරන්නේ 3 GB , LPDDR 4 RAM එකක් තියෙන ෆෝන් එකක් ලු. 4 GB version නෑ 
4gb/64gb - 49990/=
3gb/32gb - 44990/=
nokia launch එකේදී price දාලා තිබුනා මචන්
අඩුවට nokia 8 company warranty එක්ක ගන්න පුලුවන් කොහෙන්ද මචන් ? dialcom වෙබ් එකේ නම් දාලා තියෙනවා Rs. 61,900 කට
Rep 12++
.
bump
70kata oya phone eka ganna eke HTC U11+ ekakma gathakine ban.
ෆෝන් එක නම් වරදක් නෑ බන්..පට්ට..මන් නම් කියන්නේ අනිත් ඒවට වඩා..නොකිය ගොඩක් හොදයි කියලා..අප්ඩේට් එහෙම නිතරම දෙනවා..![]()
Nokia aluth ewa gaana wadi.mama gattha nokia 6 2017..pattama phone eka.



70kata wena ekakata yanna![]()
Huawei Y9![]()

nokia wala update nam enawa ban sata sata gaala. mage nokia 6 (2017) kellage GR5 (2017) Huwei ekata update eka enne mage nokia ekata a update eka awith hena kaalekata passe
Nokia 6 ( 2018 ) th patta wage
e utta thama awilla nane![]()
Xiaomi Mi A1 eka kohomada


නොකිය 6 (2018) ගැන මොකද හිතන්නේ? ස්නැප්ඩ්‍රැගන් 630, ෆාස්ට් චාර්ජින් තියනව. ඇන්ඩ්‍රොයිඩ් P, Q අප්ඩේට්ස් අනිවා එනවා.
4gb/64gb - 49990/=
3gb/32gb - 44990/=
අප්‍රේල් 15 පස්සේ ගන්න පුළුවන්.
නොව දෙක අයි ඩිස්ප්ලේ එක ඩල් පෙනුමක් තියෙන්නේ. අනික ඩුවල් කැමරා සීන් එක ගිමික් එකක් මිස ඇති හොඳක් නැහැ. ජයිරස්කොප් නැහැ.ස්ක්‍රීන් ප්රෝටෙක්ෂන් නැහැ (මේකනම් මාරම චාටර්) හුවවෙයි මිද්රේන්ජ් වලට අප්ඩේට් දෙන්නේ බොහොම අඩුවෙන්.
මමත් එනකන් ඉන්නේ![]()



øya gaanata ehenam applak ganin ban



Huawei ganna epa machan service anthimai!!! meke ekekuth thread ekak dala thibba


Ph ekakata 30000 kata wada viyadan karana eka boru wedak macho.





අඩුවට nokia 8 company warranty එක්ක ගන්න පුලුවන් කොහෙන්ද මචන් ? dialcom වෙබ් එකේ නම් දාලා තියෙනවා Rs. 61,900 කට




ලංකාවේ තාම ගන්න තැනක් නෑ වගේ නේ