Nokia Codes ගැන :-

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    Nokia Codes ගැන :-

    මම මේ පාර දෙන්න යන්නේ ඔයාලට ගොඩාක් වටින දෙයක්.මේක ගොඩක් ගැලපෙන්නේ Mobile Phone තියෙන අයට Mobile Phone කිව්වෙ නිකන් ඒවා නෙමෙයි Nokia ඒවා.මේ පහලින් තියෙන්නේ Nokia Phone වල එක එක දේවල් බලන්න පුළුවන් Codes.

    *#2640# පාවිච්චි වන Security Code එක බලාගන්න

    #0000# ඔයාගේ Phone එකේ Software Version එක බලාගන්න
    1st Line Software Version එක
    2nd Line Software එක නිකුත් කළ දිනය

    *#9999# SoftwareVersion එක බලාගන්න.මේක වැඩ කලේ නැත්නම් *#0000# ගහලා බලන්න.

    *#06# IMEI (International Mobile Equipment Identity )Number එක බලාගන්න

    #pw+1234567890+1# සේවා දායකයා විසින් සපයන Password එක ගැන විස්තර ලබාගන්න ( p හා w හා + අකුරු ලබාගැනීමට * බොත්තම යොදාගන්න )

    #pw+1234567890+2# Network Lock ගැන විස්තර දැනගන්න ( p හා w හා + අකුරු ලබාගැනීමට * බොත්තම යොදාගන්න )

    #pw+1234567890+3# Country Lock ගැන විස්තර දැනගන්න ( p හා w හා + අකුරු ලබාගැනීමට * බොත්තම යොදාගන්න )

    #pw+1234567890+2# Sim Lock ගැන විස්තර දැනගන්න ( p හා w හා + අකුරු ලබාගැනීමට * බොත්තම යොදාගන්න )

    *#147# අන්තිමේට කතාකලේ කාටද කියලා බලාගන්න (Vodafone වල පමණයි)

    *#1471# අවසන් ඇමතුම (Vodafone වල පමණයි)

    *#21# අංකය පරීක්ෂාකර නැවත අමතන ලෙස Divert කිරීමට

    *#43# Call waiting සක්‍රීය කිරීමට

    *#61# ප්‍රතිචාර නොදක්වන ලෙස Divert කිරීම

    *#62# ආවරන කලාපයෙන් බැහැරව ඇති ලෙස Divert කිරීම

    *#67# ග්‍රාහකයා කාර්‍‍ය බහුල ලෙස Divert කිරීම

    *#67705646# operator ගේ Logo එක ඉවත් කරයි

    *#73# වෙලාව හා Game වල ලකුණු Reset කිරීම

    *#746025625# Standby කාලය වැඩි කරගන්න

    *#7760# නිෂ්පාදකගේ Code එක

    *#7780# නිෂ්පාදකගේ Settings වලට මාරුවෙන්න.සමහර විට ඕක මාරු කලාම ඔයාගේ Language එක නොදන්න එකකට හැරෙන්නත් පුළුවන්

    *#8110# Software version එක බැලීමට Nokia 8110 සඳහා

    *#92702689#
    1st Line Serial Number
    2nd Line සෑදූ දිනය
    3rd Line විකිණූ දිනය
    4th Line අවසන් අළුත්වැඩියා කල දිනය ( 0000 නම් මීට පෙර අළුත්වැඩියා කර නැත )

    *#94870345123456789# PWN -Mem ක්‍රියා විරහිත කරන්න

    **21*Number# මෙම නොම්බරයට සෑම ඇමතුමක්ම හැරවීම

    **61*Number# ඇමතුවේ නැත්නම් මේ නොම්බරයට හැරවීම

    **67*Number# Cut කලාම මේ නොම්බරයට හැරවීම

    123456 සාමාන්‍ය ආරක්ෂක අංකය

    Phone Mode වෙනස්කිරීමට # ඔබාගෙන ඉන්න

    බම්ප් එකක් හරි දාල යන්න....
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E

    Watina thread ekak.....,
    Eth api Android.
    ;););););););)