Nokia lumia 520 ගන්ඩ තියනවද ? (උඹලගේ ෂොප් එකේ)

  • Jan 10, 2014
    36
    1
    8
    Nokia lumia 520 ගන්ඩ තියනවද ? (උඹලගේ ෂොප් එකේ)

    උඹලා ෆෝන් බිස්නස් කරනවද ? Nokia lumia 520 ගන්ඩ තියනවද ? මම අද හවස ගන්නවා. බබ්බා වලින් 18,500/= ෆෝන් එක. ඒ ගානට හරි ඊට අඩුවෙන් හරි එළකිරි එකේ උඹලා විකුනනවා නම් කියපන්. මම උඹලගෙන් ගන්නම්. වෙන එකෙක්ගෙන් ගන්නවට වැඩිය අපේ එකෙක්ගෙන් ගන්න එක හොඳයිනේ බන්. PM එකක් දාපල්ලා තියනවා නම්. නැත්තම් මෙතන පොස්ට් කරපල්ලා. ඉක්මනට තියනවා නම් දාපල්ලා :D:D:D:D
     

    Road Runner

    Well-known member
  • Apr 3, 2008
    2,910
    37
    48
    Kiribathgoda
    පප්පා මහත්තයා;16152531 said:
    enne nadda kiyala nam mama danne naha ban. but ona tharam buy karanda thiyanawa ban brand new sealed pack. :yes::yes:

    Eka hari Macho ...... Puluwan nam 620 ekakata yanna balapan .. Mokada Lumia 520 Softlogic dan enne na .... 620 thamai enne ... Dealer kenek widihata ubata danagannai kiwwe ...

    :yes::yes::yes::yes:
     

    Road Runner

    Well-known member
  • Apr 3, 2008
    2,910
    37
    48
    Kiribathgoda
    පප්පා මහත්තයා;16152583 said:
    620 kathai ban, nikan bolayak wage :baffled: anyway thanks machan info walata. :) :) 920 nam patta eth ithin apita kohenda bool ballo ;);) Thanks machan

    Any Information one nam Contact me Macho ....