Nokia N73 restarting help

Rohantha

Well-known member
  • Dec 17, 2006
    5,764
    355
    83
    36
    Verona, Italy 🇮🇹
    machan mage n73 phone ekak thiyenawa. eka on kalama aaye restart wenawa tika welawakin. 3 seconds wage thiyenawa. menu ekata yaddima off wenawa. mata kenek kiwwa software daanna one kiyala. machanzla eka kohomada karanne? phone hadana kenek me gena dannawa nam kiyannako mata meka hadaaaganna..
     
    manulajith

    Member
    Oct 10, 2006
    432
    48
    0
    liberty city
    මෙහෙම ෆොන් එකේ ගහන්න..
    එතකොට රී ස්ටාර්ට් වෙයි..*#7370# එහෙම නැත්නම් *#7780#

    මචෝ ඔය code එක ගහන්නත් phone එක on වෙන්නේ නෑලු නේද??? :oo::oo:

    Reset කරන්න නම් තව ක්‍රමයක් තියෙනවා ... phone එක on කරද්දී power on + Call (green) + 3 + * ඔබාගෙන on කරන්න ... එත් hard reset වෙනවා :):)
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මචෝ ඔය code එක ගහන්නත් phone එක on වෙන්නේ නෑලු නේද??? :oo::oo:

    Reset කරන්න නම් තව ක්‍රමයක් තියෙනවා ... phone එක on කරද්දී power on + Call (green) + 3 + * ඔබාගෙන on කරන්න ... එත් hard reset වෙනවා :):)

    ඔව්, එහෙමත් පුලුවන්..
    ඒත් ඒ දේ බොහෝ දෙනෙක් හරියට කරන්න දන්නේ නෑ..
     
    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    ඕකට කරන්න තියෙන්නෙ මුළින්ම ෆෝන් එක අප්ඩේට් කරන එක
    ඊළඟට මිත්‍රයාට තියෙන්නෙ ෆෝන් එක හාර්ඩ් රීසෙට් කරන්න
    නෙට් එකෙත් තියෙනවා ෆෝන් එක
    ෆැක්ටරි සෙටින්ග්ස් වලට රීසෙට් කරන ටූල්ස්
     
    Rohantha

    Well-known member
  • Dec 17, 2006
    5,764
    355
    83
    36
    Verona, Italy 🇮🇹
    මෙහෙම ෆොන් එකේ ගහන්න..
    එතකොට රී ස්ටාර්ට් වෙයි..*#7370# එහෙම නැත්නම් *#7780#

    machan code gahanna welawak hitinne nehe ban restart wenawa :(
    nokia software updater එක try කලේ නැද්ද ???? :rolleyes::rolleyes:
    update karanne kohomada macho phn eka digatama restart weddi. off karala karana wedak thamai set wenne mekata
    Aniwa machan meka hariyanawa mekarame harigiye nathnam itin software dannama wenawa :D:D:D:D:D:D:D:D:D:D
    :(
    මචෝ ඔය code එක ගහන්නත් phone එක on වෙන්නේ නෑලු නේද??? :oo::oo:

    Reset කරන්න නම් තව ක්‍රමයක් තියෙනවා ... phone එක on කරද්දී power on + Call (green) + 3 + * ඔබාගෙන on කරන්න ... එත් hard reset වෙනවා :):)
    code eka gahanna amaarui machan ikmanata restart wenawa :(

    JAF eken 4n eka flash karala , NAvFirm eken firmware eka download karala dahan.
    JAF ekak nehene ban :(
    uba kiwwa de thamai kohoma unath karanna one. eth mage gawa one karana upakarana tika nehe macho :(