Nokia Contacts,Android එකට දාන්නේ කොහොමද?
Nokia ෆෝන් එකක තියෙන Contacts, Android ෆෝන් එකකට දාගන්නේ කොහොමද?
දන්න කෙනෙක් ඉන්නවනම් කියලා දෙන්න.. මගේ අයියට S4 එකක් හම්බවෙලා..
ඒකට තමයි දාගන්න ඕන..
ජයවේවා!
දන්න කෙනෙක් ඉන්නවනම් කියලා දෙන්න.. මගේ අයියට S4 එකක් හම්බවෙලා..
ඒකට තමයි දාගන්න ඕන..
ජයවේවා!