nokia lumia 625 Or Mocrosoft lumia 535

kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
පැටියා;17586732 said:
ආ එල එල බං ඒ කියන්නෙ දැං ඇප්ස් එක දෙක තියනවා නේද උඹලගෙ පෝං වලටත්. සන්තෝසයි බං. :yes::lol:

:D:D එල එල
its OK baby, දැන් එහෙනම් පල :growl:
 
kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
පැටියා;17586752 said:
Ok baby
පොඩි පන් එකක් ගත්තා අමනාප වෙන්න එපා windows users :lol:
අනේ එහෙම දෙයක් නැහැ පැටියෝ. මමත් මේ කම්මැලි කමේ හිටියේ :rolleyes:
 
great ace

Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    උබ මට කියපන් android rs 20000 company warranty එක්ක ගන්න තියෙන Phone එකක specs මොනවද කියල ? :rolleyes:

    machan math lumia walata godak asa kenek,mam ganna hithn hitiyeth lumia ekak,ee unata mage athe thibun ganata mam hoyapu typ eke 4n ekaak lumia wala thibune na machn,ee nisa mam honor holly ekak gattha,,20 price range ekata godak hoda 4n ekaak machan

    16 GB rom
    1GB ram
    5.0 disply
    dual sim
    8mp cam and 2mp frnt cam
    android kitkat

    batry ekath godak hodai,4n design ekath godak hodai,touch ekath godak hodai

    2yrs singer warranty machan

    lumia is a good choice,,bt machn 20 price range ekata holly ekath godak hodai,,
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,166
    113
    斯里蘭卡
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    දැන් ඔයාට මොනවද ඕනි.. ඉස්සෙලා ඔය මෙහෙම කිව්වා ....

    මම එකට මෙහෙම උත්තරයක් දුන්න.. ඔය දැක්කේ නැද්ද කොහෙද :rolleyes:

    දවසේ හොදම විහිලුව...
    MX Player
    ed4015f3-4623-4c2c-9c3a-d9dc54bca532

    http://www.windowsphone.com/en-us/store/app/mx-player/8ec67eb7-1158-4d34-9898-007fcc49683e

    mxplayer dalada GD :D
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    machan math lumia walata godak asa kenek,mam ganna hithn hitiyeth lumia ekak,ee unata mage athe thibun ganata mam hoyapu typ eke 4n ekaak lumia wala thibune na machn,ee nisa mam honor holly ekak gattha,,20 price range ekata godak hoda 4n ekaak machan

    16 GB rom
    1GB ram
    5.0 disply
    dual sim
    8mp cam and 2mp frnt cam
    android kitkat

    batry ekath godak hodai,4n design ekath godak hodai,touch ekath godak hodai

    2yrs singer warranty machan

    lumia is a good choice,,bt machn 20 price range ekata holly ekath godak hodai,,

    Huawei Honor Holly එකේ මට නම් තියෙන එකම අවුල ඇවිත් මචං chipset එක Mediatek වීම, camera වල quality එක අඩු වීම, සහ battery 2000 mAh මදි වගේ කියල හිතෙන එක 5 inch display එකකට..

    ඔය කරුණු දෙක තුන ඇරෙන්නේ ඕක හොද Phone එකක් මචං.
     
    great ace

    Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    Huawei Honor Holly එකේ මට නම් තියෙන එකම අවුල ඇවිත් මචං chipset එක Mediatek වීම, camera වල quality එක අඩු වීම, සහ battery 2000 mAh මදි වගේ කියල හිතෙන එක 5 inch display එකකට..

    ඔය කරුණු දෙක තුන ඇරෙන්නේ ඕක හොද Phone එකක් මචං.

    ow machan processor eka mediatek,,ee unata cam eke ehem loku aduwk nam naa,,frnt cam eka 2mp unata godak hodaai,main cam eketh quality eka godak hodai,batryy life nam awlk na ban,mam EK awith FB Ghn eeta passe viber wtsapp krala,games play krala okkoma krath btry thyenawa machan :) :)

    komath 30k price range eke 4n ekakui 20k honor holly ekai compare krannna eka warady,,20k range eke 4n ekak ekka compare kraddi honor holly godak hodai machan,,

    awul thyenawa,

    OTG naa
    updates tikak late
    NFC na ,,,

    onna owa tamai machan,,mam mage 4n eka hodai kiyaana mathe kawadawath inna kenek nemei,ekai mewath kiwwe ;)

    komath 20k deela aragena 30k 35k 40k range eke thyena 4n ekaka spc gana balaporoththu thyana eka modakamak ne

    no heating problms,,satisfied with the 4n :D :D

    and im a huge fan of nokia,,ape kollo 2k tama nokia lumia aran dunnne mam recmnd krala hehe dn mam holly eka gaththa dawase idan katha godaii,,yantham shp ekak dgena inne hehe :D :D
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    ඔය කවුරු මොන කතන්දර කිවුවත් මචං Mediatek තමා ඉස්සරහට වැඩ දාන්නෙ. මේ මාසෙ එනවා මචං World's first 64BIT mobile chipset එක එන ෆෝන් එක. ඒකත් Mediatek. අනික දැං තියන SOC වලින් Antutu highest ratings තියෙන්නෙ Mediatek MT6595 Soc එක එන Phone එකක්.

    Qualcomm *කෙන් ගිහිං ඉන්නෙ Mediatek මාකට් එක අල්ලන නිසා. Mediatek හදපු Dual Sim (3G/4G) chipset තාම Qualcomm ලට හදන්න බෑ.

    MT6582 එකට නම් පට්ට රොම්ස් එයි බං ඉස්සරහට මොකද Android One එකට ගහන රොම්ස් හැම එකම වගේ ඕනෙ MT6582 ෆෝන් එකකට port කරන්න පුලුවන් technically. Android One එකට Lollipop එනවා ලඟදිම. උඹලටත් ලොලිපොප් රස බලන්න පුලුවන් වෙයි එතකොට :D:yes:
     
    Last edited:

    great ace

    Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    පැටියා;17586940 said:
    ඔය කවුරු මොන කතන්දර කිවුවත් මචං Mediatek තමා ඉස්සරහට වැඩ දාන්නෙ. මේ මාසෙ එනවා මචං World's first 64BIT mobile chipset එක එන ෆෝන් එක. ඒකත් Mediatek. අනික දැං තියන SOC වලින් Antutu highest ratings තියෙන්නෙ Mediatek MT6595 Soc එක එන Phone එකක්.

    Qualcomm *කෙන් ගිහිං ඉන්නෙ Mediatek මාකට් එක අල්ලන නිසා. Mediatek හදපු Dual Sim (3G/4G) chipset තාම Qualcomm ලට හදන්න බෑ.

    MT6582 එකට නම් පට්ට රොම්ස් එයි බං ඉස්සරහට මොකද Android One එකට ගහන රොම්ස් හැම එකම වගේ ඕනෙ MT6582 ෆෝන් එකකට port කරන්න පුලුවන් technically. Android One එකට Lollipop එනවා ලඟදිම. උඹලටත් ලොලිපොප් රස බලන්න පුලුවන් වෙයි එතකොට :D:yes:

    lolypop machan thama 4n ekaata update awe na,wenaama danna puluwan,dapu aya awlk nalu,,ee unata update eka enakanma innawa ban,kal gyata kamak na,kokatath hodai eka :D :D
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    Huawei Honor Holly එකේ මට නම් තියෙන එකම අවුල ඇවිත් මචං chipset එක Mediatek වීම, camera වල quality එක අඩු වීම, සහ battery 2000 mAh මදි වගේ කියල හිතෙන එක 5 inch display එකකට..

    ඔය කරුණු දෙක තුන ඇරෙන්නේ ඕක හොද Phone එකක් මචං.

    :shocked::shocked: ඒ කියන්නේ Huawei Honor Holly එකට වඩා 535 එකේ කැමරා එක හොදයි කියලද?මාත් ඔන්න ඔහේ තීරණය කළා 730 අදහස අත ඇරලා සල්ලි නාස්ති නොකර 535 ගන්න..5MP උනාට චා ගතියක් නැතුව ඇති නේද?
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    ජන්තු අයියා;17587012 said:
    :shocked::shocked: ඒ කියන්නේ Huawei Honor Holly එකට වඩා 535 එකේ කැමරා එක හොදයි කියලද?මාත් ඔන්න ඔහේ තීරණය කළා 730 අදහස අත ඇරලා සල්ලි නාස්ති නොකර 535 ගන්න..5MP උනාට චා ගතියක් නැතුව ඇති නේද?

    :baffled::baffled: :eek:
    Huawei Honor Holly එකට වඩා 535 camera එක හොදද?
    Front camera නම් හොදයි. back camera එක නම් කොහොමද දන්නේ නැහැ මචං :confused:
    Nokia Lumia 730 එක නම් ඔය දෙකටම වඩා ගොඩක් හොදයි මචං :yes::yes:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    ow machan processor eka mediatek,,ee unata cam eke ehem loku aduwk nam naa,,frnt cam eka 2mp unata godak hodaai,main cam eketh quality eka godak hodai,batryy life nam awlk na ban,mam EK awith FB Ghn eeta passe viber wtsapp krala,games play krala okkoma krath btry thyenawa machan :) :)

    komath 30k price range eke 4n ekakui 20k honor holly ekai compare krannna eka warady,,20k range eke 4n ekak ekka compare kraddi honor holly godak hodai machan,,

    awul thyenawa,

    OTG naa
    updates tikak late
    NFC na ,,,

    onna owa tamai machan,,mam mage 4n eka hodai kiyaana mathe kawadawath inna kenek nemei,ekai mewath kiwwe ;)

    komath 20k deela aragena 30k 35k 40k range eke thyena 4n ekaka spc gana balaporoththu thyana eka modakamak ne

    no heating problms,,satisfied with the 4n :D :D

    and im a huge fan of nokia,,ape kollo 2k tama nokia lumia aran dunnne mam recmnd krala hehe dn mam holly eka gaththa dawase idan katha godaii,,yantham shp ekak dgena inne hehe :D :D

    මම මචං compare කරේ lumia 625 එකත් එක්ක මචං. එක ඉතින් දැන් 22 500 ක් වගේනේ වෙන්නේ. :yes: