Muzain

Well-known member
  • Aug 23, 2006
    4,285
    51
    48
    In the hell naaaa.... may be in heaven

    මම එහේ ඉදලා තියෙනවා නිසයි කියන්නේ. ඩුබායි, ඕමාන්, ඊජිප්තුවේ, ඉරානයට මම ගිහිල්ලා තියෙනවා. උබලා වගේ ලංකාවේ ඉදගෙන තමන්ගේ එවුන් කියලා පුක දෙන්නේ නෑ මම.
    ඉතින් ඒක තමයි කියන්නේ සවුදි නිතිය ජාත්‍යන්තර මානව හිමිකම් උල්ලංඝණය කරනවා කියලා.

    http://knowing-islamic-doctrines.blogspot.com/2012/01/freedom-of-worship-in-islam-saudis.html

    මේ වගේ news ඕන තරම් තියෙනවා ගෙවල් වල ඉදගෙන වදින කොට ගෙදරට කඩාගෙන පැනලා අල්ලගත්ත සීන මම ඕන තරම් අහලත් තියෙනවා සවුදි වල ඉන්නකොට. මේ නිති වෙනස් විය යුතුයි සවුදි වල හැම ආගමක්ම ඇදහීමේ නිදහස දිය යුතුයි. :yes::yes::yes: ජාතිවාදය අපි නැවත්විය යුතුයි. ජාතිවාදය තියෙන කොට රට පස්සට යනවා. ඒක නිසා සවුදි වල ජාතිවාදය නවත්වලා හැම ආගමක්ම ඇදහීමේ නිදහස දිය යුතුයි.
    :yes::yes::yes:

    හා හා අපි ඔය කොහෙවත් ගිහිල්ලා නෑ ඔන්.....මම කොහෙද ඉන්නෙ කියලා ඔබ තුමා ටිකක් හොයලා බැලුවොත් හරි ................දැන් ඔබතුමාම කියනවා "ජාතිවාදය අපි නැවත්විය යුතුයි. ජාතිවාදය තියෙන කොට රට පස්සට යනවා. ඒක නිසා සවුදි වල ජාතිවාදය නවත්වලා හැම ආගමක්ම ඇදහීමේ නිදහස දිය යුතුයි" එහෙම කියලා ලන්කාවෙ ජාතිවාදය වපුරන ත්‍රෙඩ් එකක කමෙන්ට් කරනවා....මාරයිනෙ? :lol::lol:

    අනික ඒ රටෙ මිනිස්සු කොහෙදිවත් ඔවා කියලා උද්ගෝෂන කරලා එලකිරි එකෙ වගෙ ෆොරම් වල ලියලා තමන්ගෙ විරුද්දතාවය පෙන්නලත් නෑනෙ? ඉතින් එතකොට කොහමද ඒක ඒ රටෙ මිනිසුන්ගෙ මානව අයිතිවාසිකම් උල්ලන්ගනය වීමක් වෙන්නෙ? වෙන රටවල් වල ඒක එහෙම පෙනුනට එහෙ ඒක එහෙම නෙමෙයි.. එහෙම බැලුවොත් අපි යුද අපරාදත් කරලනෙ .... ඇයි අපිට එහෙම නැති උනාට අනුන්ට ඒක එහෙමනෙ වෙලා තියෙන්නෙ ? :sorry::sorry:
     
    Muzain

    Well-known member
  • Aug 23, 2006
    4,285
    51
    48
    In the hell naaaa.... may be in heaven
    ඉතින් වතිකානුව තහනම් කරා කියලා මට මොකද? මම ක්‍රිස්තියන්ද මට ඒක කියන්නේ ඒක ගිහිල්ලා කියපන් ක්‍රිස්තියන් එකෙක්ට අන්න උබලගේ මහ එවුන් අනෙක් ආගම් අදහන්න දෙන්නේ නෑ ඒක වැරදියි උන්ටත් අවස්ථාව දෙන්න ඕනේ කියලා. මම කියන්නේ සවුදි වල ප්‍රශ්ණය ගැනයි. මම සවුදි හිටපු නිසයි කියන්නේ , මටත් ඒ ප්‍රශ්ණය බලපාලා තියෙනවා. මගේ ආගම තමයි මුතුන් මිත්තන් වන්දනා කරන එක උන් ඒක කරන්න දෙන්නෙ නෑ මට ප්‍රසිද්ධ ස්ථාන වල. මේක ජාතිවාදියි මේක වෙනස් විය යුතුයි. :yes::yes::yes: අනික මේක UN එකේ මානව හිමිකම් කඩකරනවා මේ ගැන වහාම පරික්ෂණයක් තිබිය යුතුයි.

    අනේ මට එච්චර අමාරුවක් නෑ මොකද මම හැම ආගමකටම ගරු කරනවා ඔබතුමා වගෙ නෙවෙයි
    අනික මම අදහන්නෙ මෙ ආගම තමයි කියන්ඩත් ලැජ්ජා වෙන්නෙ නෑ ඔබතුම වගෙ වෙන්ඩ මගෙ කිසිම අදහසකුත් නෑ :lol::lol::lol::lol:
     
    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    Prascho.gif

    00020468.gif
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    682
    0
    හා හා අපි ඔය කොහෙවත් ගිහිල්ලා නෑ ඔන්.....මම කොහෙද ඉන්නෙ කියලා ඔබ තුමා ටිකක් හොයලා බැලුවොත් හරි ................දැන් ඔබතුමාම කියනවා "ජාතිවාදය අපි නැවත්විය යුතුයි. ජාතිවාදය තියෙන කොට රට පස්සට යනවා. ඒක නිසා සවුදි වල ජාතිවාදය නවත්වලා හැම ආගමක්ම ඇදහීමේ නිදහස දිය යුතුයි" එහෙම කියලා ලන්කාවෙ ජාතිවාදය වපුරන ත්‍රෙඩ් එකක කමෙන්ට් කරනවා....මාරයිනෙ? :lol::lol:

    අනික ඒ රටෙ මිනිස්සු කොහෙදිවත් ඔවා කියලා උද්ගෝෂන කරලා එලකිරි එකෙ වගෙ ෆොරම් වල ලියලා තමන්ගෙ විරුද්දතාවය පෙන්නලත් නෑනෙ? ඉතින් එතකොට කොහමද ඒක ඒ රටෙ මිනිසුන්ගෙ මානව අයිතිවාසිකම් උල්ලන්ගනය වීමක් වෙන්නෙ? වෙන රටවල් වල ඒක එහෙම පෙනුනට එහෙ ඒක එහෙම නෙමෙයි.. එහෙම බැලුවොත් අපි යුද අපරාදත් කරලනෙ .... ඇයි අපිට එහෙම නැති උනාට අනුන්ට ඒක එහෙමනෙ වෙලා තියෙන්නෙ ? :sorry::sorry:

    මම ජාතිවාදි ත්‍රෙඩ් කියලා නෑ ඕනම thread එකකට reply කරනවා ඒක ජාතිවාදි වුනා කියලා මම මොනවා කරන්නද? :oo:

    ඇයි නැත්තේ මේ තියෙන්නේ එහෙම කරා කියලනේ මේ කෙල්ලව අත්ඩංගුවට අරගෙන තියෙන්නෙ

    http://mashable.com/2012/02/10/saudi-journalist-arrested-tweets-prophet-muhammad/

    මේ තව තියෙන්නේ අපිට වාහන එළවන්න දීපියව් කියලා ගෑණු කියන හැටි video එකක්.
    http://www.guardian.co.uk/world/2012/jan/25/saudi-woman-driver-crash-alive

    පොලිසියෙන් පැනලා අල්ලන නිසයි මිනිස්සුන් බයට මුකුත් කියන්නෙ නැත්තේ නැතුව උන් ඒකට කැමති නිසා නෙවෙයි.
     
    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    අනේ මට එච්චර අමාරුවක් නෑ මොකද මම හැම ආගමකටම ගරු කරනවා ඔබතුමා වගෙ නෙවෙයි
    අනික මම අදහන්නෙ මෙ ආගම තමයි කියන්ඩත් ලැජ්ජා වෙන්නෙ නෑ ඔබතුම වගෙ වෙන්ඩ මගෙ කිසිම අදහසකුත් නෑ :lol::lol::lol::lol:

    ඌරෙක්.. :eek::eek:

    00020534.gif
    00020536.gif
     
    • Like
    Reactions: lakshan000

    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    අනේ මට එච්චර අමාරුවක් නෑ මොකද මම හැම ආගමකටම ගරු කරනවා ඔබතුමා වගෙ නෙවෙයි
    අනික මම අදහන්නෙ මෙ ආගම තමයි කියන්ඩත් ලැජ්ජා වෙන්නෙ නෑ ඔබතුම වගෙ වෙන්ඩ මගෙ කිසිම අදහසකුත් නෑ :lol::lol::lol::lol:

    මේ ඒක නෙවෙයි.. ලොකෙ මැව්වෙ අල්ලලු නේ..
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    682
    0
    අනේ මට එච්චර අමාරුවක් නෑ මොකද මම හැම ආගමකටම ගරු කරනවා ඔබතුමා වගෙ නෙවෙයි
    අනික මම අදහන්නෙ මෙ ආගම තමයි කියන්ඩත් ලැජ්ජා වෙන්නෙ නෑ ඔබතුම වගෙ වෙන්ඩ මගෙ කිසිම අදහසකුත් නෑ

    දැන් ඉතින් එහෙම වෙන්න කියලා කොහෙද මම කිව්වේ?:eek:
     
    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    වස දැමූ ටොෆි නොමිලේ බෙදමින් ” Nolimit” සිංහල ජාතිය වඳකිරීමේ තැතක..?

    noname.jpeg

    noname1.jpeg
     
    • Like
    Reactions: lakshan000

    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    උස්වත්තලලු බන් ටොපිය හදන්නෙ. මම දන්න විදිහට උස්වත්ත කියන්නෙ සිංහල companyයක්. එහෙම බැලුවොත් නෝලිමිට් එකට කලින් උස්වත්තලට බනින්න ඕනෙ.

    කෙසේ නමුත් නෝලිමිට් ආයතනය මගින් ලබාදෙන මෙම ටොෆිය නිෂ්පාදනය කර ඇත්තේ උස්වත්ත ආයතනය විසින් වන අතර මේ පිළිබඳව අහිතකර ප්‍රචාරයක් අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරය වීමත් සමග මේ පිළිබඳ වැඩිදුර සොයා බැලීමට උස්වත්ත ආයතනය කටයුතුකොට ඇත

    source:gossip9
     
    Mar 29, 2012
    410
    26
    0
    Hambayanta Hodatama Ridila :lol:

    ehema kiyala ubath yanne ethentama thama :lol:

    මමත් දැක්ක බන් ඔය සීන් එක උන්ගෙ කැශියර්ල ගාව තියෙනවා
    කැත සීන් එක මම එකෙක් එක්ක ගීයා බොරැල්ලෙ ශොප් එකට
    ඌට ඉතින් මොකුත් නොකිය හිටිය
    මමනම් මෙලෝ දෙයක් ගන්නෙ නෑ
    ඕකෙන්
    පොඩි ළමයින්ට බැලුම් බෝලයක් එක්ක ටොෆී දෙනව මම දැක්ක