Nokia X2DS CynogenMod

wasangaama

Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මේකෙදි පොඩි සිද්දියක් වෙනවා මචන්. උන් දාල එවන android (RM 1013) එක එපා වෙන ඉන්ටෆෙස් එකක් තිබුනත් ස්ලෝ වෙනවා ගොඩක් අඩුයි. ඒක නැතිවෙනවා CM rom එකේදී. මාසයක් දෙකක් යද්දී තමා වෙන්නේ.