ලොකයා දකින්නේ එහෙම නෙමෙයිනේ බන්.. උබලා රට ඇතුලේ කයිවාරු ගැහුවට, මෙතන වගකීමක් ගන්න පුලුවන් ආන්ඩුවේ එක සින්හලයෙක්වත් ලොකේට ඇත්ත කිව්වේ නැනේ.. විදෙස් මාධ්යක් ඉදිරියේ කො කෙහෙලිය කිව්වද සින්හල අය නිර්දොශී කියලා.. නමුත් වගකිව යුතු අදිකරන ඇමති කියනවා මුස්ලිම් අයගේ ගෙවල් පිච්චුවා කියලා, ඉතින් ලොකේ උන්ගේ පැත්ත ගන්න එක අසාදාරන වෙන්නේ කොහොමද කියහන්කො.. උබලා අයිලන්ඩ් එක ඇතුලේ පොර ටොක් දුන්නට වැඩක් නැ. එලියට එන්නේ හාත්පසින්ම වෙනස් කතා..ape hati monawa danagannada.prashna athikale api nemeine



