Nolimit-panadura

දැන් සිංහල මිනිස්සු අපේ වියාපාර වර්ජනයකට සුදානම්. (හකීම් පොන්සිය තානාපති කාර්යාල හැම එකකටම අද අද යන්නේ)
මේක සිංහල වැඩක් කියල මේකේ වරදත් බොදුබල සේනාව හරි සිංහල පැත්තට දාල නපුන්සක සහජීවන සිංහල ගොඩ වඩා ගන්න ගත්තු උපක්‍රමයක් වෙන්න පුළුවන් මචං.

අලුත්ගම සිදුවීමෙන් පස්සේ හැම හම්බ වියාපරිකයම තම වියාපාරික ආයතන රක්ෂණය කිරීමට උනන්දු වෙලා කියල මට ආරංචියක් ආව.
(රක්ෂණ ආයතනයක වැඩ කරන සිංහල කොල්ලෙක් කිව්වා හම්බය බය වෙලා කියන ගානට ඇවිත් රක්ෂණය වෙනවා ලු.)
 
Kosalamail

Well-known member
  • Feb 14, 2013
    1,496
    129
    63
    Kadawatha
    ආයතනයේ බඩුවල වටිනාකම – ලක්ෂ 10 ලෙස සිතමු
    මුලින්ම ලක්ස 5 ක බඩු සගවයි
    ඉන් පසුව ගිනි තබයි

    සැගවූ බඩු ඉතිරියි – ලක්ෂ 5
    ඉන්සුවර්නස් – ලක්ෂ 10 ම ලැ‍බේ
    රජයෙන් – ලක්ෂ 5ක් ලැබේ
    අරාබිය පොටෝ එක්ක පට්ට රිපෝට් එකක් යවයි. ඒකෙම කෙ‍ාපි ඉරාන්,ජෝදාන්,පකිස්තාන් වලටත් යවයි.
    විදේශ ආධ‍ාර – ලක්ෂ 50

    අවසානයේ ආදායම ලෙස ලස්ස 70 සොයාගනී

    තිබුන කඩේ ලස්ස 20 යොදා සුපිරියටම හදයි.
    රටවටා සිංහල ඉඩම් මිලදී ගෙන තවත් ශාක‍ා 2 -3 සාදයි…….

    :yes::yes::yes: :yes::yes::yes: :yes::yes::yes:
     
    Red Soda

    Well-known member
  • Mar 15, 2012
    3,013
    460
    113
    Kalutara
    කෑප්ටන් Jack Sparrow;16805577 said:
    දැන් සිංහල මිනිස්සු අපේ වියාපාර වර්ජනයකට සුදානම්. (හකීම් පොන්සිය තානාපති කාර්යාල හැම එකකටම අද අද යන්නේ)
    මේක සිංහල වැඩක් කියල මේකේ වරදත් බොදුබල සේනාව හරි සිංහල පැත්තට දාල නපුන්සක සහජීවන සිංහල ගොඩ වඩා ගන්න ගත්තු උපක්‍රමයක් වෙන්න පුළුවන් මචං.

    අලුත්ගම සිදුවීමෙන් පස්සේ හැම හම්බ වියාපරිකයම තම වියාපාරික ආයතන රක්ෂණය කිරීමට උනන්දු වෙලා කියල මට ආරංචියක් ආව.
    (රක්ෂණ ආයතනයක වැඩ කරන සිංහල කොල්ලෙක් කිව්වා හම්බය බය වෙලා කියන ගානට ඇවිත් රක්ෂණය වෙනවා ලු.)

    SIRAWATAMA MACHN
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    conspiracy-def_med.jpeg

    conspiracy.jpg
     
    Zima

    Member
    Dec 18, 2013
    194
    7
    0
    Insurance eka ganna karapu wadak,... kaalakanni thambi ookunwa pana pitin gini thiyanna oone
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ආයතනයේ බඩුවල වටිනාකම – ලක්ෂ 10 ලෙස සිතමු
    මුලින්ම ලක්ස 5 ක බඩු සගවයි
    ඉන් පසුව ගිනි තබයි

    සැගවූ බඩු ඉතිරියි – ලක්ෂ 5
    ඉන්සුවර්නස් – ලක්ෂ 10 ම ලැ‍බේ
    රජයෙන් – ලක්ෂ 5ක් ලැබේ
    අරාබිය පොටෝ එක්ක පට්ට රිපෝට් එකක් යවයි. ඒකෙම කෙ‍ාපි ඉරාන්,ජෝදාන්,පකිස්තාන් වලටත් යවයි.
    විදේශ ආධ‍ාර – ලක්ෂ 50

    අවසානයේ ආදායම ලෙස ලස්ස 70 සොයාගනී

    තිබුන කඩේ ලස්ස 20 යොදා සුපිරියටම හදයි.
    රටවටා සිංහල ඉඩම් මිලදී ගෙන තවත් ශාක‍ා 2 -3 සාදයි…….

    කේවට්ට උපාය වගේ බන්. ටිකිරි හම්බ මොලේ...
     
    JA- SHA

    Member
    Oct 2, 2011
    929
    86
    0
    කේවට්ට උපාය වගේ බන්. ටිකිරි හම්බ මොලේ...
    ගිනිතැබීමෙන් පාඩුව අපට ලාබය ඔවුන්ට.පුර්ණ රක්ෂණය මගින් වියාපාරය නැවත අරබන තෙක් වන්දි වලට හිමිකම් කියයි
     
    wataraka part 2.lankadeepa site eka balapan.muslim ewun BBS eka allan dagalanawa.balala mallen eliyata.aniwaryen gini gaththe kohomada kiyana hoyanna one.danatamath muslim ewun nolimt ekata gini thibba kiyala hathara wate share karanawa

    දැන් එතකොට බී බී එස් නෙමෙයි ද? බලහන් කෝ එවුනාට අපේ බෞද්ධ වීරයන් ගේ සතුට..........මුස්ලිම් එවුන් ම කළා නම් ඇයි බං මුන්ට මෙච්චර සතුට
     
    ලොකයා දකින්නේ එහෙම නෙමෙයිනේ බන්.. උබලා රට ඇතුලේ කයිවාරු ගැහුවට, මෙතන වගකීමක් ගන්න පුලුවන් ආන්ඩුවේ එක සින්හලයෙක්වත් ලොකේට ඇත්ත කිව්වේ නැනේ.. විදෙස් මාධ්යක් ඉදිරියේ කො කෙහෙලිය කිව්වද සින්හල අය නිර්දොශී කියලා.. නමුත් වගකිව යුතු අදිකරන ඇමති කියනවා මුස්ලිම් අයගේ ගෙවල් පිච්චුවා කියලා, ඉතින් ලොකේ උන්ගේ පැත්ත ගන්න එක අසාදාරන වෙන්නේ කොහොමද කියහන්කො.. උබලා අයිලන්ඩ් එක ඇතුලේ පොර ටොක් දුන්නට වැඩක් නැ. එලියට එන්නේ හාත්පසින්ම වෙනස් කතා..

    ඉතිං බං හකීම් කාරයාගේ කතාව ඇත්ත නේ
     
    ආයතනයේ බඩුවල වටිනාකම – ලක්ෂ 10 ලෙස සිතමු
    මුලින්ම ලක්ස 5 ක බඩු සගවයි
    ඉන් පසුව ගිනි තබයි

    සැගවූ බඩු ඉතිරියි – ලක්ෂ 5
    ඉන්සුවර්නස් – ලක්ෂ 10 ම ලැ‍බේ
    රජයෙන් – ලක්ෂ 5ක් ලැබේ
    අරාබිය පොටෝ එක්ක පට්ට රිපෝට් එකක් යවයි. ඒකෙම කෙ‍ාපි ඉරාන්,ජෝදාන්,පකිස්තාන් වලටත් යවයි.
    විදේශ ආධ‍ාර – ලක්ෂ 50

    අවසානයේ ආදායම ලෙස ලස්ස 70 සොයාගනී

    තිබුන කඩේ ලස්ස 20 යොදා සුපිරියටම හදයි.
    රටවටා සිංහල ඉඩම් මිලදී ගෙන තවත් ශාක‍ා 2 -3 සාදයි…….

    ඉතිං කවුද ඒ තත්වය ඇති කළේ? බොදු බල නේද?
     
    monson

    Well-known member
  • May 7, 2007
    24,941
    27,033
    113
    This motorcycle was burnt outside the store, GM of store asks how could internal electrical fire cause this

    Employees, who were sleeping in the staff quarters, and neighbours have both said they heard 10 explosions from the store #lka

    Retired policeman, who lives next to the store, claims several explosions took place beginning at 2.30am

    Witnesses say several men were seen fleeing from the direction of the store shortly before the fire. Police say they have no suspects

    - https://twitter.com/Dinoukc
    Dinouk Colombage @Dinoukc - Correspondent for Al Jazeera in Sri Lanka. Contributing photographer to Getty Images.

    Oya thiyenne aththa.

    Lankadeepa kiyanne police madhya prakashaka kiyana eke repeat karana Gota ta goo baya JADAmadhyak ne
    :lol:
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඉතිං කවුද ඒ තත්වය ඇති කළේ? බොදු බල නේද?
    මචං සරා බොදු බලේ හිටියත් නැතත් ඒක වෙනව වන්දි ගන්න නම්.......
    අනික ඕක එක ජනවර්ගයකට සීමාවෙච්ච දෙයක් නෙවෙයි. කාලෙකට නලින් හයර් කරපු කාර් එකක් ගිනි තියල තිබ්බ මැර්ච්ච මිනිහෙක් ඇතුලට දාල, අදාල පුද්ගලයට හම්බ වෙන අති විශාල රක්ෂන වන්දිය ගන්න.............
     
    කෑප්ටන් Jack Sparrow;16805577 said:
    දැන් සිංහල මිනිස්සු අපේ වියාපාර වර්ජනයකට සුදානම්. (හකීම් පොන්සිය තානාපති කාර්යාල හැම එකකටම අද අද යන්නේ)
    මේක සිංහල වැඩක් කියල මේකේ වරදත් බොදුබල සේනාව හරි සිංහල පැත්තට දාල නපුන්සක සහජීවන සිංහල ගොඩ වඩා ගන්න ගත්තු උපක්‍රමයක් වෙන්න පුළුවන් මචං.

    අලුත්ගම සිදුවීමෙන් පස්සේ හැම හම්බ වියාපරිකයම තම වියාපාරික ආයතන රක්ෂණය කිරීමට උනන්දු වෙලා කියල මට ආරංචියක් ආව.
    (රක්ෂණ ආයතනයක වැඩ කරන සිංහල කොල්ලෙක් කිව්වා හම්බය බය වෙලා කියන ගානට ඇවිත් රක්ෂණය වෙනවා ලු.)

    ඉතිං උඹලා නෙමෙයි නම් ඇයි ඔච්චර සතුටු?
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113

    දැන් එතකොට බී බී එස් නෙමෙයි ද? බලහන් කෝ එවුනාට අපේ බෞද්ධ වීරයන් ගේ සතුට..........මුස්ලිම් එවුන් ම කළා නම් ඇයි බං මුන්ට මෙච්චර සතුට

    sathutak nadda....allage kamaththa....
     
    මචං සරා බොදු බලේ හිටියත් නැතත් ඒක වෙනව වන්දි ගන්න නම්.......
    අනික ඕක එක ජනවර්ගයකට සීමාවෙච්ච දෙයක් නෙවෙයි. කාලෙකට නලින් හයර් කරපු කාර් එකක් ගිනි තියල තිබ්බ මැර්ච්ච මිනිහෙක් ඇතුලට දාල, අදාල පුද්ගලයට හම්බ වෙන අති විශාල රක්ෂන වන්දිය ගන්න.............

    අනේ පලයං බං යන්න....බොදු බල යක් කියලා බල්ලෙක් හිටියේ නැත්තම් එහෙම වෙන්නේ නෑ.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    - https://twitter.com/Dinoukc

    Oya thiyenne aththa.

    Lankadeepa kiyanne police madhya prakashaka kiyana eke repeat karana Gota ta goo baya JADAmadhyak ne
    :lol:
    මචං මෝටර් බයික් එක බර්න්ට් ඩවුන් නෑ. අඩුම තරමේ ටයර්වත්.....
    අධික උෂ්ණත්වයට උනුවෙන්න තියන ඒව උණුවෙලා තියෙන්නේ. මේක පිච්චිලා/පුච්චලා නෙවෙයි..........
    ගිනි ගත්ත තැන් ආසන්නයේ තියන ඒවට හීට් ඩැමේජ් වෙනවා. ඒව වලක්වන්න බෑ.......

    මේවගේ දේවල් නම් දාන්නේ මේක ගිනි තියපු දෙයක් විදියට පෙන්වන්න, එපාක් ෆේල් මචං......ෆොරෙන්සික් සහ ගිනි විශේඥයෝ ඇත්ත ඇති සැටියෙන් කියන කං අපි ඉමු!!
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනේ පලයං බං යන්න....බොදු බල යක් කියලා බල්ලෙක් හිටියේ නැත්තම් එහෙම වෙන්නේ නෑ.
    මචං අපිට ඇගිල්ල දික් කරන්න පුළුවන් අවස්ථා තියනවා බොදුබලසේනාවට.....
    නමුත් හෘදය සාක්ෂියට එකගව කියපං මේ ඒ වගේ අවස්ථාවක් ද කියලා.......

    එක්ස්ප්ලෝෂන්ස් වෙනවා ගිනි ගැනීම් වලදී. විශේෂයෙන් වයිනයිල් කාණ්ඩයේ දේවල් ගිනි ගනිද්දී. සමහර ලේටෙක්ස් වර්ග, පොලිප්‍රෙපලීන් වර්ග ගිනි ගනිද්දී.......
    සම්පීඩක වායු වර්ග ගිනි ගනිද්දී.........

    අනික මෝලටොවා කොක්ටේල් එකක් ගැහුවම බිදෙන හඩ මිස පුපුරන හඩක් එන්නේ නෑ..........