මම එහේ ඉදලා තියෙනවා නිසයි කියන්නේ. ඩුබායි, ඕමාන්, ඊජිප්තුවේ, ඉරානයට මම ගිහිල්ලා තියෙනවා. උබලා වගේ ලංකාවේ ඉදගෙන තමන්ගේ එවුන් කියලා පුක දෙන්නේ නෑ මම.
ඉතින් ඒක තමයි කියන්නේ සවුදි නිතිය ජාත්‍යන්තර මානව හිමිකම් උල්ලංඝණය කරනවා කියලා.
http://knowing-islamic-doctrines.blogspot.com/2012/01/freedom-of-worship-in-islam-saudis.html
මේ වගේ news ඕන තරම් තියෙනවා ගෙවල් වල ඉදගෙන වදින කොට ගෙදරට කඩාගෙන පැනලා අල්ලගත්ත සීන මම ඕන තරම් අහලත් තියෙනවා සවුදි වල ඉන්නකොට. මේ නිති වෙනස් විය යුතුයි සවුදි වල හැම ආගමක්ම ඇදහීමේ නිදහස දිය යුතුයි.ජාතිවාදය අපි නැවත්විය යුතුයි. ජාතිවාදය තියෙන කොට රට පස්සට යනවා. ඒක නිසා සවුදි වල ජාතිවාදය නවත්වලා හැම ආගමක්ම ඇදහීමේ නිදහස දිය යුතුයි.
හා හා අපි ඔය කොහෙවත් ගිහිල්ලා නෑ ඔන්.....මම කොහෙද ඉන්නෙ කියලා ඔබ තුමා ටිකක් හොයලා බැලුවොත් හරි ................දැන් ඔබතුමාම කියනවා "ජාතිවාදය අපි නැවත්විය යුතුයි. ජාතිවාදය තියෙන කොට රට පස්සට යනවා. ඒක නිසා සවුදි වල ජාතිවාදය නවත්වලා හැම ආගමක්ම ඇදහීමේ නිදහස දිය යුතුයි" එහෙම කියලා ලන්කාවෙ ජාතිවාදය වපුරන ත්‍රෙඩ් එකක කමෙන්ට් කරනවා....මාරයිනෙ?

අනික ඒ රටෙ මිනිස්සු කොහෙදිවත් ඔවා කියලා උද්ගෝෂන කරලා එලකිරි එකෙ වගෙ ෆොරම් වල ලියලා තමන්ගෙ විරුද්දතාවය පෙන්නලත් නෑනෙ? ඉතින් එතකොට කොහමද ඒක ඒ රටෙ මිනිසුන්ගෙ මානව අයිතිවාසිකම් උල්ලන්ගනය වීමක් වෙන්නෙ? වෙන රටවල් වල ඒක එහෙම පෙනුනට එහෙ ඒක එහෙම නෙමෙයි.. එහෙම බැලුවොත් අපි යුද අපරාදත් කරලනෙ .... ඇයි අපිට එහෙම නැති උනාට අනුන්ට ඒක එහෙමනෙ වෙලා තියෙන්නෙ ?





