මචන් මගේ Nokia N9 එකේ උඩ ග්ලාසස් එක කැඩුන .. එක හදන්න MC එකේ 12,000 ඉල්ලනවා .. මම ebay එකේ බැලුව $34 වෙන්නේ . ඉතින් 12,000 වැඩි .. මේකේ කව්රු හරි ඉන්නවද ෆෝන් හදන .? නැත්තම් දන්න ෂොප් එකක් හරි තියනවනම් පොඩ්ඩක් කියනවද මචන්ලා ? thanks