NOKIA 925 VS LG NEXUS 5

?

  • NOKIA LUMIA 925 එකක් ගන්න

    Votes: 13 21.7%
  • LG NEXUS 5 එකක් ගන්න

    Votes: 47 78.3%

  • Total voters
    60

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ow machan mama sahenna kalpana kala oka gana,thawa masa ganak balan ennath epai :frown::frown::frown:
    :(
    මචෝ මම nexus 5 එකට vote කරේ ,,,
    ඒ මේ phone එක අලුතින්ම ආපු හැමෝම හොදයි කියන එකක් නිසා.
    නමුත් මම තවම NOKIA LUMIA 925එකක් දැකලා නැහැ.
    ඒත් දැන් දැන් ගොඩාක් අය කියනවා NOKIA හොදයි කියලා ...

    gsmarena_001.jpg
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    :):):)ow machan mata hardware gana newai problem eka thiyenne.S4 Eke hardware gana katha karanna dayak ne.S4 TOP.anika mata phone ekak aran games ganna nam oni ne.phone ekak unama athata gathama watinakamk dannena epai:P ha nadda kiyanne? mechara ganakuth wiyadam karala :lol::lol::lol:

    Mchn i think you better go for a HTC one or xperia z...nexus wunata LG nikan chatar wage ban...nokia nan epa man nan kiyanne gattaa epa wenawa...limited function..
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මේ ෆෝන් දෙකේ ලොකු වෙනසක් තියෙනවා..උබට nexus 5 එකනම් 65කට ගන්න බැරි වෙයි..ඒක හින්දා nokia එකම ගනින්.
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    උඹට ඕන දේ අනුව ඒක තීරණය වෙනව මචං.
    HW වලින් කොලිටි එක ගත්තොත් NOKIA ලගෙ අහලකටවත් කාටවත් එන්න බෑ
    OS Speed එක අතින් ගත්තොත් අනිවා Windows Phone හොඳයි. ඒ කියන්නෙ ඔය NOKIA phones
    Design එක අතින් ගත්තත් NOKIA එක හොඳයි N5 එකේ ඊට කලින් ආපු N4 එකේ තිබ්බ ලස්සන premium look එක නැහැ. glass back, silver ring etc....

    NOKIA HW හොඳ නිසාම ගොඩක් වෙලාවට camera NOKIA >> NEXUS වෙන්න ඉඩ තියෙනවා.

    නමුත්

    උඹට Android වල තියෙන ලොකු app collection එකේ ප්‍රයෝජනය ගන්න ඕනෙ නං. Nexus device එකකට යන එක හොඳයි. මොකද අනික් හැම Droid phone එකකටම කලින් Nexus ඒවට updates එනවා :yes: අන්න ඒක ලොකු වාසියක් උඹ හිතනවටත් වඩා.

    හැබැයි තියෙන්නෙ IPS display එකක්. NOKIA ලගෙ තියෙන AMOLED display වල වෙනමම වාසි තියෙනවා (type කරන්න කම්මැලියි google කරපං)

    Nexus 5 එකේ gorilla glass 3 එක තියෙනවා NOKIA එකේ තියෙන්නෙ 2. ඒක නං ඒ තරම්ම වැදගත් නැද්ද මංදා.

    Processor N5 >>> NOKIA 925 නමුත් ඇත්තම කිව්වොත් ලොකු ගේම් එකක් ගහද්දි වගේ කලාතුරකින් කරන වැඩකදි ඇරුනම අනික් වෙලාවලදි high end proc තියෙන එකෙන් මහ ලොකු වෙනසක් වෙන්නෙ නෑ.

    දැනට මතක් වෙන්නෙ මෙච්චරයි. කොහොම උනත් තීරණේ ගන්න ඕනෙ උඹ. අපිට කරන්න පුළුවන් කරුණු ටික කියන එක විතරයි.
    :)
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    එච්චර ගනන් නෑ බන්...මන් දාපු video එකේ තියෙන්නෙත් $399 කියල..පට්ට affordable
    :(
    ඒත් මචෝ ලංකාවේ නම් ඔය ගනන්වලට ගන්න වෙන්නේ නැහැ ,,,
    nexus 4 එකත් තවම ලංකාවේ රු58000ක්..
     
    N4you25

    Member
    Dec 14, 2009
    2,019
    179
    0
    mata rata yana kenekta kiyalawath oka genna gannna puluwanda machan? ethakota $ 349 katama ganna puluwanda? nathinam eth LKR 65 000k wath weida?
     
    Survivor.

    Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..
    ගැලැක්සියේ බැටරිය සුස් ගාලා බහිනවා. කොරියන් කාරයොත් වෙන ෆෝන් වලට මාරු වෙනවා ඒක නිසා.
    නොකියා ෆෝන් එකට උඹට ඕන ඇප්ස් තියෙනවද කියලා බලන්න. කෝටියක් තිබ්බත් අපි ඔක්කොම දා ගන්නේ නෑනේ, උවමනා කරන ඒවා මිසක්.

    මම නම් නොකියා 925 එකට කැමතියි. නෙක්සස් ගැන නොදනිමි.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,359
    16,007
    113
    ගැලැක්සියේ බැටරිය සුස් ගාලා බහිනවා. කොරියන් කාරයොත් වෙන ෆෝන් වලට මාරු වෙනවා ඒක නිසා.
    නොකියා ෆෝන් එකට උඹට ඕන ඇප්ස් තියෙනවද කියලා බලන්න. කෝටියක් තිබ්බත් අපි ඔක්කොම දා ගන්නේ නෑනේ, උවමනා කරන ඒවා මිසක්.

    මම නම් නොකියා 925 එකට කැමතියි. නෙක්සස් ගැන නොදනිමි.

    snapdragon 800 thiyena phones wala battery bainawa adui.:)snapdragon 800 danata thiyena phones thunai thiyenne.ekak LG G2 anika GALAXY NOTE 3 anika thama nexus 5.:)
     
    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,821
    1,242
    113
    Mars
    :(
    ඒත් මචෝ ලංකාවේ නම් ඔය ගනන්වලට ගන්න වෙන්නේ නැහැ ,,,
    nexus 4 එකත් තවම ලංකාවේ රු58000ක්..
    ඒක නන් ඇත්ත තමා බන්. ලන්කාවෙ උන් අපිව වවාගෙන් කනවා
     
    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,821
    1,242
    113
    Mars
    :no:
    snapdragon 800 thiyena phones wala battery bainawa adui.:)snapdragon 800 danata thiyena phones thunai thiyenne.ekak LG G2 anika GALAXY NOTE 3 anika thama nexus 5.:)

    තව දෙයක්. Android kitkat වලට minimum ram එක ඕනෙ 512. Os එකේ lags අඩු වෙයි
     
    N4you25

    Member
    Dec 14, 2009
    2,019
    179
    0
    උඹට ඕන දේ අනුව ඒක තීරණය වෙනව මචං.
    HW වලින් කොලිටි එක ගත්තොත් NOKIA ලගෙ අහලකටවත් කාටවත් එන්න බෑ
    OS Speed එක අතින් ගත්තොත් අනිවා Windows Phone හොඳයි. ඒ කියන්නෙ ඔය NOKIA phones
    Design එක අතින් ගත්තත් NOKIA එක හොඳයි N5 එකේ ඊට කලින් ආපු N4 එකේ තිබ්බ ලස්සන premium look එක නැහැ. glass back, silver ring etc....

    NOKIA HW හොඳ නිසාම ගොඩක් වෙලාවට camera NOKIA >> NEXUS වෙන්න ඉඩ තියෙනවා.

    නමුත්

    උඹට Android වල තියෙන ලොකු app collection එකේ ප්‍රයෝජනය ගන්න ඕනෙ නං. Nexus device එකකට යන එක හොඳයි. මොකද අනික් හැම Droid phone එකකටම කලින් Nexus ඒවට updates එනවා :yes: අන්න ඒක ලොකු වාසියක් උඹ හිතනවටත් වඩා.

    හැබැයි තියෙන්නෙ IPS display එකක්. NOKIA ලගෙ තියෙන AMOLED display වල වෙනමම වාසි තියෙනවා (type කරන්න කම්මැලියි google කරපං)

    Nexus 5 එකේ gorilla glass 3 එක තියෙනවා NOKIA එකේ තියෙන්නෙ 2. ඒක නං ඒ තරම්ම වැදගත් නැද්ද මංදා.

    Processor N5 >>> NOKIA 925 නමුත් ඇත්තම කිව්වොත් ලොකු ගේම් එකක් ගහද්දි වගේ කලාතුරකින් කරන වැඩකදි ඇරුනම අනික් වෙලාවලදි high end proc තියෙන එකෙන් මහ ලොකු වෙනසක් වෙන්නෙ නෑ.

    දැනට මතක් වෙන්නෙ මෙච්චරයි. කොහොම උනත් තීරණේ ගන්න ඕනෙ උඹ. අපිට කරන්න පුළුවන් කරුණු ටික කියන එක විතරයි.
    :)

    thanks machan godak watina wistharayak machoo
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    mama nam recommend karanne Lumia. Android taram godak apps nathi unata wadak karaganna ona serama apps tiyanawa machan.stuck wena scene mukuth na,fatta speed 4n eka.uba office ekaka work karanawanam thawath hodayi Lumia.Email,MSO applications tika niyameta wadaCamera ekath maxxa
     
    N4you25

    Member
    Dec 14, 2009
    2,019
    179
    0
    mama nam recommend karanne Lumia. Android taram godak apps nathi unata wadak karaganna ona serama apps tiyanawa machan.stuck wena scene mukuth na,fatta speed 4n eka.uba office ekaka work karanawanam thawath hodayi Lumia.Email,MSO applications tika niyameta wadaCamera ekath maxxa

    machan uba lumia ekada use karanne mokakda phone eka ?:)