Mar 29, 2012
410
26
0
tho giyanethi hinda 1oruddakata nolimta Rs.100000 padui:lol::lol:

:lol:

me thread eka nisa thamai, mata labuna lokuma rep comment eka labune :lol: ekiyanne, methana thiyenne aniwa business tharahak :yes:

359fx4n.jpg
 
  • Like
Reactions: zirconium

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
මේ නූලෙන් කියවෙන දේ ගැන මම කිසිම අදහසක් ප්‍රකාශකලේ නෑ... මම කලේ ඒ කියපුදේට අදාලව ෆේස්බුක් එකෙන් මා දුටු පින්තූරයක් මෙහි දැමීම පමණයි... නමුත් එහිදී අපේ මුස්ලිම් (මම හිතන විදියට) සහෝදරයන්ට ගොඩාක් රිදිල මගේ අම්ම ගැන සෑහෙන්න ආමන්ත්‍රණය කරල මගේ රෙප් දිගට හරහට කපල තිබුණ... මට ඒ ගැන ගානකුත් නෑ...

නමුත් දැන් මම මේ පෝස්ට් එක දාන්නේ ඒ ගැන කතාකරන්න නෙමෙයි... ඒ අය එහෙම රෙප් කපාගෙන කපාගෙන යද්දි අපේ සිංහල කොල්ලො සෙට් එක මට + රෙප් දී ගෙන දී ගෙන ගිහින්... සමහරු නමවත් නොකිය දීල ගිහින්... මගේ ජාතිය ගැන සිංහල සිංහයො ගැන මට ඇතිවුනේ පුදුම ආඩම්බරයක්.... සිංහල කොල්ලෙක් විදියට මට මගේ කොල්ලන්ට කරන්න තියෙන්නෙ උඹලා ගැන මට පුදුම විදියට ආඩම්බරයි... කවුරු මොනව කිවුවත් ජාතියක් විදියට අපි තවමත් එකමුතුයි.... මට ඇත්තටම තේරුනා එලකිරියේ අපි තනිවෙලා නෑ වෙන්නෙත් නෑ කියන එක.. ජය වේවා..!!!
 
Aktamge

Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara

    :D:D
    :):)
    ;)
     
    Pathum921

    Member
    Oct 5, 2011
    495
    47
    0
    Colombo
    Rep kapapu hamotama pin.
    rep kapala tiyenne godak riduna ayane. ubalata ridunanam mama me post eka dapu eken balaporoththu una de sarthakai. :) :)

    mama meka damme jaathi beda awussanna nemei. Ehemai kiyala mage jathiyata mage ratata winasayak wenawa daka daka inna ponnayek nemei mama. mata one une ape aya danuwath karannai.
    Thnks everybody!!

    :)
     
    • Like
    Reactions: nvhcc89

    Muzain

    Well-known member
  • Aug 23, 2006
    4,285
    51
    48
    In the hell naaaa.... may be in heaven
    Malic acid is an organic compound with the formula HO2CCH2CHOHCO2H. It is a dicarboxylic acid which is made by all living organisms, contributes to the pleasantly sour taste of fruits, and is used as a food additive. Malic acid has two stereoisomeric forms (L- and D-enantiomers), though only the L-isomer exists naturally. The salts and esters of malic acid are known as malates. The malate anion is an intermediate in the citric acid cycle.

    Malic acid in food

    Malic acid was first isolated from apple juice by Carl Wilhelm Scheele in 1785. Antoine Lavoisier in 1787 proposed the name acide malique which is derived from the Latin word for apple, mālum.[3] Malic acid contributes to the sourness of green apples. It is present in grapes and in most wines with concentrations sometimes as high as 5 g/l.[4] It confers a tart taste to wine, although the amount decreases with increasing fruit ripeness. The process of malolactic fermentation converts malic acid to much milder lactic acid. Malic acid occurs naturally in all fruits and many vegetables, and is generated in fruit metabolism.[5]

    Malic acid, when added to food products, is denoted by E number E296. Malic acid is the source of extreme tartness in USA-produced confectionery, the so-called extreme candy. It is also used with or in place of the less sour citric acid in sour sweets. These sweets are sometimes labeled with a warning stating that excessive consumption can cause irritation of the mouth. It is approved for use as a food additive in the EU,[6] USA[7] and Australia and New Zealand[8] (where it is listed by its INS number 296).

    :lol::lol::lol::lol::lol::lol: බොරු කාරයොන්ට නොරැවටෙන්න........ කියන්නා කෙසෙ කීවත් අසන්නා සිහිබුද්දියෙන් ඇසිය යුතුය

    Source : http://en.wikipedia.org/wiki/Malic_acid