Nokia Factory Tour එකක් 1999 දී

netnet

Well-known member
  • Oct 6, 2016
    9,597
    8,339
    113
    අන්තිම නොකියා ෆෝන් එක යුස් කලේ 2009 වගේ N73
    2010- Samsung
    2012- Blackberry z10
    2016 -Oppo
    2017 - Present I phones

    ඩුයුරබිලිටි එක අතින් නොකියා වලටත් වඩා අයිෆෝන් සොලිඩ් කියලා දැන් තේරෙනවා. 😍
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    සමහර සිංහලු ගංජා ගහනකොට මීපැණි ගානවා වදිනවා කියල වැඩිපුර.... එහෙම ගාල හම්මෝ හොදටම වැදුන කියල හෙන ආතලුත් දෙනවා.
     
    • Haha
    • Wow
    Reactions: netnet and NRTG

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    1755181177879.png
     
    • Like
    Reactions: NRTG

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,847
    11,301
    113
    සමහර සිංහලු ගංජා ගහනකොට මීපැණි ගානවා වදිනවා කියල වැඩිපුර.... එහෙම ගාල හම්මෝ හොදටම වැදුන කියල හෙන ආතලුත් දෙනවා.
    Meka aththada? Gedara mee pani thiyenawa.