සිරාවට බං උන් ඕනිම හෙල්ප් එකකට එනවා ඕන වේලක..ආගම් ගැනවත් කිසි දෙයක් කතා කරන්නේ නැ....මෙහෙම හිතපන්..ඇයි අපි දෙයක් ප්රචාරය කරන්නේ කියල?


අපි මොකක් හරි භාණ්ඩයක් ප්රචාරය කරන්නේ ඒක කෙනෙක්ගේ ඇගේ බලෙන් ගහන්න ඕනේ එකක් නිසා නේ . නැත්නම් ඒ දේ අපිට ඇත්තටම වැඩක් නෑ . මෙයත් කරන්නේ ඒ වගේ දෙයක් ..![]()
ඒක ඇත්තබොරලුගොඩ මහතා;12103418 said:මම කිව්වේ මොකක්ද උඹ අහන්නේ මොකක්ද?? එහම කිසිම ක්රමයක් නැ කාවවත් තෝරාගන්න...
එහම කාටවත් ආගම බලල මොනවත් විසේසයෙන් දෙන්නෙත් නැ.. උඹට සැකනම් නොලිම්ට් එකේ වැඩ කරන සිංහල කොල්ලෝ කෙල්ලෝ ඕනෑතරම් ඉන්නවා.. ඒගොල්ලන්ගේ අහල බලන්න එහම දෙයක් තියනවද කියල...
අනිත් දේ තමය් නොලිමිට් එකට එන පාරිබෝගිකයන්ගේ ගණනට ඒ වලවේ මේ කාට ගහපු කැලැන්ඩරේ කියල බල බල ඉන්න වෙලාවක් නැ මචන්.. අනිත් එක සීසන් වෙලාවත් එක්ක.. බිසිනස් කරන කට්ටියට තෙරෙවන එකේ අමාරුව කොච්චරද කියල...
![]()


බොරලුගොඩ මහතා;12103503 said:



මොනාද බං උබ මේ කියන කතා? දැන් කියනවා කව්රුත් තෝරන්නේ නල්ලූ..ඉස්සෙල්ල කිව කැලැන්ඩර්
දෙකක් ගැහුවේ මුස්ලිම් එයට වෙනම දෙන්නයි අනිත් එයට වෙනම දෙන්නයි කියල...
ඉතින් එහෙම තෝරන්නේ නැත්තම් ඇයි කැලැන්ඩර් 2ක් ගැහුවේ?![]()
ඉතින් පුතේ උඹනේ කිව්වේ ... මුස්ලිම් කෙනෙකුට දෙන එක වැරදිලා සි0හල කෙනෙකුට දීලා කියලා... .... ඇයි බන් 80% සි0හල Customers ලා ඉන්නකොට කොහොමද උඹලා මුස්ලිම් කැලන්ඩරයක් මාරුවෙන් මරුවට දෙන්නේ...![]()


Another Failed Try.....



බොරලුගොඩ මහතා;12103541 said:

බොරලුගොඩ මහතා;12103621 said:එහම එකක්නම් උඹල මෙහම කැගහල මට කුණුහරපෙන් බැනල උඹල කවද කියල පෙන්නන්නේ නැ...
![]()


බොරලුගොඩ මහතා;12103621 said:එහම එකක්නම් උඹල මෙහම කැගහල මට කුණුහරපෙන් බැනල උඹල කවද කියල පෙන්නන්නේ නැ...
![]()
උබ දැන් OUt of words. අහපු ප්රශ්න වලට කට උත්තර නැතුව ඉන්නවා කියල අපිට තෙරෙනවා. එහෙම නේද? 
Aniwa ekekwath kumuharapa kiyala nehe....මෙතන උබට කුණුහරුපෙන් බැන්න එකෙක් පෙන්නපන් ..![]()


මෙතන උබට කුණුහරුපෙන් බැන්න එකෙක් පෙන්නපන් ..![]()
මේ THREAD එකෙන් මු හොඳට ඇන ගත්තා. BOOKMARK එකක් දාල තියා ගන්න ඔනේ. මු තව THREAD එකක් දැම්මොත් මේකෙ LINK එක දාන්න