යාළුවනෙ.. මගෙ nokia X3 ෆොන් එක මුලින් මුලින්ම charging port එක upset උනා.
ඊට පස්සෙ USB cable එක use කරල තමයි චාර්ජ් කරෙ.
දවසක් usb cable එක ගලවන කොට phone එකෙ ජොයින්ට් වෙන කැල්ලත් කඩගෙන තමයි අවෙ.දැන් ෆොන් එක චාර්ජ් කරන්න විදිහන් නැ.
කොහොමද හදා ගන්නෙ. කොහොම හරි චාර්ජ් කරන විදිහක් හදා ගන්න තිබුනනම් ඇති.
එලකිරි සෙට් එක උදවු කරන්නො.....
ජය වෙවා....