Nokia X2DS CynogenMod

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මට යාලුවෙක්ගෙන් Nokia X2DS ෆෝන් එකක් හම්බ වුනා. ඒත් ඒකෙ interface එක මට ඇල්ලුවෙම නෑ :angry:. වින්ඩෝස් වල වගේ ටයිල් තියෙන්නෙ. හැබැයි ඇන්ඩ්‍රොයිඩ්.

    624201411012PM_635_nokia_x2.jpeg


    ඊට හපන් නෝටිෆිකේෂන් එක විධිය.

    9TmqelT.png
    rwaADjl.png






    CPU- Dual Core cortex-A7 1.2GHz
    RAM- 1GB
    4.3" IPS LCD
    1800 mAh battery

    මෙච්චර හොද හාඩ්වෙයා තියෙන ෆෝන් එකක් හදල ඕ එස් එක ගූ කරල :angry:


    අනික මේකට ගූග්ල් ප්ලේ සපෝට් එක නෑ. ඉතින් ප්ලේ ස්ටෝර් එකක් නෑ. ඔක්කොම APK ඩවුන්ලෝඩ් කරල ඉන්ස්ටෝල් කරන්න ඕන. අප්ඩේට් කරන්න අලුත් APK එක ඩවුන්ලෝඩ් කරල ඉන්ස්ටෝල් කරන්න ඕන.google play අවශ්ය වෙන මුකුත් රන් කරන්නත් බෑ :no:

    උදා:- youtube app


    ඉවසල ඉවසල බැරිම තැන මම කස්ටම් රොම් එකක් ගහන්න ගත්තා. බුකියෙ සහෝදරයෙකුගෙ උදව් නොවෙන්න මේක කරගන්න ලේසි නෑ. කිහිප සැරයක්ම වැරදිලත් වැඩේ කරගත්තා ඉතින් :D

    CynogenMod 11
    Android 4.4.4 Kitkat :D


    sMORv7s.png


    qqxb8He.png


    xgon4u2.png


    MuxmSYC.png


    jEtYlIL.png


    නැති එව්වා ඔක්කොම දැන් තියෙනවා :D
    කාට හරි මේක කරන ක්‍රමය දැනගන්න අවශ්ය නම් පීඇම් පතක් එවන්න :yes:
     
    Last edited:

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    Microsoft Lumia 535 ekata berida ban Android Danna

    ලුමියා වලට නම් ඇන්ඩ්‍රොයිඩ් දාන්න බෑ මචන්.oppo හරි මොකක් හරි චයිනීස් බ්‍රෑන්ඩ් එකක් වින්ඩෝස් ඇන්ඩ්‍රොයිඩ් දෙකම දාන්න පුළුවන් ෆෝන් එකක් හදල තියෙනවයි කියල ජාලයේ සරද්දි දැක්කා. පොඩ්ඩක් හොයල බලපන්. ඩුවල් බුට් නෙමෙයි, වරකට එකයි
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,150
    1,289
    113
    ගඟ ළඟ
    ඕක කරපු විදිය දාපන්කෝ බලන්න..වයිෆ්ගේ ෆෝන් එකටත් කරලා බලන්න